සාන්ත අයියේ ඔයා ඉන්නවද ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොලේ හෙලවෙන්නෙ නැතිවෙන්න පිම්ඹ නම් තවත් සාර්ථකයි.
     
    • Like
    Reactions: lilman

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    රඟ පෑම සාර්ථකයි. බට් ඉෆෙක්ට් එක පෙනුනම් අවුල්. පැන්සල කැරකවීම තව ටිකක් තාත්විකව කරන්න තිබ්බා. ඉහළ දකුණු පැත්තෙන් හුලං පිඹින කොට කොලේ හෙල්ලෙන්නේ නැත්නම් හොදයිනේ.
     
    Last edited: