සාන්ත, ගහපං මට පොල්ලකින්! 😂😂

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම හිතුවා "අපි මළ ගෙදරක ගියාම මිනිය පෙට්ටියෙන් බැහැලා අපිට පෙට්ටිය ගෙදර ගෙනියන්න දෙනවා " කියයි කියලා 😂 පක්ෂ බේදයක් නැතුව උබලට ආතල් දෙනවා මුන්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Oh My God Wow GIF
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    තිරුපති යන්න මයිනට පොනිලට ජෙට් එද්දී අවුලක් නෑ. හැබැයි ෂර්ට් එකක් දුන්නොත් තමයි ලොල්ලන්ට අවුල


    h297jz.jpg
    ජයසාන්ත අයියට ජෙට් එකක් තිබ්බ නං උබලා ඔහොම කියන්නෑ බං! :ROFLMAO:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජයසාන්ත අයියට ජෙට් එකක් තිබ්බ නං උබලා ඔහොම කියන්නෑ බං! :ROFLMAO:

    එකනේ පොන්ස් බලපන්කො එකෙත් හැටි. ඒ නිසා නිකන් ජෙට් එකේ රවුමක් ගිහින් වරෙන්


    qe509l.jpg



    vfgyvi.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මොන ලැජ්ජ නැති වැඩක්ද. ජීවිතේම හිගාකන්නනෙ වෙන්නෙ ඔහොම බැලුවොත්.. :angry:
    කුහක වෙන්න එපා ඉතිං...ඒක ඒ ගොල්ලන්ගේ ලැබීම.. ඒකට ඉරිසියා කරන්න එපා එතිම්.."අනේ අපිට නෑනේ ජයසාන්ත අයියා වගේ යාලුවෝ" කියල ඉරිසියාවේ පැලෙන්නේ නැතුව ඊලඟ ආත්මෙවත් ලැබෙන්න කියලා පිනක් දහමක් කරගන්න.. මාලිමාවේ කට්ටියට මොන මොනව හරි ගිහින් දෙන්ඩ! :D