සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබේ කියවා තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙන්නෙම නෑ බන්. පව් ඉතින් මොනවා කරන්නද.

    උබේ දේශපාලන දැනුමත් ඉතින් ඔහොමමයි නේ. කිසි වැඩිදියුනුවක් නෑ. ගොන් කතාවක් කියගෙන ඉන්නවා.
    කියව ගත්ත වැරදිනම් කෙලින් කියපන් කාටද චන්දෙ දුන්නෙ??? කියන්ඩ බලන්ඩ කෙලින් සරලයිනෙ...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මචන් දැන් විදුලිය ලන්කාවටම දීලා ඉවරද. 🤔🤔🤔

    පව් යකෝ ඉරෝසාන්

    කියව ගත්ත වැරදිනම් කෙලින් කියපන් කාටද චන්දෙ දුන්නෙ??? කියන්ඩ බලන්ඩ කෙලින් සරලයිනෙ...

    මම මේකේ වෝට් කරල තියෙන්නේ. උබට ඔච්චර ආස නම් ගිහින් බලා ගනින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 24, 2021 at 9:20 PM
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,495
    113
    එකමත් එක රටක
    අන්න එහෙම කියපන් ඕව හැම එකම කියෝ කියෝ ඉන්ඩ මට මොලේ අමාරුවක් නැනෙ, උබ සජියටනෙ දීල තියෙන්නෙ, බොහොම හොදයි මම සතුටු වෙනව, ලබන පාරත් සජියටම දිපන් මට ගැටලුවක් නැ.🤭🤭🤭🤭
    ඔකේ මොකද්ද හංගන්නේ?? සජියටත් වඩා හරක් දෙන්නෙක් ගෙන් හානිය අඩු , අනාගතේ ආම්බාන් කරනගන්න බැරි හරකව පරද්දන්න දුන්නේ... සජිය නෙවෙයි ප්‍රධාන විපක්ෂයෙන් මොකෙක් ඉල්ලුවත් දෙනවා.. දුන්නේ කෙලින්ම කුලප්පු වෙන්න පුලුවන් හරකා පරදින්න. ඒකයි විකල්ප වගේ දේවල් ජනාදිපතිවරනෙකදී තේරුමක් නැත්තේ. මහ මැතිවරණෙ හොදයි විකල්ප වලට.
    සන්තෝසයි දැන් ඉන්න එකාට දීපු නැති එක ගැන. මේ වගේ කියන්න හරි පුලුවන් මම ඕකට දුන්නේ නෑ කියලා. 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආපු වෙලේ ඉදන් ලොල්පොන්නයට අරිනවද කොහෙද මොලේ විකාර වෙලා පොන්ස්ගෙ
    සර්ට චන්දෙ දිල මොලේ කුරුවල් කරගෙන තියෙන්නෙ කාගෙද කියල අද ඉදන් මම කියල දෙනව, 🤭🤭🤭 මේක පට්ට තෙර්ඩ් එක අප්ප මරු මරු...

    @nicjosh83 @N A K A M U R A හෙලයට ආයෙ මොකුත් කියන්ඩ එපා මූ අපේ එකෙක්..🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    මම මේ මුලු එලකිරියටම කියන්නෙ, සර්ට චන්දෙ දුන්න අය හොයද්දි මීට පස්සෙ මාව කෝට් කරන්ඩ එපා මුන් දෙන්නව අල්ල ගනිල්ල මුනුත් සර්ටයි චන්දෙ දීල තියෙන්නෙ... 🤭 🤭 🤭 🤭
    උබ හා උන්දේන්නා විතරක් නේමේ 69 ලක්ශයක් ඉන්නවා. චන්දේ කියන්නේ හැමෝටම පොදු අයිතියක්. ඒක තමන්ට ඔනේ කෙනෙක්ට දේන්න පුලුවන්.
    චන්දේ කියන්නේ වෙනම එකක්, පුක දේනවා කියන්නේ තව එකක්.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මම මේ මුලු එලකිරියටම කියන්නෙ, සර්ට චන්දෙ දුන්න අය හොයද්දි මීට පස්සෙ මාව කෝට් කරන්ඩ එපා මුන් දෙන්නව අල්ල ගනිල්ල මුනුත් සර්ටයි චන්දෙ දීල තියෙන්නෙ... 🤭 🤭 🤭 🤭
    Aww man, didn't thought you'd be doing this to s'
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මම මේකේ වෝට් කරල තියෙන්නේ. උබට ඔච්චර ආස නම් ගිහින් බලා ගනින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Jun 24, 2021 at 9:20 PM
    ආස හින්ද නේන්නම් අහන්නෙ කියපියකො, කෙලින් ඕක කියාගන්ඩත් බැරිද, බොලා පිරිමිද???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698
    113
    සර්ට චන්දෙ දිල මොලේ කුරුවල් කරගෙන තියෙන්නෙ කාගෙද කියල අද ඉදන් මම කියල දෙනව, 🤭🤭🤭 මේක පට්ට තෙර්ඩ් එක අප්ප මරු මරු...

    @nicjosh83 @N A K A M U R A හෙලයට ආයෙ මොකුත් කියන්ඩ එපා මූ අපේ එකෙක්..🤭🤭

    අඩෝ වේස මායම් කියන්නෙ මේවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ හා උන්දේන්නා විතරක් නේමේ 69 ලක්ශයක් ඉන්නවා. චන්දේ කියන්නේ හැමෝටම පොදු අයිතියක්. ඒක තමන්ට ඔනේ කෙනෙක්ට දේන්න පුලුවන්.
    චන්දේ කියන්නේ වෙනම එකක්, පුක දේනවා කියන්නේ තව එකක්.
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100 @
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේ ඉන්නෙ එහෙම චන්දෙ දුන්න අනිත් අය, එයාලත් චන්දෙ එක්ක උබ ඔය කියන එකම තමයි සර්ට දිල තියෙන්නෙ, 🤭🤭🤭🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආස හින්ද නේන්නම් අහන්නෙ කියපියකො, කෙලින් ඕක කියාගන්ඩත් බැරිද, බොලා පිරිමිද???

    ට්‍රෙඩ් එකට පබ්ලික් වෝට් එකක් දැම්මට පස්සේ ආයේ මොකටද උබට අමුතුවෙන් කියන්නේ. ගිහින් බලා ගනින්. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ට්‍රෙඩ් එකට පබ්ලික් වෝට් එකක් දැම්මට පස්සේ ආයේ මොකටද උබට අමුතුවෙන් කියන්නේ. ගිහින් බලා ගනින්. :yes: :yes: :yes:
    ආපෝ ඔච්චරම ඇඹරෙන්ඩ එපා බන්, ලැජ්ජ නම් ඕන නැ ..

    අඩෝ වේස මායම් කියන්නෙ මේවද?

    සර්ට චන්දෙ දිල ආයෙ සර්ට බනිනව එහෙම නෙමේ, 🤭 🤭 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,525
    100,698
    113
    ආපෝ ඔච්චරම ඇඹරෙන්ඩ එපා බන්, ලැජ්ජ නම් ඕන නැ ..

    සර්ට චන්දෙ දිල ආයෙ සර්ට බනිනව එහෙම නෙමේ, 🤭 🤭 🤭 🤭
    ලොල්පොන්නය වේස මායම් දදා පාටි එකේ පොලු ඩාන්ස් එකක් දානවද කොහෙද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේ ඉන්නෙ එහෙම චන්දෙ දුන්න අනිත් අය, එයාලත් චන්දෙ එක්ක උබ ඔය කියන එකම තමයි සර්ට දිල තියෙන්නෙ, 🤭🤭🤭🤭
    උබ ඉතින් කොච්චර කෑ ගහලා කිවත් මේකේ ඉන්න කාටවත් එහෙම දෙයක් පේන්නේ නෑ. අපිටනම් මුන් ඊගව පාරත් සර්ට දුන්න කියලා අවුලක් නැ. :lol: :lol::lol:
    දැන් මේකෙන් log වේලා ඉන්නේ @nicjosh83 ද මන්දා. වෙනදට වඩා අද වෙනස් නේ 🤣🤣🤣
     
    • Like
    Reactions: dayt0na and dilann

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    @ela තේරුනා බන් , මම දැක්ක දැන් ඉදිරියෙදි කතා කරන්ඩ ලේසියි, කටද චන්දෙ දුන්නෙ කියල දන්නවනෙ,.

    තමුන් ඇවිත් ආධාරකාරයෙක්. පොඩි මානසික අවුලකුත් තියෙන. මම මේ අනික් උන් වගේ සමච්චලේට, පාච්චල් කරන්න කියනවා නෙවෙයි. හැබෑ ජීවිතෙත් කියලා ඇතිනෙ කට්ටිය තමුන්ට. පොඩි මෝඩ ටයිප් මිනිහෙක්. මළ ගෙවල්වලට කියාපු බඩුව.

    මම ඡන්දය දුන්න දේ මගේ පෞද්ගලිකත්වය. ගොබ්බ පුතානෝ ගැන මට උගන්වන්න එන්න එපා. නමුත් අපි 2015 මහින්ද මහත්තයා එක්ක හිටියෙ බොක්කෙන්. ඒ දවස්වල තමුං දාපු පෝස්ට් එක මට තාම මතකයි. ආප්ප සිරා පැන්නාම... විමල් ඒ ගැන මොකද කියන්නේ කියලා දන්නෙ නැති නිසා (රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන කියලා) තමුසෙ වැට උඩට නැග්ගා. පැහැදිලිව පෙන්වුවා තමාගෙ දේශපාලනේ තියෙන තැන.

    බොහෝ දුරට තමා ඔෆිස් ස්ටාෆ් එකක පියන් කෙනෙක්. අනික් උන්ගෙ කම්පියුට වල ඉඳන් ටයිප් කරන්න පුරුදු වෙලා. මේ වගේ කමෙන්ට් දාන පොරක් මම අපේ ඇමතිතුමා ලඟ ඉන්න කාලෙත් හිටියා. අධ්‍යාපන මට්ටම සහ පවුල් පසුබිම දෙකම පහල කියන එකත් කතා විලාශය නිසා කොහොමත් පේනවා. මම ඒක තමුන්ට අවස්ථා ගානකදීම කියලත් තියෙනවා. 🤞 වෙනස ඒකයි. අපි ප්‍රොෆෙෂනල් කැම්පේන් කරන්න ගන්න ෆුට් සෝල්ජර්ස්ලා ලෙවල් එකේ තමුන්ලා. කැම්පේන් ස්ටාෆ්.. අර පස්සේ පියන් ජොබ්, ක්ලාක් කටු එහෙම දෙන්නෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආපෝ ඔච්චරම ඇඹරෙන්ඩ එපා බන්, ලැජ්ජ නම් ඕන නැ ..

    සර්ට චන්දෙ දිල ආයෙ සර්ට බනිනව එහෙම නෙමේ, 🤭 🤭 🤭 🤭

    මොකට ලැජ්ජ වෙනවද බන්, මේ ඉන්න එකාට වඩා සීලරතනත් හොද එකේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒත් ආසාව උබේ නිසා උබත් එෆර්ට් එකක් දාල බලා ගනින්. ;) ;) ;)
     
    • Like
    Reactions: kasun090354t

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම මේ මුලු එලකිරියටම කියන්නෙ, සර්ට චන්දෙ දුන්න අය හොයද්දි මීට පස්සෙ මාව කෝට් කරන්ඩ එපා මුන් දෙන්නව අල්ල ගනිල්ල මුනුත් සර්ටයි චන්දෙ දීල තියෙන්නෙ... 🤭 🤭 🤭 🤭
    චන්දේ දෙනවයි පුක දෙනවයි කියන්නේ දෙකක් මිත්‍රයා.. ඒක එලකිරියේ ඉන්න එවුන් දන්නවා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැඩේ මේකයි.ඔහොම "හිතලා" ඡන්දෙ දෙන්නෙ පාවෙන ඡන්දනේ.හැබැයි අවුල තියෙන්නෙ පාවෙන ඡන්දත් ඡන්දෙ ලං උනාම ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට පාවෙනවා.මේකෙ ඉන්න උනුත් එච්චර තමයි.දැන් කෙලවිලා හිටියට ඡන්දයක් ලං උනාම ආයෙත් ඔච්චර තමා.දැන් ඊලඟ ඡන්දෙදි පොහොට්ටුවෙන් ගෝඨා නැතුව බැසිල් එනවා.සජබෙන් සජිත් එනවා.එතකොට ඔය සෙට් එක ඔය දෙකෙන් එකකට පාවෙන්න හේතු හදාගන්නවා ලස්සනට.ගොඩක් පරම්පරාගත බයියෝ ටොයියෝ ඇරෙන්න අනිත් අය ජේවීපී එක ඇතුලු විකල්ප වලට කැමති.හැබැයි ඡන්දෙ දෙන්නෙ නෑ.ඡන්දයක් ලං වෙනකොට එක එක හේතු හදාගෙන පාවෙනවා.ඉතින් රටත් හැමදාම ප්‍රධාන පක්ෂ දෙකට මාරු වෙවී යනවා.ඕක තමා වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකට ලැජ්ජ වෙනවද බන්, මේ ඉන්න එකාට වඩා සීලරතනත් හොද එකේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒත් ආසාව උබේ නිසා උබත් එෆර්ට් එකක් දාල බලා ගනින්. ;) ;) ;)
    සජීට දුන්න කියන එක වඩා ප්‍රායෝගිකයි

    තමුන් ඇවිත් ආධාරකාරයෙක්. පොඩි මානසික අවුලකුත් තියෙන. මම මේ අනික් උන් වගේ සමච්චලේට, පාච්චල් කරන්න කියනවා නෙවෙයි. හැබෑ ජීවිතෙත් කියලා ඇතිනෙ කට්ටිය තමුන්ට. පොඩි මෝඩ ටයිප් මිනිහෙක්. මළ ගෙවල්වලට කියාපු බඩුව.

    මම ඡන්දය දුන්න දේ මගේ පෞද්ගලිකත්වය. ගොබ්බ පුතානෝ ගැන මට උගන්වන්න එන්න එපා. නමුත් අපි 2015 මහින්ද මහත්තයා එක්ක හිටියෙ බොක්කෙන්. ඒ දවස්වල තමුං දාපු පෝස්ට් එක මට තාම මතකයි. ආප්ප සිරා පැන්නාම... විමල් ඒ ගැන මොකද කියන්නේ කියලා දන්නෙ නැති නිසා (රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන කියලා) තමුසෙ වැට උඩට නැග්ගා. පැහැදිලිව පෙන්වුවා තමාගෙ දේශපාලනේ තියෙන තැන.

    බොහෝ දුරට තමා ඔෆිස් ස්ටාෆ් එකක පියන් කෙනෙක්. අනික් උන්ගෙ කම්පියුට වල ඉඳන් ටයිප් කරන්න පුරුදු වෙලා. මේ වගේ කමෙන්ට් දාන පොරක් මම අපේ ඇමතිතුමා ලඟ ඉන්න කාලෙත් හිටියා. අධ්‍යාපන මට්ටම සහ පවුල් පසුබිම දෙකම පහල කියන එකත් කතා විලාශය නිසා කොහොමත් පේනවා. මම ඒක තමුන්ට අවස්ථා ගානකදීම කියලත් තියෙනවා. 🤞 වෙනස ඒකයි. අපි ප්‍රොෆෙෂනල් කැම්පේන් කරන්න ගන්න ෆුට් සෝල්ජර්ස්ලා ලෙවල් එකේ තමුන්ලා. කැම්පේන් ස්ටාෆ්.. අර පස්සේ පියන් ජොබ්, ක්ලාක් කටු එහෙම දෙන්නෙ.
    2015 මහින්දට සහ 2020 ගෝඨාට උබ ලබාදුන් චන්දයට මාගේ ස්තුතිය..
    උබ ඉතින් කොච්චර කෑ ගහලා කිවත් මේකේ ඉන්න කාටවත් එහෙම දෙයක් පේන්නේ නෑ. අපිටනම් මුන් ඊගව පාරත් සර්ට දුන්න කියලා අවුලක් නැ. :lol: :lol::lol:
    දැන් මේකෙන් log වේලා ඉන්නේ @nicjosh83 ද මන්දා. වෙනදට වඩා අද වෙනස් නේ 🤣🤣🤣
    උන් ලබන පාර්ත් සාපේක්ශව බලල සර්ට තමයි චන්දෙ දෙන්නෙ, අපිට උන්ව දිනාගන්ඩ පුලුවන්, කොහොමත් උබලට ගානක් තිබ්බත් අපිට අවුලක් නැ උබේ සජී ලබන පාරත් අපි පරදවනව...

    චන්දේ දෙනවයි පුක දෙනවයි කියන්නේ දෙකක් මිත්‍රයා.. ඒක එලකිරියේ ඉන්න එවුන් දන්නවා
    හරි බන් තේරුනා, උබ සර්ට චන්දෙ දුන්න කියල පිලිගත්ත ගමන් , අනිත් කාතාව උබටම අදාල වෙනව..

    දැන් බලන්න @yapa100 උනත් චන්දෙ දීල තියෙන්නෙ සර්ට, කොච්චර හොදද අප්පේ... 🤭 🤭 🤭

    ------ Post added on Jun 24, 2021 at 9:33 PM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    2015 මහින්දට සහ 2020 ගෝඨාට උබ ලබාදුන් චන්දයට මාගේ ස්තුතිය..

    :rofl:

    අපි 2015 මහින්ද මහත්තයා එක්ක හිටියෙ බොක්කෙන්. ඒ දවස්වල තමුං දාපු පෝස්ට් එක මට තාම මතකයි. ආප්ප සිරා පැන්නාම... විමල් ඒ ගැන මොකද කියන්නේ කියලා දන්නෙ නැති නිසා (රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන කියලා) තමුසෙ වැට උඩට නැග්ගා. පැහැදිලිව පෙන්වුවා තමාගෙ දේශපාලනේ තියෙන තැන.