සාධාරණ සමාජයක් ප්රැක්ටිකල්ද?????

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113


    සාදාරන සමාජය පිළිබද පැහැදිලි කර ඇති උදාහරණය සමග එකග විය නොහැක

    උසස් පෙළ ලියු සිසුන් දෙදෙනෙක් අතරින් එක අයෙකු F සාමාර්ථ 3 සමගින්අසමත් වන අතර ඔහු තම පුද්ගලික දනය වැය කර පුද්ගලික විශ්ව විද්යලයලින් උසස් අද්‍යාපනය සම්පුර්ණ කර ඉහල අදායම් ලබන රැකියාවක් අත් කර ගනී. අනෙකා B සාමාර්ථ 3 සමගින්අ ඉහලින්සමත්ව උවද z ලකුණ සපිරීමට නොහැකි වීම මත උසස් අද්යාපන කටයුතථු නවතා පහල අදායම් ලබන රැකියාවක් වෙත යොමු වේ. රජය අද්‍යාපනය සදහා දරන වියදම වැඩි කිරීම මගින්මෙම අසමාන තත්වය අවම කර, පොහොසතා මුදල් මගින් ලබා ගන්නා ඉහල සමාජ තත්වය , දුප්පත් සැබෑ දක්ෂයටත් උරුම කර දීම සැබෑ සමාජ සාධාරණත්වය වේ.
    Salli upayana widiya illegal netinam, salli wiyadam karala advantage ganna eka nawattana eka unfair.
    Duppath ekalata car neti nisa hemoma bus eke yanna ona wage rule ekak genawot terumak tiyenawada?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Salli upayana widiya illegal netinam, salli wiyadam karala advantage ganna eka nawattana eka unfair.
    Duppath ekalata car neti nisa hemoma bus eke yanna ona wage rule ekak genawot terumak tiyenawada?
    නැ එහෙම වෙන්න ඕන නැ , සල්ලි නිසා ලැබෙන advantage එක දිලිදු පුද්ගලයන්ටත් තම මහන්සියෙන් ලගා කර ගැනීමට අවස්ථාව හදල තියන්න ඕන . පුද්ගලික විශ්ව විද්‍යාලයකින් සල්ලි තියෙන කෙනෙක් උපාදියක් ගන්නවා වගේම , දුප්පතා ට රජයේ විශ්ව විද්‍යාලයකින් ස්ව උත්සාහයෙන් දක්ෂතාවයෙන් උපාදියක්ල බාගැනීමට ඉඩ හදන්න ඕන,
     
    • Like
    Reactions: AnuradhaRa