I am still saying it. Mafia prices walta tax match karala wadi kal duwanna baඋඹේ දුක තේරෙනව. කෝ ඉතින් අඩු උනාද
I am still saying it. Mafia prices walta tax match karala wadi kal duwanna baඋඹේ දුක තේරෙනව. කෝ ඉතින් අඩු උනාද
ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ බං මන් මුලින් බලන්න ගද්දී 47 තිබ්බේඅවුරුදු 2කට කලිං Wagon R Stingray 2018 - 2019 registered ඒව විකිණුනේ 50 - 54 අතර.
මේකෙ හිටපු මෝඩයො තව අඩු වෙනකං බලං හිටිය.
රෙද්දෙක් ඇදන් මේකේ යන්නේ කොහොමද බංMahendra kuv
71 ක් බං, එක ඉතින් alto එකම තමයි 71ක් දීලා ඕක ගන්න හිතෙන් නෑdaihatsu mira brand new thiyenawa ube budget ekata.
මේ යන විදියට අඩු වෙන්නේ නෑ බං. ආයේ import කරන එක නවත්තන්න යන කතාවකුත් කියනවා. එහෙම උනොත් wagonr 120 වගේ වෙයිDaihatsu mira
Toyota pixis
Deken ekak personal import kranna. 58 laks wage yai 2023.
Second hand gannwa nm next year wenakn inna. Mila adu wenawa 100% sure. Godak durata tax adu karai natnm allow karana years gana wadi karai.
( awrdu 5 balan hitiya adu une na wadi ina witharai kyan epa. E awrdu 5 wahana awe nane . Dan enawa. Prices wala danena wenask wenna habai next year january wath wei
Aye import nawatan na bn komawat.ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ බං මන් මුලින් බලන්න ගද්දී 47 තිබ්බේ
රෙද්දෙක් ඇදන් මේකේ යන්නේ කොහොමද බං
------ Post added on May 18, 2025 at 10:46 AM
71 ක් බං, එක ඉතින් alto එකම තමයි 71ක් දීලා ඕක ගන්න හිතෙන් නෑ
------ Post added on May 18, 2025 at 10:47 AM
මේ යන විදියට අඩු වෙන්නේ නෑ බං. ආයේ import කරන එක නවත්තන්න යන කතාවකුත් කියනවා. එහෙම උනොත් wagonr 120 වගේ වෙයි. කොහොම කරත් brand new custom z එකක් bid කරලා ගන්න 85ක් විතර යනවා. මෙහෙ අයියල ලාබේ ලක්ෂ 10ක් තියන් 95ට දෙනවා. ඉතින් second hand අඩු වෙන්නේ නෑ බං. තව වැඩි කරලා මේ පක්කු. මොන ලෙවෙල් එකේ wagon r එකක් ගෙනාවොත් ලක්ෂ 36ක ටැක්ස් එකක් වදිනවා අනුර පොන්නය නිසා.
------ Post added on May 18, 2025 at 10:50 AM
Aye import nawatan na bn komawat.pisuda ubata. Nawattuwot gota part2 thamai economy ekata. Oken loku tax income ekak expect karnwa. Eka awe natnm okoma iwarai. Dan imports adu nisa tax reduction ekakta discussion ekak awith tyene.
1 Billion USD wala wahana genna plan eka thibbe mathaka widiyata. Thawa e lagatawath awith na. Oke tax income eken thamai lapaya wadi karapu salary gewanna plan karan inne.2nd hand market wagon R කියන්නෙ ආයි ඒකට ඇරපු නැති එක විතරයි බන්. ගූම වෙලා ඇත්තේ ඕවා.ඕවා ගොඩක් වෙලාට ටැක්සි පැදලා කාපුවා තියෙන්නෙ. අමාරුවෙන් හරි අලුත් එකක් ගෙන්නන්න බලපන් බන්. හිතේ නිදහසෙ පදින්න පුලුවන්. නැත්තන් ඉතින් weekend garage වල තමා ලගින්න වෙන්නෙ.මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
Adu karai balan idahn ubala hithan inne adui kiyala e unata yako japan auction ekaka wahanayak bid karaganna ba mun pora kanawaAye import nawatan na bn komawat.pisuda ubata. Nawattuwot gota part2 thamai economy ekata. Oken loku tax income ekak expect karnwa. Eka awe natnm okoma iwarai. Dan imports adu nisa tax reduction ekakta discussion ekak awith tyene.
අා මෙන්න..
HUMMER ඵකක පෙනුම තියෙන මේක හොඳයි හැබැයි වැගන් අාර් ඵකටත් වඩා...
පිස්සුද බං ඔය කුණු ගොඩ ගන්නවා නම් මන් දැන් සෑහෙන්න කලින් අරන්. ඔයිට වඩා හොඳයි සල්ලි ටික කනවා.Mcn 30-40 atara 2011/12 viva elite ekak balanna. Manual awulak natm market tikk adu nisa 2012/13 first owner milage eka 1 lak walata adu ekak hoyaganna puluwan. Loku awulakut na ida kada tiye wahane.
Mira එකත් බලමුකෝ එහෙනම් පොඩ්ඩක් උබල කියන නිසා.Dan tiyena awa aduma 70k 80k duwala aththe …karadara ana kale machan owage 100k 120k unama ..
hodama dee Daihatsu mira ekak wath ganna aka ..athakota lesiy .hassles free
මට mira එකක් ගෙනත් දියන් 58ක් දැන් දෙන්නම් Cash.Daihatsu mira
Toyota pixis
Deken ekak personal import kranna. 58 laks wage yai 2023.
Second hand gannwa nm next year wenakn inna. Mila adu wenawa 100% sure. Godak durata tax adu karai natnm allow karana years gana wadi karai.
( awrdu 5 balan hitiya adu une na wadi ina witharai kyan epa. E awrdu 5 wahana awe nane . Dan enawa. Prices wala danena wenask wenna habai next year january wath wei
දැන් aqua ගනන් බං අනික තනිකර ලෙඩ ගොඩවල් ඉතින් දැන් තියෙන ඒවා.Mage yaluwek oya range eke wahanayak Hoya Hoya hitiye. 2013 Aqua ekak gaththa anthimata.
කොහෙන්ද බං බලන්නේ?60 aduwen puluwn mchan marketplace eke thibba
December weddi ekko tax adu karnawa natnma awrdu 3 simawa dik karnwa. ..Adu karai balan idahn ubala hithan inne adui kiyala e unata yako japan auction ekaka wahanayak bid karaganna ba mun pora kanawa
ගු ගොඩක් පාරේ යනවා වගේ බං
------ Post added on May 18, 2025 at 11:42 AM
පිස්සුද බං ඔය කුණු ගොඩ ගන්නවා නම් මන් දැන් සෑහෙන්න කලින් අරන්. ඔයිට වඩා හොඳයි සල්ලි ටික කනවා.
------ Post added on May 18, 2025 at 11:45 AM
Mira එකත් බලමුකෝ එහෙනම් පොඩ්ඩක් උබල කියන නිසා.
------ Post added on May 18, 2025 at 11:46 AM
මට mira එකක් ගෙනත් දියන් 58ක් දැන් දෙන්නම් Cash.
------ Post added on May 18, 2025 at 11:47 AM
දැන් aqua ගනන් බං අනික තනිකර ලෙඩ ගොඩවල් ඉතින් දැන් තියෙන ඒවා.
------ Post added on May 18, 2025 at 11:48 AM
කොහෙන්ද බං බලන්නේ?
------ Post added on May 18, 2025 at 11:48 AM
පිස්සුද බං ඔවා වෙන්නේ නෑ. මිනිස්සු මෙච්චර ගනන් වැඩි වෙලත් bid කරනවා කියන්නේ ආයේ ඉස්සරහට ඕක අඩු වෙන්නේ නෑ. 1B dollar ඉවර වෙනකං ඕක ඔහොම යනවා ඊට පස්සේ අනිත් උන්ට පුස් තාම. උබ ගන්න බලන් ඉන්නවා නම් මාස තුනක් ඇතුලත ගනින් tAx එක නම් ලොවෙත් අඩු කරන්නේ නෑ ආයේ sure ඇන්ඩ් shot. අවුරුද්ද ගාන උපරිම තව 1 ක් වැඩි කරයි ඒත් අලුත් වාහන වලට කිසිම වෙනසක් වෙන්නේ නෑ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වාහන අඩු වෙනකං බලන් ඉන්නේ තව කොච්චර හිටියත් ඔච්චරයි බං හිත හදන් ගනින්.December weddi ekko tax adu karnawa natnma awrdu 3 simawa dik karnwa. ..
Ow ape un dan auction wala pissuwen wage bid karnwa. Ithin uba hitanne oka hamadma wenwa kiyalda. Tika kaleken oka settle wenwa. Mokada hal pol gannwa wage wahana gan nane mchan minissu
Next year January bump ekak dannam mchanපිස්සුද බං ඔවා වෙන්නේ නෑ. මිනිස්සු මෙච්චර ගනන් වැඩි වෙලත් bid කරනවා කියන්නේ ආයේ ඉස්සරහට ඕක අඩු වෙන්නේ නෑ. 1B dollar ඉවර වෙනකං ඕක ඔහොම යනවා ඊට පස්සේ අනිත් උන්ට පුස් තාම. උබ ගන්න බලන් ඉන්නවා නම් මාස තුනක් ඇතුලත ගනින් tAx එක නම් ලොවෙත් අඩු කරන්නේ නෑ ආයේ sure ඇන්ඩ් shot. අවුරුද්ද ගාන උපරිම තව 1 ක් වැඩි කරයි ඒත් අලුත් වාහන වලට කිසිම වෙනසක් වෙන්නේ නෑ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වාහන අඩු වෙනකං බලන් ඉන්නේ තව කොච්චර හිටියත් ඔච්චරයි බං හිත හදන් ගනින්.
Next year January නම් අඩු වෙලා වැඩක් නෑ බං. මට එච්චර දවස් ඉන්න බෑ කොහොමත්. ඕක ඔහොම අඩු වෙනකං බලන් ඉඳලා ආයේ වැඩි උනොත් වහා කන්න වෙන්නේ. ජිවිතේ හොඳම කාලේ වාහනයක් නැතුව දුක් විඳලා වැඩක් නෑ නේ ආයේ. ගන්න මඟුලක් දැම්මා ගන්නවා.Next year January bump ekak dannam mchan
I understand bro.. ubage bottuwema thama math.. eth mafia price walta nam gan na kialamai hithan ine. Next year june wage wenankn maximum inna pluwan mta. Eta passe ube decision ekama thama ganeNext year January නම් අඩු වෙලා වැඩක් නෑ බං. මට එච්චර දවස් ඉන්න බෑ කොහොමත්. ඕක ඔහොම අඩු වෙනකං බලන් ඉඳලා ආයේ වැඩි උනොත් වහා කන්න වෙන්නේ. ජිවිතේ හොඳම කාලේ වාහනයක් නැතුව දුක් විඳලා වැඩක් නෑ නේ ආයේ. ගන්න මඟුලක් දැම්මා ගන්නවා.
අා මෙන්න..
HUMMER ඵකක පෙනුම තියෙන මේක හොඳයි හැබැයි වැගන් අාර් ඵකටත් වඩා...
Tax eka ho awrdu gane wenask aniwa kranwa. Mokada 1 billion usd nam komath achieve kran ba me wdytagov eken vehicle import tax ekenma goda yanna ona kiyala tax eka lokuwata adu kaloth ara nam wahana price adu wenne naha..
poddak tax adu karala loku wenasak wenne naha, lokuwata adu karanna ona.. thawa max 3 year eka 10 year wage paranama ladi genna dunnoth yam wensak thiyei..
habai ethakota pahu giya tike wahana gaththa unge value eka maasa keepen bahala leasing company, bank okkoma hira wena prashne enawa..
enisa langadi lokuwata adu wei kiyala wadi hope thiya ganna epa.. ewagema lanakwe wagema loke prashnath ekka issarahata wadi wennath puluwan..