සාධාරණ මුදලකට WagonR කටුවක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    අවුරුදු 2කට කලිං Wagon R Stingray 2018 - 2019 registered ඒව විකිණුනේ 50 - 54 අතර.

    මේකෙ හිටපු මෝඩයො තව අඩු වෙනකං බලං හිටිය.
    ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ බං මන් මුලින් බලන්න ගද්දී 47 තිබ්බේ

    Mahendra kuv
    රෙද්දෙක් ඇදන් මේකේ යන්නේ කොහොමද බං
    ------ Post added on May 18, 2025 at 10:46 AM

    daihatsu mira brand new thiyenawa ube budget ekata.
    71 ක් බං, එක ඉතින් alto එකම තමයි 71ක් දීලා ඕක ගන්න හිතෙන් නෑ
    ------ Post added on May 18, 2025 at 10:47 AM

    Daihatsu mira
    Toyota pixis

    Deken ekak personal import kranna. 58 laks wage yai 2023.

    Second hand gannwa nm next year wenakn inna. Mila adu wenawa 100% sure. Godak durata tax adu karai natnm allow karana years gana wadi karai.

    ( awrdu 5 balan hitiya adu une na wadi ina witharai kyan epa. E awrdu 5 wahana awe nane . Dan enawa. Prices wala danena wenask wenna habai next year january wath wei
    මේ යන විදියට අඩු වෙන්නේ නෑ බං. ආයේ import කරන එක නවත්තන්න යන කතාවකුත් කියනවා. එහෙම උනොත් wagonr 120 වගේ වෙයි 😂. කොහොම කරත් brand new custom z එකක් bid කරලා ගන්න 85ක් විතර යනවා. මෙහෙ අයියල ලාබේ ලක්ෂ 10ක් තියන් 95ට දෙනවා. ඉතින් second hand අඩු වෙන්නේ නෑ බං. තව වැඩි කරලා මේ පක්කු. මොන ලෙවෙල් එකේ wagon r එකක් ගෙනාවොත් ලක්ෂ 36ක ටැක්ස් එකක් වදිනවා අනුර පොන්නය නිසා.
    ------ Post added on May 18, 2025 at 10:50 AM
     
    • Like
    Reactions: hapriyankara

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඒ කාලේ සල්ලි තිබ්බේ නෑ බං මන් මුලින් බලන්න ගද්දී 47 තිබ්බේ

    රෙද්දෙක් ඇදන් මේකේ යන්නේ කොහොමද බං
    ------ Post added on May 18, 2025 at 10:46 AM

    71 ක් බං, එක ඉතින් alto එකම තමයි 71ක් දීලා ඕක ගන්න හිතෙන් නෑ
    ------ Post added on May 18, 2025 at 10:47 AM

    මේ යන විදියට අඩු වෙන්නේ නෑ බං. ආයේ import කරන එක නවත්තන්න යන කතාවකුත් කියනවා. එහෙම උනොත් wagonr 120 වගේ වෙයි 😂. කොහොම කරත් brand new custom z එකක් bid කරලා ගන්න 85ක් විතර යනවා. මෙහෙ අයියල ලාබේ ලක්ෂ 10ක් තියන් 95ට දෙනවා. ඉතින් second hand අඩු වෙන්නේ නෑ බං. තව වැඩි කරලා මේ පක්කු. මොන ලෙවෙල් එකේ wagon r එකක් ගෙනාවොත් ලක්ෂ 36ක ටැක්ස් එකක් වදිනවා අනුර පොන්නය නිසා.
    ------ Post added on May 18, 2025 at 10:50 AM
    Aye import nawatan na bn komawat. 🤣🤣 pisuda ubata. Nawattuwot gota part2 thamai economy ekata. Oken loku tax income ekak expect karnwa. Eka awe natnm okoma iwarai. Dan imports adu nisa tax reduction ekakta discussion ekak awith tyene.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,195
    24,866
    113
    tracing Geo-location.. ... ...
    Aye import nawatan na bn komawat. 🤣🤣 pisuda ubata. Nawattuwot gota part2 thamai economy ekata. Oken loku tax income ekak expect karnwa. Eka awe natnm okoma iwarai. Dan imports adu nisa tax reduction ekakta discussion ekak awith tyene.

    :yes: 1 Billion USD wala wahana genna plan eka thibbe mathaka widiyata. Thawa e lagatawath awith na. Oke tax income eken thamai lapaya wadi karapu salary gewanna plan karan inne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,000
    113
    මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
    2nd hand market wagon R කියන්නෙ ආයි ඒකට ඇරපු නැති එක විතරයි බන්. ගූම වෙලා ඇත්තේ ඕවා.ඕවා ගොඩක් වෙලාට ටැක්සි පැදලා කාපුවා තියෙන්නෙ. අමාරුවෙන් හරි අලුත් එකක් ගෙන්නන්න බලපන් බන්. හිතේ නිදහසෙ පදින්න පුලුවන්. නැත්තන් ඉතින් weekend garage වල තමා ලගින්න වෙන්නෙ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    Aye import nawatan na bn komawat. 🤣🤣 pisuda ubata. Nawattuwot gota part2 thamai economy ekata. Oken loku tax income ekak expect karnwa. Eka awe natnm okoma iwarai. Dan imports adu nisa tax reduction ekakta discussion ekak awith tyene.
    Adu karai balan idahn ubala hithan inne adui kiyala e unata yako japan auction ekaka wahanayak bid karaganna ba mun pora kanawa

    අා මෙන්න..😍😍

    HUMMER ඵකක පෙනුම තියෙන මේක හොඳයි හැබැයි වැගන් අාර් ඵකටත් වඩා...😎😎😍

    ගු ගොඩක් පාරේ යනවා වගේ බං
    ------ Post added on May 18, 2025 at 11:42 AM

    Mcn 30-40 atara 2011/12 viva elite ekak balanna. Manual awulak natm market tikk adu nisa 2012/13 first owner milage eka 1 lak walata adu ekak hoyaganna puluwan. Loku awulakut na ida kada tiye wahane.
    පිස්සුද බං ඔය කුණු ගොඩ ගන්නවා නම් මන් දැන් සෑහෙන්න කලින් අරන්. ඔයිට වඩා හොඳයි සල්ලි ටික කනවා. 😂
    ------ Post added on May 18, 2025 at 11:45 AM

    Dan tiyena awa aduma 70k 80k duwala aththe …karadara ana kale machan owage 100k 120k unama ..
    hodama dee Daihatsu mira ekak wath ganna aka ..athakota lesiy .hassles free
    Mira එකත් බලමුකෝ එහෙනම් පොඩ්ඩක් උබල කියන නිසා.
    ------ Post added on May 18, 2025 at 11:46 AM

    Daihatsu mira
    Toyota pixis

    Deken ekak personal import kranna. 58 laks wage yai 2023.

    Second hand gannwa nm next year wenakn inna. Mila adu wenawa 100% sure. Godak durata tax adu karai natnm allow karana years gana wadi karai.

    ( awrdu 5 balan hitiya adu une na wadi ina witharai kyan epa. E awrdu 5 wahana awe nane . Dan enawa. Prices wala danena wenask wenna habai next year january wath wei
    මට mira එකක් ගෙනත් දියන් 58ක් දැන් දෙන්නම් Cash.
    ------ Post added on May 18, 2025 at 11:47 AM

    Mage yaluwek oya range eke wahanayak Hoya Hoya hitiye. 2013 Aqua ekak gaththa anthimata.
    දැන් aqua ගනන් බං අනික තනිකර ලෙඩ ගොඩවල් ඉතින් දැන් තියෙන ඒවා.
    ------ Post added on May 18, 2025 at 11:48 AM

    60 aduwen puluwn mchan marketplace eke thibba
    කොහෙන්ද බං බලන්නේ?
    ------ Post added on May 18, 2025 at 11:48 AM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Adu karai balan idahn ubala hithan inne adui kiyala e unata yako japan auction ekaka wahanayak bid karaganna ba mun pora kanawa

    ගු ගොඩක් පාරේ යනවා වගේ බං
    ------ Post added on May 18, 2025 at 11:42 AM

    පිස්සුද බං ඔය කුණු ගොඩ ගන්නවා නම් මන් දැන් සෑහෙන්න කලින් අරන්. ඔයිට වඩා හොඳයි සල්ලි ටික කනවා. 😂
    ------ Post added on May 18, 2025 at 11:45 AM

    Mira එකත් බලමුකෝ එහෙනම් පොඩ්ඩක් උබල කියන නිසා.
    ------ Post added on May 18, 2025 at 11:46 AM

    මට mira එකක් ගෙනත් දියන් 58ක් දැන් දෙන්නම් Cash.
    ------ Post added on May 18, 2025 at 11:47 AM

    දැන් aqua ගනන් බං අනික තනිකර ලෙඩ ගොඩවල් ඉතින් දැන් තියෙන ඒවා.
    ------ Post added on May 18, 2025 at 11:48 AM

    කොහෙන්ද බං බලන්නේ?
    ------ Post added on May 18, 2025 at 11:48 AM
    December weddi ekko tax adu karnawa natnma awrdu 3 simawa dik karnwa. ..

    Ow ape un dan auction wala pissuwen wage bid karnwa. Ithin uba hitanne oka hamadma wenwa kiyalda. Tika kaleken oka settle wenwa. Mokada hal pol gannwa wage wahana gan nane mchan minissu
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    December weddi ekko tax adu karnawa natnma awrdu 3 simawa dik karnwa. ..

    Ow ape un dan auction wala pissuwen wage bid karnwa. Ithin uba hitanne oka hamadma wenwa kiyalda. Tika kaleken oka settle wenwa. Mokada hal pol gannwa wage wahana gan nane mchan minissu
    පිස්සුද බං ඔවා වෙන්නේ නෑ. මිනිස්සු මෙච්චර ගනන් වැඩි වෙලත් bid කරනවා කියන්නේ ආයේ ඉස්සරහට ඕක අඩු වෙන්නේ නෑ. 1B dollar ඉවර වෙනකං ඕක ඔහොම යනවා ඊට පස්සේ අනිත් උන්ට පුස් තාම. උබ ගන්න බලන් ඉන්නවා නම් මාස තුනක් ඇතුලත ගනින් tAx එක නම් ලොවෙත් අඩු කරන්නේ නෑ ආයේ sure ඇන්ඩ් shot. අවුරුද්ද ගාන උපරිම තව 1 ක් වැඩි කරයි ඒත් අලුත් වාහන වලට කිසිම වෙනසක් වෙන්නේ නෑ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වාහන අඩු වෙනකං බලන් ඉන්නේ තව කොච්චර හිටියත් ඔච්චරයි බං හිත හදන් ගනින්.
     
    Next year January bump ekak dannam mchan
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    Next year January bump ekak dannam mchan
    Next year January නම් අඩු වෙලා වැඩක් නෑ බං. මට එච්චර දවස් ඉන්න බෑ කොහොමත්. ඕක ඔහොම අඩු වෙනකං බලන් ඉඳලා ආයේ වැඩි උනොත් වහා කන්න වෙන්නේ. ජිවිතේ හොඳම කාලේ වාහනයක් නැතුව දුක් විඳලා වැඩක් නෑ නේ ආයේ. ගන්න මඟුලක් දැම්මා ගන්නවා.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Next year January නම් අඩු වෙලා වැඩක් නෑ බං. මට එච්චර දවස් ඉන්න බෑ කොහොමත්. ඕක ඔහොම අඩු වෙනකං බලන් ඉඳලා ආයේ වැඩි උනොත් වහා කන්න වෙන්නේ. ජිවිතේ හොඳම කාලේ වාහනයක් නැතුව දුක් විඳලා වැඩක් නෑ නේ ආයේ. ගන්න මඟුලක් දැම්මා ගන්නවා.
    I understand bro.. ubage bottuwema thama math.. eth mafia price walta nam gan na kialamai hithan ine. Next year june wage wenankn maximum inna pluwan mta. Eta passe ube decision ekama thama gane
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    gov eken vehicle import tax ekenma goda yanna ona kiyala tax eka lokuwata adu kaloth ara nam wahana price adu wenne naha..
    poddak tax adu karala loku wenasak wenne naha, lokuwata adu karanna ona.. thawa max 3 year eka 10 year wage paranama ladi genna dunnoth yam wensak thiyei..

    habai ethakota pahu giya tike wahana gaththa unge value eka maasa keepen bahala leasing company, bank okkoma hira wena prashne enawa..
    enisa langadi lokuwata adu wei kiyala wadi hope thiya ganna epa.. ewagema lanakwe wagema loke prashnath ekka issarahata wadi wennath puluwan..
     
    Last edited:

    Tax eka ho awrdu gane wenask aniwa kranwa. Mokada 1 billion usd nam komath achieve kran ba me wdyta
     
    • Like
    Reactions: johnferna678