Hodama de aluthen ganna aka..swift akak genna beluwe nedda??Second hand වාහන වලට මුන් කියන ගනන් ඇහුවම ගන්න හිතෙන්නේ නෑ බං . WagonR කටුවක් හරි import කරගන්න බැලුවේ එකයි.
Hodama de aluthen ganna aka..swift akak genna beluwe nedda??Second hand වාහන වලට මුන් කියන ගනන් ඇහුවම ගන්න හිතෙන්නේ නෑ බං . WagonR කටුවක් හරි import කරගන්න බැලුවේ එකයි.
ඔව් බං එක හරි මන් මේ කියන්නේ අලුත් ඒවා ගැන 2018 ගන්නවා නම් ලොවෙත් FZ තාම ගන්නේ. අලුත් වාහනේ දැන් FZ නෙමේ එන්නේ Custom Z කියලා ZX ZT model දෙක. අඩුම එකත් 82ක් වගේ වෙන්ව. FX preminum එක 70ක් වගේ වෙන්නේ ලූක් එක ඇරුනම අනිත් ඔක්කොම එකයි. ZX එකට වඩා FX S පොඩි fearures ටිකකුත් වැඩි. Lane assist ඉඳන් එනවා බං එකේ. වාහනේ auto යනවා highway එකේ adaptive cruice control + lane assistමන් ගත්ත කාලෙ නම් වෙනස ලක්ෂ 5ක් වගේ තිබ්බෙ. Fz සෙට් නැත්තම් ස්ටින්ග්‍රේ ගනින්කො. මන් කියනවට උඹ පොඩ්ඩක් ඔය වාහන දෙකටම නැගලා අත පත ගාලා බලපන් වෙනස හොඳට තේරෙනවා. ආහ් තව පොඩි දෙයක් දැනට 2018 වගෙ ගෙන්නපු fx වල සයිඩ් ස්කර්ටින් එක නැහැ හොඳටම මලකඩ කාලා තියෙන්නෙ. Fz ස්ටින්ග්‍රේ එහෙම නෑ පොඩ්ඩක්
බලපන් පාරෙ යන වාහන වල. ඇලොයි වීල් එහෙමත් නෑ බන්. හොඳ ප්‍රිමියම් ගතියක් තියෙනවා අනිත් දෙකේම fx එකට වඩා
Ekane bn 3 panna kiyanne ithin engine leda ne100,000 ගානක් ලොවෙත් කරකවල 200,000ක් දුවල ඇති
මෙහෙම බලපන් 2018 100k දුවපු පරන වාහනේ මෙහෙ 65ක් කියනවා personal import දාලා 2024 එකක් 72කට ගන්න පුළුවන් අලුත් features ඔක්කොම එක්ක.Hodama de aluthen ganna aka..swift akak genna beluwe nedda??

2012 da mchn ?මට කම්පැනි වැඩ වලට දුවන්න එකක් හොයල හම්බුනෙ. අකුරු හෙව්වෙ නෑ පාට හෙවුවෙ නෑ. owners ල කීයද අරක ද මේක ද බැලුවෙ නෑ. 64 කට එකක් උස්සන් ආව එද්දිත් ABS වැඩ. බැටරිත් 75% වගේ ok.
10,000 වගේ දුවද්දි ABS ආව. දෙකක් කුඩු. 400,000ක් හිතාගෙන ඉන්නව බැටරි දාන්න . 70යි වාහනේට
Fit ekath hondai bn mehe inna unge kari line balala epa wela thiyenne. Hukana ganan kiyanne wahanayak ganna ahuwama mata me mala panala aluth ekak ganna yanne.70k withara thiyenvanan honda fit ekak vage ganinko. wagon R eke parts insurance okkoma vadi ne bn. side mirror ekakma 20k da kohedo
Daihatsu Mira ekath enva ne oya ganan valata. Japan alto eka nan tikak lokui vage.wagon eka tharan nan ida nathuva athi but kalin evata vadiya nan ida thiyenava sure
afford karanna puluwan nan aluth ekakata yaman kollo.Fit ekath hondai bn mehe inna unge kari line balala epa wela thiyenne. Hukana ganan kiyanne wahanayak ganna ahuwama mata me mala panala aluth ekak ganna yanne.
supiriමට කම්පැනි වැඩ වලට දුවන්න එකක් හොයල හම්බුනෙ. අකුරු හෙව්වෙ නෑ පාට හෙවුවෙ නෑ. owners ල කීයද අරක ද මේක ද බැලුවෙ නෑ. 64 කට එකක් උස්සන් ආව එද්දිත් ABS වැඩ. බැටරිත් 75% වගේ ok.
10,000 වගේ දුවද්දි ABS ආව. දෙකක් කුඩු. 400,000ක් හිතාගෙන ඉන්නව බැටරි දාන්න . 70යි වාහනේට
ekanan aththa. un awurudu 10k withara parana wahaneta ganan hadanne [ 2025 Model price - 10 lakhs ]. onna ohoma. samahara ewage hariyata condition wath na habai lorry talk nan thiyenawa. chassi ada arapu ewai repair karanna set wena ewai baluwama podi unath brand new ekak ganna eka hithata sahanayakFit ekath hondai bn mehe inna unge kari line balala epa wela thiyenne. Hukana ganan kiyanne wahanayak ganna ahuwama mata me mala panala aluth ekak ganna yanne.
2011 මචං. Aqua එහෙම වාත නෑ.. කන්ඩිශන් බැලුවම කියන්න පුලුවන්නෙ මයිලේජ්. 200,000 වගේ ඕව අවුලක්ම නෑ. ABS Battery දාල දුවන්න තියෙන්නෙ.2012 da mchn ?
මමත් මාරම ආස වහනයක් ඒත් මෙහේ වුන් ලක්ෂ 3ක් විතර පැදල ලක්ෂෙට මීටර් කරකපුව බන් තියෙන්න ඔක්කෝම වගේ.
අා මෙන්න..
HUMMER ඵකක පෙනුම තියෙන මේක හොඳයි හැබැයි වැගන් අාර් ඵකටත් වඩා...

pora thama naran baddauba sirwatama me gode modayage video balanawada![]()

Comment walin 99% ma banalapora thama naran badda![]()
28 tath giya wage mathakai 2019 di73 or 76 wage mathaka (73 illuwata OK unada mathaka na). ABS replace karala thibbe. Battery eka OK thibba habai aluth battery ekak dala thibbe na. Toyotal lanka maintained, personal use first owner car eka. U hodatama danna ekekgen gaththe.
ඔව් බං එක හරි මන් මේ කියන්නේ අලුත් ඒවා ගැන 2018 ගන්නවා නම් ලොවෙත් FZ තාම ගන්නේ. අලුත් වාහනේ දැන් FZ නෙමේ එන්නේ Custom Z කියලා ZX ZT model දෙක. අඩුම එකත් 82ක් වගේ වෙන්ව. FX preminum එක 70ක් වගේ වෙන්නේ ලූක් එක ඇරුනම අනිත් ඔක්කොම එකයි. ZX එකට වඩා FX S පොඩි fearures ටිකකුත් වැඩි. Lane assist ඉඳන් එනවා බං එකේ. වාහනේ auto යනවා highway එකේ adaptive cruice control + lane assist
Ekane bn 3 panna kiyanne ithin engine leda ne
------ Post added on May 19, 2025 at 3:28 PM
මෙහෙම බලපන් 2018 100k දුවපු පරන වාහනේ මෙහෙ 65ක් කියනවා personal import දාලා 2024 එකක් 72කට ගන්න පුළුවන් අලුත් features ඔක්කොම එක්ක.
------ Post added on May 19, 2025 at 3:30 PM
28 tath giya wage mathakai 2019 di
අනුරට සාප වෙනවා මේ කරපු විනාසේට.......මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.