සාදය හමාරයි

CodeMan

Well-known member
  • Aug 26, 2021
    672
    907
    93
    ඉදිරි සතියෙදි හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට සූදානම් වෙමින් ඇති බව වාර්තාවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට අදාල මුල්‍ය රෙගුලාසි කඩමින් අනුමත කරගැනීම මෙම මෙම හදිසි පාර්ලිමේන්තුව මගින් බලාපොරොත්තු වෙයි.

    bros, what will happen to the dollar rate?

    https://lankacnews.com/සාදය-හමාරයි-හදිසි-පාර්ලි/
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් ලන්කාවෙ උන්ට චන්දෙ දීල ජනාදිපති අගමැති ඇමති කරල වැඩක්නෑ..
    මේ රටේ මොකක්ද කරන්නෙ, මොකක්ද වෙන්න ඕනෙ කියල තිරනය ගන්නෙ IMFඑකේ සභාපති. ලන්කාවෙ නියම ජනාදිපති කියන්නෙ IMF එකේ ලොක්කා. උන්ටයි මේක අයිති. මෙහෙ කලුසුද්දො Tie පයි දාන් උන්නට උන් කරන්නෙ සුද්දගෙ බැලමෙහෙකම්, දාසකම්😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉදිරි සතියෙදි හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට සූදානම් වෙමින් ඇති බව වාර්තාවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට අදාල මුල්‍ය රෙගුලාසි කඩමින් අනුමත කරගැනීම මෙම මෙම හදිසි පාර්ලිමේන්තුව මගින් බලාපොරොත්තු වෙයි.

    bros, what will happen to the dollar rate?

    https://lankacnews.com/සාදය-හමාරයි-හදිසි-පාර්ලි/
    ඩොලර් නම් වෙනදා වගේම තියේවි 😉
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නෝ අයිඩියා, නන්දේ කියන දෙයක් තමා ඉතින්

    Nande tawa hodai kiyai wage Gun eka mahajanayage kanata tiyala Depola IMF ekata diyan kiwoth heta anidda... Ane nandee samawela apiwa Ranilgen berannoo... Harshath mekata bayawela nidipeduren nagitta gaman duwan awilla nidi adumenma 🤭


    ------ Post added on Jun 25, 2023 at 8:40 PM
     
    • Haha
    Reactions: NRTG and kinkon

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ලන්කාවෙ උන්ට චන්දෙ දීල ජනාදිපති අගමැති ඇමති කරල වැඩක්නෑ..
    මේ රටේ මොකක්ද කරන්නෙ, මොකක්ද වෙන්න ඕනෙ කියල තිරනය ගන්නෙ IMFඑකේ සභාපති. ලන්කාවෙ නියම ජනාදිපති කියන්නෙ IMF එකේ ලොක්කා. උන්ටයි මේක අයිති. මෙහෙ කලුසුද්දො Tie පයි දාන් උන්නට උන් කරන්නෙ සුද්දගෙ බැලමෙහෙකම්, දාසකම්😂
    Itin ban oya parliament eke unta chande dunne lankawe unne... 1948 idala parliament hitapu untayi janadipathi Una untayi chande dunne lankawe unne... Api chande dunna un loke wate naya wela apita athal deddi athpudi visil gagaha idala naya karayo naya gewanna kiyaddi nahayen adala wedak ne nehh...