සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැන් පසුතැවෙන බයියන්ට කියන්න තියෙන්නෙ මේකයි.

    සාටක හැතිකරේට ගෑවිච්ච එකෙක්වත් ආපහු ගේන්න ලෑස්ති වෙන්න එපා. පවුල් පිටින් දේශපාලනේ කරන එවුනුයි, මේ වෙනකං ජඩවැඩ කරපු එවුනුයි, ගොංකතා කියපු එවුනුයි, නූගතුයි, පල් මෝඩයොයි ගෙදර යවලා අලුත් එකෙක්ට චන්දෙ දීපල්ලා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    201349061_525641271814852_5652514433550398819_n.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348
    113
    mage point eke top dennagen ekek dinai kiyena baya tiyenewanan ....podi paksheka ekekta dila 2nd vote eke top dennagen umba kemathima ekata dunnanan iwerai....ohoma hithanna giyoth itin podi ekekta enda widihakma na....

    kotinma mainstream nethi paksheka ekekta baya nathuwa denna puluwan kiyela kiwwe oya 2nd vote eke hinda....
    hmmmm... me point ek hri.... hamoma uba kypu point ek kraanm goda thma:yes: 3weniya paradunth dinapu ekaat rathu eliyak watenv 3ta hena chanda pramanyak thynv kyl... anika 1 weniyat 50 ena eka nwththnth plwn..:yes: aththa impact ekk thynv...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් පසුතැවෙන බයියන්ට කියන්න තියෙන්නෙ මේකයි.

    සාටක හැතිකරේට ගෑවිච්ච එකෙක්වත් ආපහු ගේන්න ලෑස්ති වෙන්න එපා. පවුල් පිටින් දේශපාලනේ කරන එවුනුයි, මේ වෙනකං ජඩවැඩ කරපු එවුනුයි, ගොංකතා කියපු එවුනුයි, නූගතුයි, පල් මෝඩයොයි ගෙදර යවලා අලුත් එකෙක්ට චන්දෙ දීපල්ලා
    බයියො පසුතැවෙන්නෙ උන්ගෙ එකා දිනපු නිසානෙ ලක්ශ 55 එකා දිනුවනම් පසුතැවෙන්නෙ ටොයියො. ඒකනිසා 69+55 දෙගොල්ලන්ගෙම විකල්පයකට එන එක තමයි හොඳ. මුන් එකතැනට ආව දාට දැන් රජකරන සහ කරන්න ඉන්න උබ ඔය කියන අපතයො ඉවරයි. උන්ගෙ ලොකුම බයත් ඕක තමයි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලක්ෂ 50ගානක් ඡන්ද ගත්ත සජිත්ට කොහොමද මේකෙ 5.5%ක් ආවෙ? ඒ වගේම 3% ඡන්ද ගත්ත JVP එකට කොහොමද මේකෙ 11%ක් ආවෙ? 1%ක් වත් ඡන්ද ගියේ නැති විකල්පයකට 11%යි ගානක් ඡන්ද වැටුනෙ කොහොමද?:rolleyes::confused::confused:

    ඒ වගේම ගෝඨට 70%කට වැඩිය ඡන්ද ලැබිල තියෙනව මේකෙ විදියට :confused: :rolleyes: :rolleyes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නාමල් බේබි ආවම තමයි ලංකාව හොඳටම දියුණු වෙන්නේ කියල හිතන අය කවුද ඉන්නෙ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලක්ෂ 50ගානක් ඡන්ද ගත්ත සජිත්ට කොහොමද මේකෙ 5.5%ක් ආවෙ? ඒ වගේම 3% ඡන්ද ගත්ත JVP එකට කොහොමද මේකෙ 11%ක් ආවෙ? 1%ක් වත් ඡන්ද ගියේ නැති විකල්පයකට 11%යි ගානක් ඡන්ද වැටුනෙ කොහොමද?:rolleyes::confused::confused:

    ඒ වගේම ගෝඨට 70%කට වැඩිය ඡන්ද ලැබිල තියෙනව මේකෙ විදියට :confused: :rolleyes: :rolleyes:

    එලකිරිය යනු ලාංකේය චන්ද දායකයාගේ හරස් කඩක් හෝ අඩුම තරමේ හොද සාම්පලයක්වත් නොවේ. :yes: :yes: :yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ලක්ෂ 50ගානක් ඡන්ද ගත්ත සජිත්ට කොහොමද මේකෙ 5.5%ක් ආවෙ? ඒ වගේම 3% ඡන්ද ගත්ත JVP එකට කොහොමද මේකෙ 11%ක් ආවෙ? 1%ක් වත් ඡන්ද ගියේ නැති විකල්පයකට 11%යි ගානක් ඡන්ද වැටුනෙ කොහොමද?:rolleyes::confused::confused:

    ඒ වගේම ගෝඨට 70%කට වැඩිය ඡන්ද ලැබිල තියෙනව මේකෙ විදියට :confused: :rolleyes: :rolleyes:
    මෙහෙම දෙයක් තියෙනවා සජිත්ට ජන්දෙ ගැහුව කියන්න ගොඩක් උන් කැමති නෑ මොන හේතුවටහරි. උගෙ ගොන් කතා නිසා වෙන්න ඇති නමුත් ගෝටත් ඊට දෙවෙනි නෑ. කෙසේවෙතත් විපක්ෂයට සජිත් ගෙන් තොර විකල්පයක් හොයන්න වෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න ලැස්ති නොවී හිටපල්ල :yes: එන චන්දෙදි මොකා අපේක්ෂකයා වෙයිද මොන මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ ඔය දැන් මලාට අහවලාට දෙන්නේ නෑ කියන උනුත් පොදි බැඳගෙන ගිහින් චන්දෙ දෙන්න ඉඩ තියෙනව සති දෙකයි යන්නෙ ඕව අමතක වෙන්න.
     
    • Like
    Reactions: silent one

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න ලැස්ති නොවී හිටපල්ල :yes: එන චන්දෙදි මොකා අපේක්ෂකයා වෙයිද මොන මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ ඔය දැන් මලාට අහවලාට දෙන්නේ නෑ කියන උනුත් පොදි බැඳගෙන ගිහින් චන්දෙ දෙන්න ඉඩ තියෙනව සති දෙකයි යන්නෙ ඕව අමතක වෙන්න.
    denne naa naa naa...:no::no::no:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මුහුද හත්ගව්වක් තියල අමුඩ ගහන්න ලැස්ති නොවී හිටපල්ල :yes: එන චන්දෙදි මොකා අපේක්ෂකයා වෙයිද මොන මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ ඔය දැන් මලාට අහවලාට දෙන්නේ නෑ කියන උනුත් පොදි බැඳගෙන ගිහින් චන්දෙ දෙන්න ඉඩ තියෙනව සති දෙකයි යන්නෙ ඕව අමතක වෙන්න.
    Next election එකේදිනම් සාපේක්ෂ රෙද්ද බලන්නෙ නෑ බන්. එකෙක් නැත්නම් සීලරතන හාමුදුරුවන්ට හරි ගහනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    denne naa naa naa...:no::no::no:
    2024 දිහාට දෙන්නෙම නෑ කියල හිතල 2029 වගේ වෙද්දී ආය දෙන්න හිතෙන්න බැරි නෑ :P
    Next election එකේදිනම් සාපේක්ෂ රෙද්ද බලන්නෙ නෑ බන්. එකෙක් නැත්නම් සීලරතන හාමුදුරුවන්ට හරි ගහනව
    සීලරතනට ගහන්නෙ අහවල් එකටද එදාටත් විකල්ප සෙට් එකක් බහියි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2024 දිහාට දෙන්නෙම නෑ කියල හිතල 2029 වගේ වෙද්දී ආය දෙන්න හිතෙන්න බැරි නෑ :P

    සීලරතනට ගහන්නෙ අහවල් එකටද එදාටත් විකල්ප සෙට් එකක් බහියි
    namal cir ta denawa... mokada eya thamayi rata hadanna puluwan ekama ekkenaa...:yes::yes::yes:nathuwa wena kenekta denne naa naa naa :no: :no: :no:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මෙහෙම දෙයක් තියෙනවා සජිත්ට ජන්දෙ ගැහුව කියන්න ගොඩක් උන් කැමති නෑ මොන හේතුවටහරි. උගෙ ගොන් කතා නිසා වෙන්න ඇති නමුත් ගෝටත් ඊට දෙවෙනි නෑ. කෙසේවෙතත් විපක්ෂයට සජිත් ගෙන් තොර විකල්පයක් හොයන්න වෙනව.
    ඔව් ගෝටට සජිත්ට ගැහුවා කියන්න සමහරු ලැජ්ජයි දැන්. ඔය දෙන්නට කතරේ ගහපු අය ගොඩක් ජේවීපී එකටයි විකල්ප වලටයි ගැහුවා කියලා වොට් කරලා. ඇත්තටම ඔය දෙකට ගහපු අය ඉන්නේ සුලු පිරිසයි.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඔව් ගෝටට සජිත්ට ගැහුවා කියන්න සමහරු ලැජ්ජයි දැන්. ඔය දෙන්නට කතරේ ගහපු අය ගොඩක් ජේවීපී එකටයි විකල්ප වලටයි ගැහුවා කියලා වොට් කරලා. ඇත්තටම ඔය දෙකට ගහපු අය ඉන්නේ සුලු පිරිසයි.
    Dan inna mokata dunnath ochchara thamai ban. Lankawe kuhaha athmarthakami samajaye moka othanata awath ochcharamai. umbe othanata awa kiyalath ochcharamai.

    Need to change attitude from the new bearths.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    api nam rawatune na.
    Dan inna mokata dunnath ochchara thamai ban. Lankawe kuhaha athmarthakami samajaye moka othanata awath ochcharamai. umbe othanata awa kiyalath ochcharamai.

    Need to change attitude from the new bearths.
    mokata dunnath ochcharai kiana ekath media walin hadapu mathayak.