සාත්තර පේන අත්දැකීම්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    api giyaa
    godak then wala visthara kiyanawa kisi aulak nee okkoma hariyata kiyanna puluwan
    eeth
    issarahata karanna kiyana deewal harigiyee nee kohen wathma
    den nam ee gena viswaasayak nee
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මටත් එක පාරක් වේලාව බලල අම්බානක දේවල් ප්‍රමාණයක් හරියටම කිව්වා...අපි අදුරන පොරකටකිව්වා මේ කේන්දරේ තියන කෙනෙක් නන් කසාද බදින්න බෑ කියලා..කිව්ව වගේම අවුරුදු 60ක බැදලා නැති මාමා කෙනෙක්ගේ කේන්දරේ ඒ...ඔහොම ඔක්කොම කිව්වා.මම විබාගේ පාස් වෙනවා කියපු එක වැරදුනා
     

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    සමහර මිනිස්සුන්ට හිත් කියවන්න පුළුවන්.. mentalism කියල google කරපන්..
    tricks වලින් කරන්නත් පුළුවන්..
    තව ඊට එහාට ගිය දේවලුත් තියනව හැකියාව..
    මනස දියුණු කරාම හිත් කියවන්න පුළුවන් කියල බුදු දහමේත් තියනව නෙ..
    ඔය දේවාල වල ඉන්නෙ නම් මනස දියුණු කරලද උපතින් ද කොහොමද කියල හරි අදහසක් නෑ..
    මම ගිහින් තියනව ඕන තරම් තැන් වලට ඕව බලන්නම..
    වවන් කන එක කරන්නෙ..
    උබලගෙ හිතේ තියන ඒව උබලටම කියනව..
    එතනින් එහාට ඉතුරු දේවල් උබල ඉබේම විශ්වාස කරල සල්ලි වියදම් කරල එනව..
    වෙන දෙයක් නැහැ.. ඒත් හිතට මාර පවර් ෆුල් ෆීලින්ග් එකක් එනව එතනින් කරා නෙ වැඩේ දැන් ගොඩ කියල.. ඉතින් ගොඩ තමයි..
    හිතනේ සේරටම මුල.. බෞද්ධ නම් ඉතින් බෙසික්ස් ඕව..
    මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන්නෙ නෑ නෙ එතකොට..

    උබට ඕන නම් lior suchard කියල google කරල බලපන් videos ඕන තරම් තියනව.. ඒව plan කරල කරපු ඒව නෙවේ..
    tricks එක්ක පොරගෙ හැකියාවත්පො එකතු කරල කරපුව..
    පොතකුත් තියනව පොර ලියපු..


    PRASNAYA THAMAGE NOWANA THAAK KAL PILITHURA DARSHANIKA
     

    suganDika01

    Junior member
  • Mar 20, 2010
    165
    12
    18
    ඔය සාස්තරකාරයො පිටිපස්සෙ යන උන්ගෙ පොදු ලක්ෂණ කීපයක් තියෙනව. උඹලටත් මේව තියෙනවද බලපන්;

    1. ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැහැ. පෞරුෂත්වයක් නෑ.
    2. විභාග, පවුල්ජීවිත, ආර්ථිකය අසාර්ථකයි.
    3. සහෝදර සහෝදරියො, යාලුවො නෑ. හිටියත් ඉන්නෙ මෝඩ ඩයල්

    THOPI ENNA AMUTHUMA LOKA WALA.UBALA DANA REPLY WALIN THERANAWA UBAGE HITH WALA THEYANA KUHAKA KAMA.UBALA TA LASSANA DARSHANIKA ANSWER THEBUNA TA KALA UNAMA UBALA ANITH HAMOTAMA WADA PISSU KELENNAWA.
     
    • Like
    Reactions: Kumbhakarna22

    HSBCagent

    Junior member
  • Feb 11, 2019
    96
    17
    18
    bump

    තව මේවගේ තැන් ගැන අත්දකීම් තියන අය කමෙන්ට් දාන්න හවස හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්නම්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Bump....අනේ මන්දා ඔවා ඇත්තද බොරු ද කියලා...හැබය් දොස්තරලා අවෘදු ගනන් ගත්තු ලෙඩ සමහර වෙලාවට හෙන පොඩි දේකින් ගොඩ දාපු දේවල් ජේවිතෙය් දකලා තියන නිසා..ඉවා ශිට් ම ගොන් පාර්ට් කියලා හිතන්න බෑ....එහෙම දෙවල් ඇති....