තරහ ගන්න එපා රුචිරායෝ ප්‍රේෂර් එක නඟියි තොගේඋබ ඉතින් සරම අස්සේ රිංගල බලලා ඔච්චර විශ්වාසෙන් කියන්න දන්නවා කියලා මම දන් නැ . මම කිව්වේ ජන බල පක්ශේ අස්සට බැසිල බැහැල කියලා . උබල වල්ල සුප්පු කරන්න ගියාට හැමෝම වල්ල සුප්පු කරන්න යන් නැ
තරහ ගන්න එපා රුචිරායෝ ප්‍රේෂර් එක නඟියි තොගේඋබ ඉතින් සරම අස්සේ රිංගල බලලා ඔච්චර විශ්වාසෙන් කියන්න දන්නවා කියලා මම දන් නැ . මම කිව්වේ ජන බල පක්ශේ අස්සට බැසිල බැහැල කියලා . උබල වල්ල සුප්පු කරන්න ගියාට හැමෝම වල්ල සුප්පු කරන්න යන් නැ
උබල සරම අස්සේ රිංගන එකට ප්‍රෙශර් නගින් නැ හිනා වෙලා ප්‍රෙශර් බහිනවාතරහ ගන්න එපා රුචිරායෝ ප්‍රේෂර් එක නඟියි තොගේ![]()
තඩි අකුරෙන් දානකොට මම හිතුවා උබ ට ප්‍රෙෂර් නැගලා කියලා පොන්ස්උබල සරම අස්සේ රිංගන එකට ප්‍රෙශර් නගින් නැ හිනා වෙලා ප්‍රෙශර් බහිනවා
තඩි අකුරෙන් දාන්නේ හැමෝටම පේන්න .කාගේ දරුවෙක්ද උබ ග්‍රෝ අප්තඩි අකුරෙන් දානකොට මම හිතුවා උබ ට ප්‍රෙෂර් නැගලා කියලා පොන්ස්![]()
කොඩියට ජන්දේ දීපු උන් අත් උස්සපල්ලා.......[එකෙක්වත් නෑ]
කොඩියට ජන්දේ දීපු උන් අත් උස්සපල්ලා.......[එකෙක්වත් නෑ]
දැන් ඉතින් කොඩියට චන්දෙ දුන්න අයට වහ කන්න හිතෙනව ඇති.ඕක නිසා තමයි චන්දෙ නොදී හිටපල්ල කිව්වෙ
හැමෝටම පේනවා පොන්ස් මේකේ ඇස් පේන්නේ නැති එවුන් නැහැ .තඩි අකුරෙන් දාන්නේ හැමෝටම පේන්න .කාගේ දරුවෙක්ද උබ ග්‍රෝ අප්
හැමෝටම පේනවා පොන්ස් මේකේ ඇස් පේන්නේ නැති එවුන් නැහැ .![]()
ඇයි හාමුදුරුවරු රටේ පුරවැසියෝ නෙවෙයිද ? රටේ අනික් හැම නීතියක්ම බලපවත්වනවානම් ඇයි මන්ත්‍රීවෙන්න බැරි .... උසාවියෙන් මරන දඩුවම දුන්න එවුන් , ස්ත්‍රී දූෂකයෝ , මංකොල්ලකාරයෝ , ළමා අපචාර කාරයෝ , වැලි - පස් හොරු පාර්ලිමේන්තුවට ආවට අවුලක් නෑ ... උන් පාර්ලිමේන්තුවට එනඑක නවත්වන්න පනත් ඕනේ නෑ. හාමුදුරුවරු ආවොත් තමයි අවුල ... චන්දයට තමුන්ගේ පැත්තට හාමුදුරවරු කතා කරනකොට කිසි අවුලක්නෑ ... කන්නඕන උනාම කබරයත් හොදයි ...මේවා අපේම වැරදි යාළුවේ. හාමුදුරුවරු අරින්න ඕනේ තැන් තියෙනවා නැති තැන් තියෙනවා .
ඔය පක්ෂෙට ඡන්දේ දුන්නේ මේ රටේ ජනතාව . නීතියක් සම්මත කරන්න ඕනේ පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් විදියට එන එක තහනම් කරන්න ඕනේ සියලුම අාගමික පූජක වරුන්ට . නැත්නම් ඉවරයි අාගමත් රටේ![]()
ඔව් ඕයි,Api kodiyata dunna. Ay aul da?
Ekkenek karana moda wada walata(thama 100% sure na news) paksh inna anith kattiya waga kiyanna one nane.
Paksh ekamathikawa thiranaya karala iwarai Gnanasara hamuduro parliament yawanna.
Oya ubala vote karapu party wala kochchara un innawada harak wada karapu un. Nam kiyanna one nane.
A nisa machanla ubala mekata boru wata kahinne nathuwa idapalla.
Ubalata therenawane ay Gnanasara harmuduro parliament enawata mechchara case danne ay kiyala.
Poddak buddimathwa hithapan. eka api sinhala hamotama hodai.
naththam uba me ada hina wena ekata un kawada hari puken hina wevi. Puken.
Thambiyo hina weyalla athi wenakan.
හාමුදුරුවො කෙනෙක් ට කමට හන් දෙන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි ගොනෝ නිවන මාර්ගය අවබෝධ කරගන්න . උබ වගේ ගොන් හරකෙක්ඇයි හාමුදුරුවරු රටේ පුරවැසියෝ නෙවෙයිද ? රටේ අනික් හැම නීතියක්ම බලපවත්වනවානම් ඇයි මන්ත්‍රීවෙන්න බැරි .... උසාවියෙන් මරන දඩුවම දුන්න එවුන් , ස්ත්‍රී දූෂකයෝ , මංකොල්ලකාරයෝ , ළමා අපචාර කාරයෝ , වැලි - පස් හොරු පාර්ලිමේන්තුවට ආවට අවුලක් නෑ ... උන් පාර්ලිමේන්තුවට එනඑක නවත්වන්න පනත් ඕනේ නෑ. හාමුදුරුවරු ආවොත් තමයි අවුල ... චන්දයට තමුන්ගේ පැත්තට හාමුදුරවරු කතා කරනකොට කිසි අවුලක්නෑ ... කන්නඕන උනාම කබරයත් හොදයි ...
බූරුවෝ උඹ ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑ බූරුවෝ . ඒක බෞද්ධ ඕන කෙනෙක් දන්නවා . නිවන් මාර්ගය අවබෝධය විතරක්ම කරන හාමුදුරුවරු ඒක කරගනියි. අනික උඹේ තියරියට අනුව බෞද්ධයන්ටත් පාර්ලිමෙන්තුවට යන්න බැරිවෙයි . ඇයි බුද්ධ දේශනාවට අනුවම වැඩකරන ගිහියටත් පාර්ලිමේන්තුව කෙළෙස් වඩන තැනක් . අන්තෙටම හිතන්න ගියොත් මොකුත්ම නොකර තමන් ඉන්න වෙන්නෙ. සමාජයේ හැසිරෙමින් , සමාජයේ සුභ සිද්ධිය , ගමට රටට වැඩක් කරමින් නිවන් දකින්න වැඩ කරන භික්ෂුනුත් ඉන්නවා . නිවන් මාර්ගය අවබෝධකරගන්න මහනවුනාට පන්සලේ ඉඩම බලෙන් අල්ලන කොට , තමුන්ට පහර දෙනකොට භික්ෂුවට කටයුතු කරන්න වෙන්නෙත් පවතින නීතියට අනුව තමයි . බුද්ධකාලයේ වාගේ බෙල්ල කපලා පලයන් කියන්න පුලුවන් රහතුන් දැන්නෑ . එහෙමනම් ඒඅයටත් බලපාන නීති සම්පාදනය කරන තැන භික්ෂුව ගියාම අපාගත වෙනවාද ?හාමුදුරුවො කෙනෙක් ට කමට හන් දෙන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි ගොනෝ නිවන මාර්ගය අවබෝධ කරගන්න . උබ වගේ ගොන් හරකෙක්![]()
මෝඩ බයියා රචනා ලියන්න දෙයක් නැහැ . දැන් තමුසේ ම පිළිඅරගෙන තියෙනවා නේ හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන එක හොඳ නැහැ. ඉතින් එච්චරයි .ගිහියෝ වෙනයි පැවිද්දෝ වෙනයි . උබ වගේ පැවිද්දි සහ ගිහියෝ දන්නේ නැති ගොන් බයියෙක්බූරුවෝ උඹ ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑ බූරුවෝ . ඒක බෞද්ධ ඕන කෙනෙක් දන්නවා . නිවන් මාර්ගය අවබෝධය විතරක්ම කරන හාමුදුරුවරු ඒක කරගනියි. අනික උඹේ තියරියට අනුව බෞද්ධයන්ටත් පාර්ලිමෙන්තුවට යන්න බැරිවෙයි . ඇයි බුද්ධ දේශනාවට අනුවම වැඩකරන ගිහියටත් පාර්ලිමේන්තුව කෙළෙස් වඩන තැනක් . අන්තෙටම හිතන්න ගියොත් මොකුත්ම නොකර තමන් ඉන්න වෙන්නෙ. සමාජයේ හැසිරෙමින් , සමාජයේ සුභ සිද්ධිය , ගමට රටට වැඩක් කරමින් නිවන් දකින්න වැඩ කරන භික්ෂුනුත් ඉන්නවා . නිවන් මාර්ගය අවබෝධකරගන්න මහනවුනාට පන්සලේ ඉඩම බලෙන් අල්ලන කොට , තමුන්ට පහර දෙනකොට භික්ෂුවට කටයුතු කරන්න වෙන්නෙත් පවතින නීතියට අනුව තමයි . බුද්ධකාලයේ වාගේ බෙල්ල කපලා පලයන් කියන්න පුලුවන් රහතුන් දැන්නෑ . එහෙමනම් ඒඅයටත් බලපාන නීති සම්පාදනය කරන තැන භික්ෂුව ගියාම අපාගත වෙනවාද ?
මේවා අවුල් නැති බහුජ්ජයා --- ( ඇයි හාමුදුරුවරු රටේ පුරවැසියෝ නෙවෙයිද ? රටේ අනික් හැම නීතියක්ම බලපවත්වනවානම් ඇයි මන්ත්‍රීවෙන්න බැරි .... උසාවියෙන් මරන දඩුවම දුන්න එවුන් , ස්ත්‍රී දූෂකයෝ , මංකොල්ලකාරයෝ , ළමා අපචාර කාරයෝ , වැලි - පස් හොරු පාර්ලිමේන්තුවට ආවට අවුලක් නෑ ... උන් පාර්ලිමේන්තුවට එනඑක නවත්වන්න පනත් ඕනේ නෑ. හාමුදුරුවරු ආවොත් තමයි අවුල ... චන්දයට තමුන්ගේ පැත්තට හාමුදුරවරු කතා කරනකොට කිසි අවුලක්නෑ ... කන්නඕන උනාම කබරයත් හොදයි ... ) අපරාධකාරයෝ පාර්ලිමෙන්තුවට යවන එක බෞද්ධයාට අවුලක් නැද්ද බන්