සාදුව උස්සලා !

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    උබ ඉතින් සරම අස්සේ රිංගල බලලා ඔච්චර විශ්වාසෙන් කියන්න දන්නවා කියලා මම දන් නැ . මම කිව්වේ ජන බල පක්ශේ අස්සට බැසිල බැහැල කියලා . උබල වල්ල සුප්පු කරන්න ගියාට හැමෝම වල්ල සුප්පු කරන්න යන් නැ
    තරහ ගන්න එපා රුචිරායෝ ප්‍රේෂර් එක නඟියි තොගේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    තරහ ගන්න එපා රුචිරායෝ ප්‍රේෂර් එක නඟියි තොගේ 🤣🤣🤣
    උබල සරම අස්සේ රිංගන එකට ප්‍රෙශර් නගින් නැ හිනා වෙලා ප්‍රෙශර් බහිනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    උබල සරම අස්සේ රිංගන එකට ප්‍රෙශර් නගින් නැ හිනා වෙලා ප්‍රෙශර් බහිනවා
    තඩි අකුරෙන් දානකොට මම හිතුවා උබ ට ප්‍රෙෂර් නැගලා කියලා පොන්ස් 🤩🤩
     
    • Dislike
    • Haha
    Reactions: ryandok and SuperX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    තඩි අකුරෙන් දානකොට මම හිතුවා උබ ට ප්‍රෙෂර් නැගලා කියලා පොන්ස් 🤩🤩
    තඩි අකුරෙන් දාන්නේ හැමෝටම පේන්න .කාගේ දරුවෙක්ද උබ ග්‍රෝ අප්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොඩියට ජන්දේ දීපු උන් අත් උස්සපල්ලා.......[එකෙක්වත් නෑ]

    කොඩියට ජන්දේ දීපු උන් අත් උස්සපල්ලා.......[එකෙක්වත් නෑ]

    දැන් ඉතින් කොඩියට චන්දෙ දුන්න අයට වහ කන්න හිතෙනව ඇති. :sneaky: ඕක නිසා තමයි චන්දෙ නොදී හිටපල්ල කිව්වෙ

    Api kodiyata dunna. Ay aul da?
    Ekkenek karana moda wada walata(thama 100% sure na news) paksh inna anith kattiya waga kiyanna one nane.
    Paksh ekamathikawa thiranaya karala iwarai Gnanasara hamuduro parliament yawanna.
    Oya ubala vote karapu party wala kochchara un innawada harak wada karapu un. Nam kiyanna one nane.

    A nisa machanla ubala mekata boru wata kahinne nathuwa idapalla.
    Ubalata therenawane ay Gnanasara harmuduro parliament enawata mechchara case danne ay kiyala.

    Poddak buddimathwa hithapan. eka api sinhala hamotama hodai.
    naththam uba me ada hina wena ekata un kawada hari puken hina wevi. Puken.

    Thambiyo hina weyalla athi wenakan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    තඩි අකුරෙන් දාන්නේ හැමෝටම පේන්න .කාගේ දරුවෙක්ද උබ ග්‍රෝ අප්
    හැමෝටම පේනවා පොන්ස් මේකේ ඇස් පේන්නේ නැති එවුන් නැහැ . 🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හැමෝටම පේනවා පොන්ස් මේකේ ඇස් පේන්නේ නැති එවුන් නැහැ . 🤩🤩🤩

    මම කොච්චර සයිස් එකෙන් දැම්මත් උබට මොකද පකෝ. නිකං පුක නොදී පල්ලෙහාට පල .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේවා අපේම වැරදි යාළුවේ. හාමුදුරුවරු අරින්න ඕනේ තැන් තියෙනවා නැති තැන් තියෙනවා .
    ඔය පක්ෂෙට ඡන්දේ දුන්නේ මේ රටේ ජනතාව . නීතියක් සම්මත කරන්න ඕනේ පාර්ලිමේන්තුවට මන්ත්‍රී කෙනෙක් විදියට එන එක තහනම් කරන්න ඕනේ සියලුම අාගමික පූජක වරුන්ට . නැත්නම් ඉවරයි අාගමත් රටේ😬😬😬
    ඇයි හාමුදුරුවරු රට‍ේ පුරවැසිය‍ෝ න‍ෙව‍ෙයිද ? රට‍ේ අනික් හැම නීතියක්ම බලපවත්වනවානම් ඇයි මන්ත්‍රීව‍ෙන්න බැරි .... උසාවිය‍ෙන් මරන දඩුවම දුන්න එවුන් , ස්ත්‍රී දූෂකය‍ෝ , මංක‍ොල්ලකාරය‍ෝ , ළමා අපචාර කාරය‍ෝ , වැලි - පස් හ‍ොරු පාර්ලිම‍ේන්තුවට ආවට අවුලක් නෑ ... උන් පාර්ලිම‍ේන්තුවට එනඑක නවත්වන්න පනත් ඕන‍ේ නෑ. හාමුදුරුවරු ආව‍ොත් තමයි අවුල ... චන්දයට තමුන්ග‍ේ පැත්තට හාමුදුරවරු කතා කරනක‍ොට කිසි අවුලක්නෑ ... කන්නඕන උනාම කබරයත් හ‍ොදයි ...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Api kodiyata dunna. Ay aul da?
    Ekkenek karana moda wada walata(thama 100% sure na news) paksh inna anith kattiya waga kiyanna one nane.
    Paksh ekamathikawa thiranaya karala iwarai Gnanasara hamuduro parliament yawanna.
    Oya ubala vote karapu party wala kochchara un innawada harak wada karapu un. Nam kiyanna one nane.

    A nisa machanla ubala mekata boru wata kahinne nathuwa idapalla.
    Ubalata therenawane ay Gnanasara harmuduro parliament enawata mechchara case danne ay kiyala.

    Poddak buddimathwa hithapan. eka api sinhala hamotama hodai.
    naththam uba me ada hina wena ekata un kawada hari puken hina wevi. Puken.

    Thambiyo hina weyalla athi wenakan.
    ඔව් ඕයි,
    අපි දැන් තම්බි වෙලා. පේන්නේ නැද්ද බන් වෙලා තියෙන දේ? නැත්නම් දන්නේ නැද්ද? ලේකම් හාමුදුරුවො තමන් පාර්ලිමේන්තු එනවා කියල ලියුම දීල හැංගිලා.
    වෙන හාමුදුරු කෙනෙක් මාධ්‍ය සාකච්ජා තියල කියනව ජාත්‍යන්තර/පොහොට්ටු/සජිත් කුමන්ත්‍රනයක්ලු. ලේකම් හාමදුරුවෝම ඉන්න තැනකින් ඇවිත් ලියුමක් දෙනකන් ඉන්න වෙනවලු.
    ගලබොඩ ඇත්තේ හාමුදුරුවන්ට වඩින්න වෙයිද පාර්ලිමේන්තු?
    ඔය රතන හාමුදුරුවන්ගේ ප්ලෑන් වෙන්නත් පුළුවන්.
    ඊළගට පේනවනේ ඉන්න හැටි?
    රැවුල් වවන් කොන්ඩ වවන්.........
    මොකක්ද මේ වෙලා තියෙන්නේ?
    අපි බෞද්ධ උනා කියල සිවුරක් පොරව ගත්තු හැම එකාටම හාමුදුරුවනේ කියල වදින්න බෑ බන්...............
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් ගිහියොවත් එකතු වෙලා කරුණු පහදලා දීලා බණ ටිකක් කියලා හමුදුවන්ව සමගි කරවමු.. 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඇයි හාමුදුරුවරු රට‍ේ පුරවැසිය‍ෝ න‍ෙව‍ෙයිද ? රට‍ේ අනික් හැම නීතියක්ම බලපවත්වනවානම් ඇයි මන්ත්‍රීව‍ෙන්න බැරි .... උසාවිය‍ෙන් මරන දඩුවම දුන්න එවුන් , ස්ත්‍රී දූෂකය‍ෝ , මංක‍ොල්ලකාරය‍ෝ , ළමා අපචාර කාරය‍ෝ , වැලි - පස් හ‍ොරු පාර්ලිම‍ේන්තුවට ආවට අවුලක් නෑ ... උන් පාර්ලිම‍ේන්තුවට එනඑක නවත්වන්න පනත් ඕන‍ේ නෑ. හාමුදුරුවරු ආව‍ොත් තමයි අවුල ... චන්දයට තමුන්ග‍ේ පැත්තට හාමුදුරවරු කතා කරනක‍ොට කිසි අවුලක්නෑ ... කන්නඕන උනාම කබරයත් හ‍ොදයි ...
    හාමුදුරුවො කෙනෙක් ට කමට හන් දෙන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි ගොනෝ නිවන මාර්ගය අවබෝධ කරගන්න . උබ වගේ ගොන් හරකෙක්🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හාමුදුරුවො කෙනෙක් ට කමට හන් දෙන්නේ පාර්ලිමේන්තු යන්න නෙවෙයි ගොනෝ නිවන මාර්ගය අවබෝධ කරගන්න . උබ වගේ ගොන් හරකෙක්🤩🤩🤩
    බූරුව‍ෝ උඹ ඕක අමුතුව‍ෙන් කියන්න ඕන‍ේ නෑ බූරුව‍ෝ . ඒක බ‍ෞද්ධ ඕන ක‍ෙන‍ෙක් දන්නවා . නිවන් මාර්ගය අවබ‍ෝධය විතරක්ම කරන හාමුදුරුවරු ඒක කරගනියි. අනික උඹ‍ේ තියරියට අනුව බ‍ෞද්ධයන්ටත් පාර්ලිම‍ෙන්තුවට යන්න බැරිව‍ෙයි . ඇයි බුද්ධ ද‍ේශනාවට අනුවම වැඩකරන ගිහියටත් පාර්ලිම‍ේන්තුව ක‍ෙළ‍ෙස් වඩන තැනක් . අන්ත‍ෙටම හිතන්න ගිය‍ොත් ම‍ොකුත්ම න‍ොකර තමන් ඉන්න ව‍ෙන්න‍ෙ. සමාජය‍ේ හැසිර‍ෙමින් , සමාජය‍ේ සුභ සිද්ධිය , ගමට රටට වැඩක් කරමින් නිවන් දකින්න වැඩ කරන භික්ෂුනුත් ඉන්නවා . නිවන් මාර්ගය අවබ‍ෝධකරගන්න මහනවුනාට පන්සල‍ේ ඉඩම බල‍ෙන් අල්ලන ක‍ොට , තමුන්ට පහර ද‍ෙනක‍ොට භික්ෂුවට කටයුතු කරන්න ව‍ෙන්න‍ෙත් පවතින නීතියට අනුව තමයි . බුද්ධකාලය‍ේ වාග‍ේ බ‍ෙල්ල කපලා පලයන් කියන්න පුලුවන් රහතුන් දැන්නෑ . එහ‍ෙමනම් ඒඅයටත් බලපාන නීති සම්පාදනය කරන තැන භික්ෂුව ගියාම අපාගත ව‍ෙනවාද ?

    ම‍ේවා අවුල් නැති බහුජ්ජයා --- ( ඇයි හාමුදුරුවරු රට‍ේ පුරවැසිය‍ෝ න‍ෙව‍ෙයිද ? රට‍ේ අනික් හැම නීතියක්ම බලපවත්වනවානම් ඇයි මන්ත්‍රීව‍ෙන්න බැරි .... උසාවිය‍ෙන් මරන දඩුවම දුන්න එවුන් , ස්ත්‍රී දූෂකය‍ෝ , මංක‍ොල්ලකාරය‍ෝ , ළමා අපචාර කාරය‍ෝ , වැලි - පස් හ‍ොරු පාර්ලිම‍ේන්තුවට ආවට අවුලක් නෑ ... උන් පාර්ලිම‍ේන්තුවට එනඑක නවත්වන්න පනත් ඕන‍ේ නෑ. හාමුදුරුවරු ආව‍ොත් තමයි අවුල ... චන්දයට තමුන්ග‍ේ පැත්තට හාමුදුරවරු කතා කරනක‍ොට කිසි අවුලක්නෑ ... කන්නඕන උනාම කබරයත් හ‍ොදයි ... ) අපරාධකාරය‍ෝ පාර්ලිම‍ෙන්තුවට යවන එක බ‍ෞද්ධයාට අවුලක් නැද්ද බන්
     
    මෝඩ බයියා රචනා ලියන්න දෙයක් නැහැ . දැන් තමුසේ ම පිළිඅරගෙන තියෙනවා නේ හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන එක හොඳ නැහැ. ඉතින් එච්චරයි .ගිහියෝ වෙනයි පැවිද්දෝ වෙනයි . උබ වගේ පැවිද්දි සහ ගිහියෝ දන්නේ නැති ගොන් බයියෙක්🤩🤩🤩😋
     
    • Dislike
    Reactions: ryandok

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අතුරුදන් යැයි පැවසෙන අපේ ජන බල පක්ෂයේ ලේකම් හිමි කෑගල්ලේ ?

    අතුරුදන්ව ඇතැයි පැවසෙන අපේ ජන බල පක්ෂයේ මහ ලේකම්, පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ නිවසකට වැඩම කර ඇති බවට වාර්තා විය.

    එම තොරතුර මත “අද දෙරණ“ ප්‍රාදේශීය වාර්තාකරු එම ස්ථානයට ඊයේ (10) රාත්‍රියේ ගොස් ඇති අතර, නමුත් උන්වහන්සේ එම ස්ථානයේ නොසිටි බව අනාවරණය වුයේය.

    අපේ ජනබල පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ලේකම් හා එහි අපේක්ෂකයෙකු ද වූ ඒ.ඩී.වසන්ත මහතාට අයත් නිවසට උන්වහන්සේ වැඩම කර සිටි බව මෙහිදී අනාවරණ විය.

    මෙහිදී අදහස් දක්වමින් වසන්ත මහතා පවසා සිටියේ, වේදිනිගම හිමියන් එම ස්ථානයට වැඩම කළ බවය.

    ස්වාමින් වහන්සේ කලබලයෙන් එම ස්ථානයට පැමිණි බවත්, තමාට තර්ජනයක් ඇති බවක් පැවසු බවත් ඒ.ඩී.වසන්ත මහතා කියා සිටියේය.

    “හාමුදුරුවෝ පස්සේ ජිප් එකකින් පන්නනවා කිව්වා. දෙපාරක් තුන්පාරක් පිරිසක් ඇවිත් හාමුදුරුවෝ අල්ල ගන්න උත්සහ කරලා තියෙනවා. හාමුදුරුවෝ බලෙන් පැනලා ඇවිත් තමා මගේ ළඟට ආවේ.“

    “උදේ 8.30ට විතර හාමුදුරුවෝ ආවා. ඊට පස්සේ 119 ගැහුවා කියලා පොලීසියෙන් ඇවිත් ගෙදර පරීක්ෂා කරා. ඒ වෙලාවේ හාමුදුරුවෝ හිටියේ නැහැ. හාමුදුරුවෝ එන්න කලින් පොලීසිය ගෙදර ඉස්සරහා හිටියේ නමුත් හාමුදුරුවෝ අල්ල ගත්තේ නැ ඒ වෙලාවේ...“

    “හාමුදුරුවන් පිටත් වුණා මෙතෙන ආරක්ෂාවක් නෑ කියන පදනමෙන්. යම්කිසි විදියකින් බලගතු කෙනෙක් මේ ප්‍රශ්නය විසඳා ගන්න මැදිහත් වෙනවා නම් මට මැදිහත් වෙන්න පුළුවන්. ඕන වෙලාවක හාමුදුරුවෝ එක්ක කථා කරන්න පුළුවන්. කවුරුහරි, හාමුදුරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා නම්... “ යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේ ජන බල පක්ෂයට මැතිවරණ ප්‍රතිඵල අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිව තිබේ. පසුව ඒ සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම යෝජනා විණි.

    නමුත් පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුවුයේ එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත යැවීමත් සමගය.

    මේ අතර පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ ඥානසාර හිමි මන්ත්‍රී ධුරයට තෝරාගත් බවට මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම්දීමේ වගකීම ඇති පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මේ වනවිට අතුරුදන්ව ඇති බවය.

    copyright: Ada derana sinhala

    Last edited: