සාපරාධී වරදක් කියන්නේ මොකක්ද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    සාපරාධී වරදක් කියන්නේ මොකක්ද ?
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    සිවිල් වරද / සාපරාධී වරද ( Civil offence/ Criminal offence ) kiyala 2k thiyenawa. civil waradak wibaaga karanne civil neethiyen, aparaada nithiya kiyala wenama ekak thiyenawa.
    civil waradakadi vindithayata puluwan viththikaru ta samawa deela naduwa as karaganna. saaparadi waradakadi kaatawath samawa denna baha, eka ganne raajyayata widuddawa karapu waradak widiyata. (mama danna widiyata idam nadu, depala haani, godak traffic cases pilibada paminili ehema aithi wenne civil offence widiyata)
     
    • Like
    Reactions: NRTG and wqe123

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං දන්න විදිය අනුව සිවිල් නීතිය ඇන්ඩ් අපරාධ නීතිය ( criminal law) දෙකක් තියෙනවා. ලයිසන් නැතුව වාහන පැදීම, අනුන්ගේ වත්තක පොල් කැඩීම .... Etc වගේ ඒවා සිවිල් නීතිය යටතට වැටෙන වරදවල්. සාපරාධී අපරාධ කියන ඒවා criminal law එකට වැටෙන ඒවා. මිනීමැරුම් වගේ ඒවා සාපරාධී අපරාධ යටතට වැටෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and wqe123

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මං දන්න විදිය අනුව සිවිල් නීතිය ඇන්ඩ් අපරාධ නීතිය ( criminal law) දෙකක් තියෙනවා. ලයිසන් නැතුව වාහන පැදීම, අනුන්ගේ වත්තක පොල් කැඩීම .... Etc වගේ ඒවා සිවිල් නීතිය යටතට වැටෙන වරදවල්. සාපරාධී අපරාධ කියන ඒවා criminal law එකට වැටෙන ඒවා. මිනීමැරුම් වගේ ඒවා සාපරාධී අපරාධ යටතට වැටෙන්නේ.
    also criminal law ekedi kawruhari waradakaru wenna saadarana sakayakin thorawa (beyond reasonable doubt) saakshi oppu wenna one.
    civil law ekedi oppu karanna one wadi samabawithawak thiyenna witharai (balance of probability).
    e kiyanne minimarumakadi sakakaru minimaruma kala kiyala 90% sure wunath hire danna baha nokala bawata saadarana sakayak thiyenawa nam.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපරාධ වගකීමක් ඇති කරවන වරදක්. මේ සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක වේ. නමුත් වන්දි ලබා ගැනීම සිවිල් නීතියට වැටේ.