සාධාරණ මුදලකට WagonR කටුවක්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අලුත් වාහනේ වෙනස් බං, දැන් ඔය කියපු features ටික පටන් ගන්න wagon r එකේ ඉඳන් තියෙනවා. Lane assist 4 way camera ඉඳන් එනවා. Light දෙක නම් මාරු කරගන්නවා අරන්. FX S එකේ මෙහෙ 2019 stingrey එකේ නැති features ගොඩක් එනවා අනික 23 පන්නලා තෙල් කරනවා දැන් effecient වැඩි
    light wenas karanawa kiwwe???pehedili nee
     
    • Like
    Reactions: johnferna678

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    මොන ජාරවල්ද බං 2025 ඔවාගේ නැගලා ගිහින් තැනකට බහින්න කොහොමද? අනික දවස් 7න් 2ක් ගරජ් තමා ඉන්න වෙන්නේ 😂

    කොහෙද කැත? ලස්සන බලපන්කො. එහෙම garage ගානේ ඉන්න ඕනි නෑ. හරියට maintain කරානම්.

    1df1bc419056fc9226b8064565eb1588701d0476.jpg

    466167442_3418459084952849_246631011287813318_n.jpg

    465819330_3418459071619517_8934676149409317899_n.jpg

    මේකේ කැත බලපංකො :baffled: පෙට්ටියක් වගේ :lol:

    10552003_201910a.jpg

    1-900x600.jpg
     
    • Like
    Reactions: Mugen

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    අලුත් වාහනේ වෙනස් බං, දැන් ඔය කියපු features ටික පටන් ගන්න wagon r එකේ ඉඳන් තියෙනවා. Lane assist 4 way camera ඉඳන් එනවා. Light දෙක නම් මාරු කරගන්නවා අරන්. FX S එකේ මෙහෙ 2019 stingrey එකේ නැති features ගොඩක් එනවා අනික 23 පන්නලා තෙල් කරනවා දැන් effecient වැඩි
    pissuda ban aluth wahane engine power ekath adui, petrol use ekath wadi, electric motor ekath podi eke power ekath adui, battery capacity ekath adui etc..
    mama hithanne market eke compete karanna budu cost cutting ekak karala..
    wahane specs okkoma parana ekata wada chora max..

    Wagon R Hybrid 2018
    Engine R06A
    52PS power, 60Nm torque
    33.4 kmpl (JC08 rating)

    Electric Motor
    2.3 kW power, 50Nm torque

    Battery 10Ah

    Wagon R Hybrid 2025
    Engine R06D
    49PS power, 58Nm torque
    31.0 kmpl (JC08 rating)

    Electric Motor
    1.9 kW power, 40Nm torque

    Battery 3Ah

    meka parana wagon r ekama puluwan tharam cost cut karala gahapu budu cheap version ekak..
     
    Last edited:

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    949
    93
    Led gahanawa bn

    77ta ena eke mukuth na bn, look eka nm hondai eth daily commute hariyanne na bn. Fuel efficient na wahane. Mn hoyanne hondata padinna puluwan wahanayak
    ------ Post added on May 18, 2025 at 11:29 PM
    ehenan ithin hybrid thmayi hnda aqua model ekak balapan , natthan 1000CC vitz ekak balapan , 2008 - 2010 vagey
     
    • Like
    Reactions: johnferna678

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    Less than two weeks machn.
    Without taxes. Japan auction price eka kiwwe machn

    Import කරපු විධිය දාපන්කො. මොකක්ද සයිට් එක. කොහොමද වැඩේ කරගත්තෙ. ෆුල් ඩීටේල් එකක් දාපන් මචන්.
     
    • Like
    Reactions: nooby

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Wagon r kiyanne jarawak bn ,borunan AC hadana thanakin ahala balapan AC hadanna wediyen ma ena wahane mkkda kiyala , Wagon r eke AC eka kochara haduwath hadanna bari jara wahanayak ,danna ekektwath ganna kiyannepa.
     
    • Like
    Reactions: nooby

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    vahana market eka thvath kave anduva thamayi tax vadi krala , mokada malima hatthata vahanna gana unanduvak atthema na ne , okun bus vala train valama giyanan ivarayi bun rajaye vahana okkoma vikunaladala , eva valuation karanavane hari ganata , anna ethakota aduvata vahanayak ganna puluvann vendesiyen :ROFLMAO:
    මේක ඇත්ත. එදා වේල කන්න නැති උන්ට මොන වාහනද..

    පාවෙන චන්ද ටික ෆෝම් වෙලා උන්ට දුන්නට, උන්ගේ ඇත්ත බේස් එකේ ආදායම් මට්ටම් විචලය වෙන්නේ මොන රේන්ජ් එකේද කියලා ආන්ඩුව හොඳටම දන්නවා..

    Wagon r kiyanne jarawak bn ,borunan AC hadana thanakin ahala balapan AC hadanna wediyen ma ena wahane mkkda kiyala , Wagon r eke AC eka kochara haduwath hadanna bari jara wahanayak ,danna ekektwath ganna kiyannepa.
    Cousin keneklaga thiyanawa. 80,000+ duwala. thama AC atha thiyala wath na
    ------ Post added on May 19, 2025 at 6:58 AM
     
    • Like
    Reactions: nooby

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    කතාවක් යනවා දැනට තියෙන අවුරුදු 3 ක් පරණ සීමාව අයින් කරලා, අවුරුදු 7 ක් පරණ වාහන වෙනකන් import කරන්න දෙන්න යනව කියලා. තාම හරි තීරණයක් නැහැ. මටත් Government වාහන සම්බන්ධ උඩ පුටුවක වැඩ කරපු director කෙනෙක් කිව්වෙ ඊයෙ. මොකද චන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාවක් තමයි පොරොන්දු වුණා වගේ සාධාරණ ගාණකට තාමත් වාහනයක් ගන්න බැරි එක. ගොඩක් මධ්‍යම පාන්තික මිනිස්සු බලාගෙන ඉන්නවා හොඳ වාහනයක් ගන්න. ගිය ඡන්දෙදි ආණ්ඩුවට ඡන්ද අඩුවෙන්නත් වාහන ප්‍රශ්නෙ බලපෑවා කියලා මතයක් තියෙනවා. Ban එක අයින් කළත් ගෙන්නපු වාහන මිළ වැඩි නිසා විකිණෙන්නෙ නැහැ. එතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා මාස 3 ක් ඇතුලත register කරන්න ඕනි කියලා. නැත්නම් ආණ්ඩුවට දඩයක් ගෙවලා තමන්ගෙ වියදමින් ආපහු යවන්න ඕනි කියලා. දැන් සේල්කාරයො හෙල්ලිලා ඉන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මිනිස්සු වාහන ගත්තෙ නැත්නම් ෆිනෑන්ස් කම්පැණි කඩන් වැටෙනවා. උන් දුවන්නෙ වාහන ෆ්නෑන්ස් මතයි ගොඩක්ම. වක්‍රාකාරව ආණ්ඩුවට අවාසියි. ඒ නිසා මේකට බොහෝදුරට මොකක්හරි විසඳුමක් ලැබෙන්න පුලුවන්.

    අනිත්දේ මෝඩ සිංහලු නොවටිනා ගණන් වලට ජපන් ඔක්ෂන් වලින් වාහන බිඩ් කරලා මාකට් එක විනාස කරලා තියෙන්නෙ. දන්නවනෙ සිංහලු බැස්සොත්. මුන් කොහොමහරි ගෙන්නන්න බිඩ් කරනවා ලොකු ගණන් වලට. විශේෂයෙන් වැගන් ආර් වගේ ඒවා නොවටිනා ගණන් වලටයි යන්නෙ මේ කාලෙ. ඉතින් ලොකු ඉල්ලුමක් හැදිලා මිළ වැඩි වෙනකොට ගණන් යන එක සාධාරණයි. සිස්ටම් එකකටනෙ වාහන මාකට් එක දුවන්නෙ.

    දැන් ⁣කලුකඩ ගණන් වලට ලංකාවෙ පට්ට ගහපු වාහන සේල් මාෆියාකාරයන්ගෙ සේල් වල වේලෙනවා. පරණ වාහන නම් ලොවෙත් ගන්න එපා කොච්චර හදිස්සි වුණත්. නොවටිනා ගණන්වලට විකුණන ජරා යක්කුන්ට පාඩමක් උගන්නන්න ඕනි අනිවාර්‍යන්ම. ඒක කරන්න පුලුවන් වාහන ගන්න ඉන්න මිනිස්සුන්ටම විතරයි. නැත්නම් ජීවිතේට මේක හදන්න බැහැ. හැදෙන්නෙත් නැහැ. ඉස්සරහට පොඩි එකෙක්ටවත් වාහනයක් ගන්න වෙන්නෙ නැහැ ඔය වැඩේ දැන් නොකළොත්. ගන්න අය personal import කරගනින්. ඒක තමයි හොඳම ක්‍රමේ. Youtube තියෙනව විස්තර.​
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    දැන් ⁣කලුකඩ ගණන් වලට ලංකාවෙ පට්ට ගහපු වාහන සේල් මාෆියාකාරයන්ගෙ සේල් වල වේලෙනවා. පරණ වාහන නම් ලොවෙත් ගන්න එපා කොච්චර හදිස්සි වුණත්. නොවටිනා ගණන්වලට විකුණන ජරා යක්කුන්ට පාඩමක් උගන්නන්න ඕනි අනිවාර්‍යන්ම. ඒක කරන්න පුලුවන් වාහන ගන්න ඉන්න මිනිස්සුන්ටම විතරයි. නැත්නම් ජීවිතේට මේක හදන්න බැහැ. හැදෙන්නෙත් නැහැ. ඉස්සරහට පොඩි එකෙක්ටවත් වාහනයක් ගන්න වෙන්නෙ නැහැ ඔය වැඩේ දැන් නොකළොත්. ගන්න අය personal import කරගනින්. ඒක තමයි හොඳම ක්‍රමේ. Youtube තියෙනව විස්තර.​
    mekanam hariyata hari:)
     
    • Like
    Reactions: SpinXO

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    එකම බෝට්ටුව අපි ඉති

    අන්න ඒකයි බං මාත් බැලුවේ, බයක් සැකක් නැතුව පදින්න පුළුවන් වාහන නේ.

    මන් ඕකත් බැලුවා ඒත් ඔච්චර දුවපු වාහන අරන් තව කොච්චර දුවන්න බලාපොරොත්තු වෙනවාද? ගන්න එකේ low milege පොඩි වාහනයක් හරි අරන් අවුරුද්ද 5ක් විතර shape එකේ පදිනවා කියලා හිත හදාගත්තා.

    අමාරුයි බං

    මොන ජාරවල්ද බං 2025 ඔවාගේ නැගලා ගිහින් තැනකට බහින්න කොහොමද? අනික දවස් 7න් 2ක් ගරජ් තමා ඉන්න වෙන්නේ 😂

    අලුත් වාහනේ වෙනස් බං, දැන් ඔය කියපු features ටික පටන් ගන්න wagon r එකේ ඉඳන් තියෙනවා. Lane assist 4 way camera ඉඳන් එනවා. Light දෙක නම් මාරු කරගන්නවා අරන්. FX S එකේ මෙහෙ 2019 stingrey එකේ නැති features ගොඩක් එනවා අනික 23 පන්නලා තෙල් කරනවා දැන් effecient වැඩි
    හැබයි 70ට යන්න බැරි ac off කරලා කදු අදින පාන් බාගවලට වැඩිය නම් starlet එකක් පදින එක නම් නම්බුයි බන් 😂
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    Import කරපු විධිය දාපන්කො. මොකක්ද සයිට් එක. කොහොමද වැඩේ කරගත්තෙ. ෆුල් ඩීටේල් එකක් දාපන් මචන්.
    මම නම් වාහන ගෙන්නන අදුරන එකෙක් සෙට් උනා. උට ලක්ෂයක් දෙන්නම් කියල උගේ කනෙක්ෂන් එකකින් තමා වාහනේ දැම්මේ. මුලින්ම වාහනේ ගානෙන් කොටසක් tt කරා. ඉතිරිය LC.
    තමා වාහනේ ආවේ නෑ බන්. ආවම විස්තරයක් දාන්නම්කෝ