Print and Packaging කරන තැනක්

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    කට්ටිය දන්නවා නම් කියන්න මට හොඳ Print and Packaging කරන තැනක්...
    පොඩි අයිස් පැකට් සයිස් එකේ ප්‍රින්ට් ඇන්ඩ් පැක් එකක්.
    ලොකු වැඩ ටිකක් දෙන්න පුළුවන් හොඳට කළොත්...




    පොඩි වෙනසක්.
    මේ ආයතනය කොළඹ, වත්තල, කැළණිය අවට නම් හොඳයි.


    අපනයන ප්‍රමිතිය තිබිය යුතුයි...
    :yes::yes:

    print+and+packaging+.jpg
     
    Last edited:
    • Like
    Reactions: hiranlahiru2015

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    Unidil Packaging (pvt) Ltd (Owner mr Dammika perera)
    MOragala, dekatana.. (Gampaha).
    http://www.unidil.com/


    PM ekak danna bro , More details walata

    attachment.php


    Some of Customers






    මචං,
    උඹ පොඩ්ඩක් බලපන්

    මට ඕන Craft Paper එකේ

    අඟල් 4.5 දිග, අඟල පළල...


    මේක කරනවද කියලා...


    Food Grade...