සාදාරන මුදලකට leaflet printing කරන තැනක් දන්නවද?

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    සාදාරන මුදලකට leaflet printing කරන තැනක් දන්නවද?

    leaflet printing කරන තැනක් දෙහිවල,රත්මලාන , කටුබැද්ද , මොරටුව අවට කෞරුහරි දන්නවා ද ? ලොකු මුදලකට නම් නෙමයි .
    ලොකු උදව්වක් , කරන රැකියාවේ ගැටළු නැතුවම නමයි, ඉතින් අමතර අදායමක් ඕනනේ නේ එකයි , ළමයින්ට class කරනවා දැනුත්, publicity මදි ඉතින් leaflet ප්‍රින්ට් කරලා publicity දෙන්න බැලුවේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තැන්ක්ස් මචන් ,තැනක් තමා මුලින් බැලුවේ , ඊට පස්සේ ඉතින් quality එක , price හිතන්න ඕනේ

    මම හිතන්නේ උබට මචෝ ඩුප්ලෝ ගැහුවනම් වාසි වෙයි.....!!
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    IT subjects තමා ඉතින් , SQL SERVER , C # ,ASP .NET , ASP .NET MVC
    ලගදී පටන් ගත්ත HND IT ළමයින්ට DBMS
    ASP .NET MVC WITH Angular , Jquery , O/L A/L IT පටන්ගන්න ඉන්නවා ඉක්මනටම

    Java Basics Syllabus එක හදල ඉවරයි , notes බාගයක් ඉවරයි දැන්

    Podi Silva - පොඩි සිල්වා;22547225 said:
    uba mnwa saja uganne
     
    Ela Ela