මේ වගේ හිඟන්නෝ සෙට් එකක් රට හදනවා කියලා ඡන්දෙ දෙන එවුන්ට පොල්ලකින් ගහන්න ඕනේ

ජයසාන්ත අයියට ජෙට් එකක් තිබ්බ නං උබලා ඔහොම කියන්නෑ බං!තිරුපති යන්න මයිනට පොනිලට ජෙට් එද්දී අවුලක් නෑ. හැබැයි ෂර්ට් එකක් දුන්නොත් තමයි ලොල්ලන්ට අවුල
![]()
ජයසාන්ත අයියට ජෙට් එකක් තිබ්බ නං උබලා ඔහොම කියන්නෑ බං!![]()

කුහක වෙන්න එපා ඉතිං...ඒක ඒ ගොල්ලන්ගේ ලැබීම.. ඒකට ඉරිසියා කරන්න එපා එතිම්.."අනේ අපිට නෑනේ ජයසාන්ත අයියා වගේ යාලුවෝ" කියල ඉරිසියාවේ පැලෙන්නේ නැතුව ඊලඟ ආත්මෙවත් ලැබෙන්න කියලා පිනක් දහමක් කරගන්න.. මාලිමාවේ කට්ටියට මොන මොනව හරි ගිහින් දෙන්ඩ!මොන ලැජ්ජ නැති වැඩක්ද. ජීවිතේම හිගාකන්නනෙ වෙන්නෙ ඔහොම බැලුවොත්..![]()
