සාදික්ක වලට වඩා විශ වෙන දේවල් වලින් සින්හල බේත් නන් හදනව. ඒව ගාණට යූස් කරාම විස අයින් වෙලා එනව ඇති. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ වෙද මහත්තුරු කරන්න ඕනි වැඩ අප්පුව වගේ තෙල්බේත් කාරයො කරන එකනෙ.
බේත් නං මොනවයින් හදනවා කියන්න බැරිද
එක පාරක් මේකෙමද FB එකේද මන්දා එකෙක් මැරෙන්න හැදුවා රසදිය වල විස නසලා බේත් හදන්න පුලුවන් කියලාත්, ඔය වගේ කොක්ටේල් එකක් හදද්දි මොකක් හරි මගුලක් වෙලා Organic mercury මොනා හරි හැදුනොත් බේත් බීපු එවුන් නෙමෙයි අතින් අල්ලපු ඇඟේ ගෑවුනු එවුන් පවා මැරෙනව
උඹ පැණිය බිව්වද?ලොල් mercury ඉබේ හැදනෙව ,අනේ පොන්ස් නොදන්න හුත්තල් කියන්නෙ නැතුව වැඩක් බලාගනින්,
නොදකින් තොපි වගේ කුහක ජාතියක් දන්න ලබ්බක් තප්පුලන්ඩ නම් දුවන් එනව,.
ලොල් mercury ඉබේ හැදනෙව ,අනේ පොන්ස් නොදන්න හුත්තල් කියන්නෙ නැතුව වැඩක් බලාගනින්,
නොදකින් තොපි වගේ කුහක ජාතියක් දන්න ලබ්බක් තප්පුලන්ඩ නම් දුවන් එනව,.
මට එහෙම පිස්සුවක් නැ බන් ලෙඩ නැතුව බේත් බොන්ඩඋඹ පැණිය බිව්වද?![]()
දන්නව නම් මොනාද Organic mercury කතා ලොල් විලි ලැජ්ජාව කියල දෙයක් ඇත්තෙම නැද්ද?????දැන් ඒකට රසදිය දැම්ම කියල තොට කීවෙ කවුද???????ආන්න ඒක ඉස්සෙල්ලා කියපන්..ගේ මුල්ලෙ ඉදන් බිල්ලො මවන්ඩ එපා උබල නිකන් ගෑනු වගේනෙ හිතින් මවන් පච අහලනව..mercury ඉබේ හැදෙන්නෙ නැහැ ඒක මං දන්නවා
හැබැයි ඔය රසදිය දාල බෙහෙත් හදද්දි ඒ මර්කරි නිසා Organic mercury compound එකක් හරි මොනා හරි mercury salt එකක් හරි හැදුනොත් කියලා කිවුවෙ
සිංහල කියවන්න අමාරු ඇතිනේ, දැං මුලිං දාපු රිප්ලයි එක කියවලා බලපන් ආයෙ.
සාදික්කයි මීපැණියි ඇරුණම දාන අනික්ව කියල නැති නිසා මොනව තියෙනවද කියල දන්නෙ වෙදමහත්තය විතරයි.mercury ඉබේ හැදෙන්නෙ නැහැ ඒක මං දන්නවා
හැබැයි ඔය රසදිය දාල බෙහෙත් හදද්දි ඒ මර්කරි නිසා Organic mercury compound එකක් හරි මොනා හරි mercury salt එකක් හරි හැදුනොත් කියලා කිවුවෙ
සිංහල කියවන්න අමාරු ඇතිනේ, දැං මුලිං දාපු රිප්ලයි එක කියවලා බලපන් ආයෙ.
සාදික්ක වල කන්නෙ මොකද්ද බන්. මදේද? ඇටේද?.හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
ඔය කනවා කියන්නේ පිට ලා කහා පාට ලෙල්ල. එක කපලා විසිකරලා වසා වසී, ඇටේ තමා විකුනන්නේ,සාදික්ක වල කන්නෙ මොකද්ද බන්. මදේද? ඇටේද?.
ඔය බෙහෙත හදන්න ගන්නෙ ඇතුලෙ තියෙන ඇටේ නේද?
කොහෙද ගන්න තියෙන්නෙ?
සාදික්කයි මීපැණියි ඇරුණම දාන අනික්ව කියල නැති නිසා මොනව තියෙනවද කියල දන්නෙ වෙදමහත්තය විතරයි.
ඔය කනවා කියන්නේ පිට ලා කහා පාට ලෙල්ල. එක කපලා විසිකරලා වසා වසී, ඇටේ තමා විකුනන්නේ,
එතකොට ඇටේ වටේට තියන ගලවන්ඩ පුළුවන් රතු පාට ඒවා තමා වසා වසී ඒවා ගන්නේ කුළු බඩු හා බෙහෙත් හදන්ඩ,
ඇටේ වටේ තියන ඝනකම පොත්ත වගේ එක කැඩුවහම මැද මදයක් තියනවා එකත් ගන්නේ කුළු බඩු හා බෙහෙත් හදන්ඩ.
පොඩි කාලේ බඩේ අමාරුව එහෙම හැදුනහම අම්මලා අර ගල ගාලා දෙනවා කියන්නේ,
ඇටේ ඇතුලේ තියන මදේ දෙහි එක්ක.
![]()
![]()
![]()
![]()
සාදික්කා ගෙඩියට ඇත්තේ ලේ වැකුණු ඉතිහාසයකි. ඉන්දුනිසියාවේ බන්දා දුපත් වලට සීමා වී තිබූ සාදික්කා වගාව අත්පත් කර ගැනීම සඳහා ලන්දේසීන් කල කුරිරු සටනින් අවසානයේ ඉතිරි වූයේ දූපත් වාසීන් 15000 ක් අතරින් දහසක් පමණක් බව කියවේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ ඉන්දියාවට හඳුන්වා දී ඇති සාදික්කා ශාකය ඉංග්‍රීසින් විසින් 19 වන සියවසේ දී ලංකාවේ වගා කරන ලදී. සාදික්කා එක් අතකින් අති විශේෂ කුළුබඩුවකි. එයට හේතුව නම් සාදික්කා සහ වසාවාසි යන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකක් එකම ශාකයෙන් ලබා ගත හැකි වීමයි. කුළුබඩුවක් ලෙස පමණක් නොව විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් සාදික්කා අතීතයේ සිටම භාවිතා වී ඇත. මෑත කාලීනව කල පර්යේෂණ මගින් ද එහි ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ මනාව තහවුරු කර ඇත. සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් වේ. බත් වුවත් වැඩියෙන් කෑවොත් අගුණ වන්නා සේම සාදික්කා ද අධි පරිභෝජනය මාරක ප්‍රතිපල වුව අත්කර දිය හැක. සාදික්කා කුඩු ග්‍රෑම් 5 කට වඩා වරකට පරිභෝජනය විෂ සහිත බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. තවත් එක් වාර්තාවක දැක්වෙන පරිදි අවුරුදු 8 ක දරුවෙක් සාදික්කා ග්‍රෑම් 14 ක් ආහාරයට ගැනීම හේතුවෙන් මරණයට පත් වී ඇත. මරණයට අමතරව මොලයට සිදුවන විවිධ අහිතකර බලපෑම් ද ඇත.
සාදික්කා ගැන අවස්ථා කීපයකදීම ලියන්නට සිදුවූයේ වර්තමානයේ අප රටේ සාදික්කා ඇසුරෙන් නිපදවා ඇති පැණිය නිසා ය. මේ පැණිය තුල නම් අධික සාන්ද්‍රණයකින් සාදික්කා අන්තර්ගතව ඇතැයි මම නොසිතමි. එසේ වූවා නම් මේ වන විට ඒ බව වාර්තා වී තිබෙනු ඇත. ගැටළුව ඇත්තේ පැණිය සාදන්නට අපේ උදවිය විවිධ වට්ටෝරු සමාජ ගත කරමින් සිටීමය. සාදික්කා මගින් ඉක්මණින් ප්‍රතිපල ලබා ගැනීමට කවුරුන් හෝ අධික ලෙස ආහාරයට ගත හොත් එමගින් ඉතා හානිදායක ප්‍රතිපල ඇතිවීමට ද ඉඩ ඇත. බෙහෙතක් යනු යම් මාත්‍රාවකට අනුව ලබා ගත යුතු දෙයකි. එබැවින් අන්තර්ජාලයේ හුවමාරු වන කිසිදු වගකීමකින් තොර වට්ටෝරු අත්හදා බලන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා කරුණු දැන සිහි නුවණින් කටයුතු කිරීම වඩා උචිත බව සටහන් කර තබමි.
(*මෙහි ඇති කරුණු සියල්ල තහවුරු කල හැකි විද්‍යාත්මක ලේඛණ පදනම්ව ලියා ඇති බව සඳහන් කරමි.)
Copied
ඒ කන්නෙ ලෙල්ලනෙ යකෝ
උබ මද දහයක් කාලා තියෙනවද?
ලෙල්ල වෙනයි මදේ වෙනයි. ලෙලි විකුණනවාද කියලා බලපන් කඩවල්වල, ඒවගෙ ඉෆෙක්ට් එකක් නෑ...
ලෙලි උනත් දහයක් නම් කන්න බෑ මා පුතී