සාධාරණ මුදලකට WagonR කටුවක්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Second hand වාහන වලට මුන් කියන ගනන් ඇහුවම ගන්න හිතෙන්නේ නෑ බං . WagonR කටුවක් හරි import කරගන්න බැලුවේ එකයි.
    Hodama de aluthen ganna aka..swift akak genna beluwe nedda??
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මන් ගත්ත කාලෙ නම් වෙනස ලක්ෂ 5ක් වගේ තිබ්බෙ. Fz සෙට් නැත්තම් ස්ටින්ග්‍රේ ගනින්කො. මන් කියනවට උඹ පොඩ්ඩක් ඔය වාහන දෙකටම නැගලා අත පත ගාලා බලපන් වෙනස හොඳට තේරෙනවා. ආහ් තව පොඩි දෙයක් දැනට 2018 වගෙ ගෙන්නපු fx වල සයිඩ් ස්කර්ටින් එක නැහැ හොඳටම මලකඩ කාලා තියෙන්නෙ. Fz ස්ටින්ග්‍රේ එහෙම නෑ පොඩ්ඩක්
    බලපන් පාරෙ යන වාහන වල. ඇලොයි වීල් එහෙමත් නෑ බන්. හොඳ ප්‍රිමියම් ගතියක් තියෙනවා අනිත් දෙකේම fx එකට වඩා
    ඔව් බං එක හරි මන් මේ කියන්නේ අලුත් ඒවා ගැන 2018 ගන්නවා නම් ලොවෙත් FZ තාම ගන්නේ. අලුත් වාහනේ දැන් FZ නෙමේ එන්නේ Custom Z කියලා ZX ZT model දෙක. අඩුම එකත් 82ක් වගේ වෙන්ව. FX preminum එක 70ක් වගේ වෙන්නේ ලූක් එක ඇරුනම අනිත් ඔක්කොම එකයි. ZX එකට වඩා FX S පොඩි fearures ටිකකුත් වැඩි. Lane assist ඉඳන් එනවා බං එකේ. වාහනේ auto යනවා highway එකේ adaptive cruice control + lane assist

    100,000 ගානක් ලොවෙත් කරකවල 200,000ක් දුවල ඇති
    Ekane bn 3 panna kiyanne ithin engine leda ne
    ------ Post added on May 19, 2025 at 3:28 PM

    Hodama de aluthen ganna aka..swift akak genna beluwe nedda??
    මෙහෙම බලපන් 2018 100k දුවපු පරන වාහනේ මෙහෙ 65ක් කියනවා personal import දාලා 2024 එකක් 72කට ගන්න පුළුවන් අලුත් features ඔක්කොම එක්ක.
    ------ Post added on May 19, 2025 at 3:30 PM
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    70k withara thiyenvanan honda fit ekak vage ganinko. wagon R eke parts insurance okkoma vadi ne bn. side mirror ekakma 20k da kohedo
    :angry:
    Daihatsu Mira ekath enva ne oya ganan valata. Japan alto eka nan tikak lokui vage.wagon eka tharan nan ida nathuva athi but kalin evata vadiya nan ida thiyenava sure
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    මට කම්පැනි වැඩ වලට දුවන්න එකක් හොයල හම්බුනෙ. අකුරු හෙව්වෙ නෑ පාට හෙවුවෙ නෑ. owners ල කීයද අරක ද මේක ද බැලුවෙ නෑ. 64 කට එකක් උස්සන් ආව එද්දිත් ABS වැඩ. බැටරිත් 75% වගේ ok.
    10,000 වගේ දුවද්දි ABS ආව. දෙකක් කුඩු. 400,000ක් හිතාගෙන ඉන්නව බැටරි දාන්න . 70යි වාහනේට
    2012 da mchn ?
    මමත් මාරම ආස වහනයක් ඒත් මෙහේ වුන් ලක්ෂ 3ක් විතර පැදල ලක්ෂෙට මීටර් කරකපුව බන් තියෙන්න ඔක්කෝම වගේ.
     
    • Love
    Reactions: Tricle_Buwa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    70k withara thiyenvanan honda fit ekak vage ganinko. wagon R eke parts insurance okkoma vadi ne bn. side mirror ekakma 20k da kohedo
    :angry:
    Daihatsu Mira ekath enva ne oya ganan valata. Japan alto eka nan tikak lokui vage.wagon eka tharan nan ida nathuva athi but kalin evata vadiya nan ida thiyenava sure
    Fit ekath hondai bn mehe inna unge kari line balala epa wela thiyenne. Hukana ganan kiyanne wahanayak ganna ahuwama mata me mala panala aluth ekak ganna yanne.
     
    • Like
    • Sad
    Reactions: demoted and nooby

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    Fit ekath hondai bn mehe inna unge kari line balala epa wela thiyenne. Hukana ganan kiyanne wahanayak ganna ahuwama mata me mala panala aluth ekak ganna yanne.
    afford karanna puluwan nan aluth ekakata yaman kollo.

    mokada 70 kata used wahane gaththoth thawa 10 k wath athe thiyaganna wenawa hithe bayak nethuwa padinna

    trust me

    මට කම්පැනි වැඩ වලට දුවන්න එකක් හොයල හම්බුනෙ. අකුරු හෙව්වෙ නෑ පාට හෙවුවෙ නෑ. owners ල කීයද අරක ද මේක ද බැලුවෙ නෑ. 64 කට එකක් උස්සන් ආව එද්දිත් ABS වැඩ. බැටරිත් 75% වගේ ok.
    10,000 වගේ දුවද්දි ABS ආව. දෙකක් කුඩු. 400,000ක් හිතාගෙන ඉන්නව බැටරි දාන්න . 70යි වාහනේට
    supiri
    ------ Post added on May 19, 2025 at 4:03 PM
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Fit ekath hondai bn mehe inna unge kari line balala epa wela thiyenne. Hukana ganan kiyanne wahanayak ganna ahuwama mata me mala panala aluth ekak ganna yanne.
    ekanan aththa. un awurudu 10k withara parana wahaneta ganan hadanne [ 2025 Model price - 10 lakhs ]. onna ohoma. samahara ewage hariyata condition wath na habai lorry talk nan thiyenawa. chassi ada arapu ewai repair karanna set wena ewai baluwama podi unath brand new ekak ganna eka hithata sahanayak
     
    • Like
    Reactions: johnferna678

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    2012 da mchn ?
    මමත් මාරම ආස වහනයක් ඒත් මෙහේ වුන් ලක්ෂ 3ක් විතර පැදල ලක්ෂෙට මීටර් කරකපුව බන් තියෙන්න ඔක්කෝම වගේ.
    2011 මචං. Aqua එහෙම වාත නෑ.. කන්ඩිශන් බැලුවම කියන්න පුලුවන්නෙ මයිලේජ්. 200,000 වගේ ඕව අවුලක්ම නෑ. ABS Battery දාල දුවන්න තියෙන්නෙ.

    වැදගත්ම දේ 25,000km වලින් break fluid ෆල්ශ් කරලම රීෆිල් කරන්න ඕනෙ.

    දුවන්න මරු වාහනේ බං. බ්‍රේක් රෙස්පොන්ස් එකත් මරු. තෙලුත් වැඩ. සැපත් ශේප්. ඔය ගනන් වලට ගන්න වෙන වාහන නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    WagonR total duty aka kiyada machan??
    ඔව් බං එක හරි මන් මේ කියන්නේ අලුත් ඒවා ගැන 2018 ගන්නවා නම් ලොවෙත් FZ තාම ගන්නේ. අලුත් වාහනේ දැන් FZ නෙමේ එන්නේ Custom Z කියලා ZX ZT model දෙක. අඩුම එකත් 82ක් වගේ වෙන්ව. FX preminum එක 70ක් වගේ වෙන්නේ ලූක් එක ඇරුනම අනිත් ඔක්කොම එකයි. ZX එකට වඩා FX S පොඩි fearures ටිකකුත් වැඩි. Lane assist ඉඳන් එනවා බං එකේ. වාහනේ auto යනවා highway එකේ adaptive cruice control + lane assist

    Ekane bn 3 panna kiyanne ithin engine leda ne
    ------ Post added on May 19, 2025 at 3:28 PM

    මෙහෙම බලපන් 2018 100k දුවපු පරන වාහනේ මෙහෙ 65ක් කියනවා personal import දාලා 2024 එකක් 72කට ගන්න පුළුවන් අලුත් features ඔක්කොම එක්ක.
    ------ Post added on May 19, 2025 at 3:30 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
    අනුරට සාප වෙනවා මේ කරපු විනාසේට....... :angry:
     
    • Like
    Reactions: eksudda and raaajit