Salli upayana widiya illegal netinam, salli wiyadam karala advantage ganna eka nawattana eka unfair.![]()
සාදාරන සමාජය පිළිබද පැහැදිලි කර ඇති උදාහරණය සමග එකග විය නොහැක
උසස් පෙළ ලියු සිසුන් දෙදෙනෙක් අතරින් එක අයෙකු F සාමාර්ථ 3 සමගින්අසමත් වන අතර ඔහු තම පුද්ගලික දනය වැය කර පුද්ගලික විශ්ව විද්යලයලින් උසස් අද්යාපනය සම්පුර්ණ කර ඉහල අදායම් ලබන රැකියාවක් අත් කර ගනී. අනෙකා B සාමාර්ථ 3 සමගින්අ ඉහලින්සමත්ව උවද z ලකුණ සපිරීමට නොහැකි වීම මත උසස් අද්යාපන කටයුතථු නවතා පහල අදායම් ලබන රැකියාවක් වෙත යොමු වේ. රජය අද්යාපනය සදහා දරන වියදම වැඩි කිරීම මගින්මෙම අසමාන තත්වය අවම කර, පොහොසතා මුදල් මගින් ලබා ගන්නා ඉහල සමාජ තත්වය , දුප්පත් සැබෑ දක්ෂයටත් උරුම කර දීම සැබෑ සමාජ සාධාරණත්වය වේ.
Duppath ekalata car neti nisa hemoma bus eke yanna ona wage rule ekak genawot terumak tiyenawada?