සානුද්රී

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :Praha awe koi kale d?

    මේ ලඟදි බන්... අනිත් උන් රහයි රහයි කිව්වම මටත් හිතෙන්න ගත්ත මොකක් හරි අමුතු රහක් ඇති කියල..:rofl:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ ලඟදි බන්... අනිත් උන් රහයි රහයි කිව්වම මටත් හිතෙන්න ගත්ත මොකක් හරි අමුතු රහක් ඇති කියල..:rofl:

    eka nm sira kathawa bn.balahanko dinakshith ehemai.nikan ohe iddi hithala beluwama eeta wada lassana kello parata bassath innawa.ewunata ithin hitha hadila thiyenne eki mara lassanai kiyl. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    eka nm sira kathawa bn.balahanko dinakshith ehemai.nikan ohe iddi hithala beluwama eeta wada lassana kello parata bassath innawa.ewunata ithin hitha hadila thiyenne eki mara lassanai kiyl. :)

    ඔව් බන් ඒක තමයි..,ඇත්තටම අපිට දෙයක් ලස්සනයි කියල හිතෙන්නෙ සමාජෙන්/සන්ස්කෘතියෙන් එන බලපෑමත් එක්ක... අපිට පොඩි කාලෙ ඉඳලම මනසට දාල තියෙන්නෙ ලස්සන කෙල්ලෙක් මෙන්න මේ මේ වගේ වෙන්න ඕනෙ කියල .., ඒක නිසා අපි ලොකු උනාමත් ඒ වගේ පෙනුම තියන අය ලස්සනඉ කියල හිතනව.
    ශනුඩ්‍රි, ඩිනක්ශි සීන් එකත් ඒ වගේ තමයි, උන් දෙන්නට තීයෙන්නෙ සාමාන්‍ය පෙනුන්මක් eth සමාජය අපිව බ්‍රේන්වොශ් කරල තියනව උන් දෙන්න පට්ට ලස්සනයි කියල..
     
    Last edited: