සාදුව උස්සලා !

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මන්ත‍්‍රීකම රැගෙන මා සැගවී සිටින්නේ දුටුගැමුණු, වලගම්බා රජවරුන් මෙන් ජාතිය රැකගන්නයි..- කොඩිය පක්‍ෂයේ ලේකම් හිමි
    1597122945590.jpg

    තමන් වහන්සේ විසින් අපේ ජන බල පක්‍ෂයේ මන්ත්‍රී ධූරයට තමාවම නම් කරගත්තේ රතන හිමියන් සහ ඥානසාර හිමියන් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා බව අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සඳහන් කරති.

    තමන් මන්ත්‍රී ධූරය මේ මොහොතේ භාරගන්නේ දිගටම තමන්ට තියාගැනීමට නොව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ඉදිරියේදී එය පූජා කිරීමට බවත් එහිමියන් පවසති.

    මේ මොහොතේ මන්ත්‍රීධුරය වෙනත් පක්ෂයකට ගෙන යෑම සඳහා ඇති කුමන්ත්‍රණය පරාජය කිරීමට තමන් කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටිති.

    තමන් මේ මොහොතේ සැගවී සිටින්නේ වලගම්බා දුටුගැමුණු ආදී රජවරුන් මෙන්ම රට දැය සමය රැක ගැනීමට බව ද උන්වහන්සේ පවසති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ayyoo monada ban me

    darma sangaayanawak tiyanna ona

    okkoma agam tika cleanup karala ganna ona
    මේවා අපේම වැරදි යාළුවේ. හාමුදුරුවරු අරින්න ඕනේ තැන් තියෙනවා නැති තැන් තියෙනවා .
    ඔය පක්ෂෙට ඡන්දේ දුන්නේ මේ රටේ ජනතාව . නීතියක් සම්මත කරන්න ඕනේ පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් විදියට එන එක තහනම් කරන්න ඕනේ සියලුම අාගමික පූජක වරුන්ට . නැත්නම් ඉවරයි අාගමත් රටේ😬😬😬
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    හොදට දන්නවා එහෙනම් :unsure: :unsure:
    උබ ඉතින් සරම අස්සේ රිංගල බලලා ඔච්චර විශ්වාසෙන් කියන්න දන්නවා කියලා මම දන් නැ . මම කිව්වේ ජන බල පක්ශේ අස්සට බැසිල බැහැල කියලා . උබල වල්ල සුප්පු කරන්න ගියාට හැමෝම වල්ල සුප්පු කරන්න යන් නැ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් කොඩියට චන්දෙ දුන්න අයට වහ කන්න හිතෙනව ඇති. :sneaky: ඕක නිසා තමයි චන්දෙ නොදී හිටපල්ල කිව්වෙ