එකම බෝට්ටුව අපි ඉති
අන්න ඒකයි බං මාත් බැලුවේ, බයක් සැකක් නැතුව පදින්න පුළුවන් වාහන නේ.
මන් ඕකත් බැලුවා ඒත් ඔච්චර දුවපු වාහන අරන් තව කොච්චර දුවන්න බලාපොරොත්තු වෙනවාද? ගන්න එකේ low milege පොඩි වාහනයක් හරි අරන් අවුරුද්ද 5ක් විතර shape එකේ පදිනවා කියලා හිත හදාගත්තා.
අමාරුයි බං
මොන ජාරවල්ද බං 2025 ඔවාගේ නැගලා ගිහින් තැනකට බහින්න කොහොමද? අනික දවස් 7න් 2ක් ගරජ් තමා ඉන්න වෙන්නේ
අලුත් වාහනේ වෙනස් බං, දැන් ඔය කියපු features ටික පටන් ගන්න wagon r එකේ ඉඳන් තියෙනවා. Lane assist 4 way camera ඉඳන් එනවා. Light දෙක නම් මාරු කරගන්නවා අරන්. FX S එකේ මෙහෙ 2019 stingrey එකේ නැති features ගොඩක් එනවා අනික 23 පන්නලා තෙල් කරනවා දැන් effecient වැඩි