සාදුලා 557ක් හිරේ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,628
    30,822
    113
    අපායෙ දොරකඩ
    "කන්දට කෙන්දට කොන්දට හුරුවි
    චන්‌ වන්‌ අතැ සුරුවී..
    විපත පවා සැපතට හරවාලා
    පෙරටමැ යමු ලංකා.. ලංකා.."



    :rolleyes:
     
    • Like
    Reactions: topkollek

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ow Sadaranawa hithala baluwama, api danna hithawath hamuduruwaruth honda charitha nemey, lankawama gattama ehema wenasak na
     
    • Like
    Reactions: topkollek

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    ලංකාවේ බෞද්ධ ප්‍රතිශතය 70%
    මෙතන 557න් 453 සාදූලා
    81% විතර.
    රටේ ප්‍රධාන ආගම විදිහට සාමාන්‍ය තත්වයක්.
    වෙන රටකත් අරන් බලන්න වැඩි ජනගහනයක් ඉන්න ආගමික නියෝජිතයෝ නෙමේද වැඩිපුර හිරේ ඉන්නේ කියලා.
    අන්‍ය ආගමික සාදූලා 104 හිරේ. සුළු ආගම් විදිහට ලොකු ප්‍රතිශතයක්‌ වගේ

    හින්දු කතෝලික ඉස්ලාම් පුජකයින්ටත් සාදු කියනවා කියල අදයි දන්නේ
    ------ Post added on Apr 4, 2024 at 4:38 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    වැරදියට බණ කියලා වෙන්න ඇති
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,080
    46,621
    113
    මිනිස්සුම අල්ලලා දෙන නිසා හොදයි. සමහර ආගම් වල නම් පවුලටම ඇරියත් අනේ අපේ දෙවියන් වහන්සේ නේද මේ කියලා ඉන්නලු.
    :D :lol:
     
    • Haha
    Reactions: J Starlin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාදු සාදු ගාන්නේ තම්බියෝ
    Think La Galaxy GIF by Major League Soccer

    සාදු සාදු ගාන්නේ







     
    • Haha
    Reactions: SDCR