also criminal law ekedi kawruhari waradakaru wenna saadarana sakayakin thorawa (beyond reasonable doubt) saakshi oppu wenna one.මං දන්න විදිය අනුව සිවිල් නීතිය ඇන්ඩ් අපරාධ නීතිය ( criminal law) දෙකක් තියෙනවා. ලයිසන් නැතුව වාහන පැදීම, අනුන්ගේ වත්තක පොල් කැඩීම .... Etc වගේ ඒවා සිවිල් නීතිය යටතට වැටෙන වරදවල්. සාපරාධී අපරාධ කියන ඒවා criminal law එකට වැටෙන ඒවා. මිනීමැරුම් වගේ ඒවා සාපරාධී අපරාධ යටතට වැටෙන්නේ.
ලංකාවෙනම් ආණ්ඩුවට විරුද්ධව කරන වැඩසාපරාධී වරදක් කියන්නේ මොකක්ද ?