සාපේක්ශව ශොකැබ්ස් හොඳ මොන ස්කූටරයෙද

funearnzin

Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    මගේ ගාව පරණ ඩියෝ එකක් තියෙන්නෙ. කොන්දෙ කේස් එකක් නිසා දැං ස්කූටිය පදින්නෙම නැති තරම්. මේක දීල ටිකක් අලුත් ස්කූටියකට මාරු වෙන්න හිතුවෙ. දුර ගමන් වලට නෙමේ අහල පහල කඩේට යන්න එහෙම. Ray ZR, Ntorq, Burgman Street, Dio (aluth) අනන් මනන් වලින් සස්පෙන්ශන් හොඳටම තියෙන්නෙ මොකේ වගේද? ජපන් එකකට යන්න විදියක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    මගේ ගාව පරණ ඩියෝ එකක් තියෙන්නෙ. කොන්දෙ කේස් එකක් නිසා දැං ස්කූටිය පදින්නෙම නැති තරම්. මේක දීල ටිකක් අලුත් ස්කූටියකට මාරු වෙන්න හිතුවෙ. දුර ගමන් වලට නෙමේ අහල පහල කඩේට යන්න එහෙම. Ray ZR, Ntorq, Burgman Street, Dio (aluth) අනන් මනන් වලින් සස්පෙන්ශන් හොඳටම තියෙන්නෙ මොකේ වගේද? ජපන් එකකට යන්න විදියක් නෑ
    @AnuradhaRa මේවට වත් උත්තර දීපන් පොන්නයෝ 🤭 🤭
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මගේ ගාව පරණ ඩියෝ එකක් තියෙන්නෙ. කොන්දෙ කේස් එකක් නිසා දැං ස්කූටිය පදින්නෙම නැති තරම්. මේක දීල ටිකක් අලුත් ස්කූටියකට මාරු වෙන්න හිතුවෙ. දුර ගමන් වලට නෙමේ අහල පහල කඩේට යන්න එහෙම. Ray ZR, Ntorq, Burgman Street, Dio (aluth) අනන් මනන් වලින් සස්පෙන්ශන් හොඳටම තියෙන්නෙ මොකේ වගේද? ජපන් එකකට යන්න විදියක් නෑ
    Honda PCX
    Yamaha NMax
     
    • Like
    Reactions: funearnzin

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    Burgman eka hondai neda?
    Burgman aluth anne nane …dio mama hithanne labana mase ewi

    මගේ ගාව පරණ ඩියෝ එකක් තියෙන්නෙ. කොන්දෙ කේස් එකක් නිසා දැං ස්කූටිය පදින්නෙම නැති තරම්. මේක දීල ටිකක් අලුත් ස්කූටියකට මාරු වෙන්න හිතුවෙ. දුර ගමන් වලට නෙමේ අහල පහල කඩේට යන්න එහෙම. Ray ZR, Ntorq, Burgman Street, Dio (aluth) අනන් මනන් වලින් සස්පෙන්ශන් හොඳටම තියෙන්නෙ මොකේ වගේද? ජපන් එකකට යන්න විදියක් නෑ
    Dio mokakda tinne??2015??
    ------ Post added on May 26, 2025 at 1:18 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,032
    113
    Mother Earth
    අපේ @AnuradhaRa ගෙ බයික් එකේ. 🤷‍♂️

    ඉස්සරහ telescopic suspension තියෙන ස්කූටරයක් ගනින්

    උදේ 8 න් පස්සෙ දැනුයි මම කිරියට ලොග් වුණේ
    උඹ මොකද්ද කරේ අද? කොහෙද ගියේ? 🙂
    ------ Post added on May 26, 2025 at 8:16 PM
     
    AnuradhaRa

    Well-known member
  • අපේ @AnuradhaRa ගෙ බයික් එකේ. 🤷‍♂️

    උඹ මොකද්ද කරේ අද? කොහෙද ගියේ? 🙂
    ------ Post added on May 26, 2025 at 8:16 PM
    ගෙදර බාස්ල වැඩ
    මට දැං බුදියන්න තැනකුත් නෑ
    එලිවෙනකං ඇහැරං ඉන්නත් හිතෙනව
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,032
    113
    Mother Earth
    ගෙදර බාස්ල වැඩ
    මට දැං බුදියන්න තැනකුත් නෑ
    එලිවෙනකං ඇහැරං ඉන්නත් හිතෙනව
    අර ඉලෙක්‍රීක් බාසට කෝල් එකක් දීලා අහන්න අද ගෙදර කට්ටිය එහෙ නිදියන්න ආවට කමක් නැද්ද කියලා. එයාගේ දුව එක්ක උඹට sex කරන්නත් පුළුවන් රෑට. 😍
     
    • Haha
    Reactions: clumsyhulk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඕවගෙන්නම් බුර්ග්මන් එක හොඳයි.
    ඩියෝ අලුත් එක තාම ඇවිත් නෑ නේ? (2024 එක)