සාත්තර පේන අත්දැකීම්
මචං මම ගුප්ත දේවල් වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒත් ලොකු ප්‍රශ්නෙකට මූණදෙන්න උන නිසා ගෙදර අයගෙ බලකිරිමට අදුරන කෙනෙක් කිව්ව සාත්තර පේන කියන තැනකට ගියා. මට තේරුන හැටියට එතන මචං මන්තර ගුරුකම් කරන තැනක් නෙවෙයි වරමකින් වගේ පේන කියන තැනක්.එතන පොඩි දේවාලයක් වගේ හදලා තියනවා ඒකෙ තමා පේන කියන්නෙ එතන්ට ගියා අපි වචනයක්වත් කියන්න කලින් අපි ගැන අපේ ගෙදර ගැන අපි ආව ප්‍රශ්නෙ ඒ හැමදේම ගැන හරියටම පේන කියන කෙනා කිව්වා.කොහෙත්ම ගෙස් කරලා නෙවෙයි වෙන කවුරුවත්ම දන්නැති අම්මා තාත්තා පවා දැන්නැති දේවල් එහෙමත් හරියටම කිව්වා.අපිට ආව ප්‍රශ්නෙ ඒකට හේතුව ඒක විසදගන්න කරන්න ඕන පූජාවක් වගේ දේවල් හැම දේම කිව්වා. අපි හොල්මන් ඒ කිව්ව විදිහට පූජාව කරන්න ලබන මාසෙ එන්න කිව්වා .පස්සෙ මම ටිකක් මේවා ගැන හොයලා බැලුවා ඔය වගේ පේන කියන තැන්වලට ගියපු ගොඩක් අය කියන්නෙ ඒ තැන් වලින් වෙච්ච හැම දේම අකුරක් නෑර බලන් හිටියවගේ කියනවා කියලා මොකක් හරි බලවේගෙක උදව්වෙන් .ඒත් ඊටපස්සෙ ඒ තැන් වලින් ප්‍රශ්න විසදන්න කරන්න කියන දේවල් වලින් හම්බෙන ප්‍රතිඵල, ඒ තැන් වලින් අනාගතේ වෙන්න තියන ඒවා ගැන කියන දේවල් ගැන ඇත්ත නැත්ත ගොඩක් අය කියන්න දැනගෙන හිටියෙ නෑ හරියටම ඔය වගේ තැන් වලට ගිය මම අදුරන 3න් දෙනෙක් එක්ක කතාකරා ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ටම ඒ තැන් වලින් ප්‍රශ්න විසදගන්න කරන්න කියපු පූජා වලින් පස්සෙ ඒ ප්‍රශ්න විසදිලා තියනවා ඒවා නිකං ප්‍රශ්නත් නෙවෙයි වෙන මොනවා කරලාවත් ගොඩ දාගන්න විදිහක් තිබ්බෙ නැති ප්‍රශ්න එතකොට අනිත් කෙනා පේන බලන්න ගිහින් තියෙන්නෙ ප්‍රශ්නයක් තිබිලා නෙවෙයි නිකං අනාගතේ ගැන එහෙම අහලා බලන්න ඒ තැනින් අනාගතේ වෙන දේවල් ගැන කිව්ව දේවල් නං වැරදිලා තිබ්බා මේ තුන්දෙනා ගිහිං තියෙන්නෙ එක තැනකට නෙවෙයි දිස්ත්‍රික්ක තුනක තිබ්බ තැන් තුනකට.
මේ ෆෝරම් එකෙත් එහෙම පේන සාත්තර බලන තැනකට ගිය අය ඉන්නවනං උබලගෙ අත්දැකීම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න.ඇත්තම කතාව දාන්න. ඒ පේන බලන්න ගිය තැනින් වෙච්ච දේවල් විතරද හරියට කිව්වෙ ,ප්‍රශ්නයක් විසදගන්න ගියානං ඒකට කරන්න කියපු පූජා වලින් පස්සෙ ඒ ප්‍රශ්නෙ විසදුනාද? අනාගතේ ගැන කිව්ව දේවල් හරි ගියාද? පේන බලනවා කියලා බොරු කියලා සල්ලි කඩාගන්න උන් ඉන්නවනං ඒවා ගැනත් උබලට තියන අත්දැකීම දාන්න
දැන් තාමත් මේවා පස්සෙ යන මෝඩයො ඉන්නවනෙ කියලා කමෙන්ට් දායි මේකට ඒත් ප්‍රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශණිකයි කියනවනේ ඒවගේ තමා වෙන මොනවා කරලවත් විසදගන්න බැරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙන් විදවන මිනිස්සු ඒකෙන් ගොඩ යන්න පිදුරු ගහේ උනත් එල්ලෙන්න ලෑස්තියි අනික මට පේන විදිහට අපි වගේ සාමන්‍ය එවුන් මේවගේ දේවල් හෑල්ලුවට ලක්කරාට ලොකු ලොකු තැන්වල ඉන්න පොරවල් මේවගෙන් සෑහෙන්න වැඩ ගන්නවා වගේ .අර මම කියපු තැනට අපි ඉන්නකොටම ජජ් කෙනෙක් ඇවිල්ලා ගියා තව තව එක්ස්පෝට් බිස්නස් කරන පොරකුත් ඇවිල්ලා හිටියා.මම මේ පේන සාත්තර කාරයෝ ප්‍රමෝට් කරනවා නෙවෙයි මට ඕන මේකෙ අයගෙත් අත්දැකීම් බලලා මේවා ගැන ඇත්තම කතාව දැන ගන්න විතරයි ඒහින්දා මේ තැන් ඇස් දෙකටවත් දැකලා නැත්තං බොරුවට රැඩිකල් වෙන්න බැනලා කමෙන්ට් දාන්න එපා ඒ තැන්වල උන් කරන්නෙ බොරුවක් කියලා අත්දැකීම් තියනවනං විතරක් කමෙන්ට් දාන්න