සාප වේවා 🙏

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,031
    10,201
    113
    මේ විනාශයට රට ගෙනිච්ච හැමෝම මේ ආත්මේ ම විඳවලා පිළිකා හැදිලා මැරුනේ නැත්නම් කර්මය කියන්නේ බොරුවක්

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යයි මේක නම් ඵක් බන් මේ හුත්තලා මොනාද කරන්නේ මිනිස්සුන්ගේ රතු කට්ට පනින්න තැනක්නි ආයේ නවත්තන්න බැරි වෙන නිරුපමා ගේ හොර සල්ලි හරි අල්ලුවානම් අනේ මන්දා
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා. ඒත් යම් තැනකදි ඒ කුසලකර්ම පල දීලා ඉවර උන තැන අර කරපු අකුසල කර්ම පෙර බව වල ඒවත් එක්කම පල දෙන්න ගන්නවා.

    ඔය ගැම්මට රගාගෙන හිටපු කට්ටියට එක පාරට කෙල වෙලාම යන්නෙ අන්න එහෙම දේවල් නිසා.

    මාර දීව්‍ය පුත්‍රයා කියන්නෙත් එහෙම ගිය බව වල තදින්ම කුසල කර්ම කරපු කෙනෙක්. ඒක නිසයි බුදු හාමුදුරුවන්ට කරදර කරලත් යහතින් හිටියෙ කාලයක්!
     
    • Like
    Reactions: DiksonAlex

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සමහරක් විට සල්ලි නැහැ කියලා මුන් ඕන කමින් කල් දානවද දන්නේ නැහැ පස්සේ අන්තිම මොහොතේ ටෙන්ඩර් නැතුව කොමිස් කුට්ට් කඩන්න
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    කර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා.
    karmaya mathama hama dema wenne na.. thawa dewal 5k tiyanwa
    mama buddhist nowunta, ehema thama buddagame tiyenne
    anik ekak thama, kalagunaya deshagunaya
     
    • Like
    Reactions: lasankandy

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    X3VGkho.png

    ​
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    කර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා. ඒත් යම් තැනකදි ඒ කුසලකර්ම පල දීලා ඉවර උන තැන අර කරපු අකුසල කර්ම පෙර බව වල ඒවත් එක්කම පල දෙන්න ගන්නවා.

    ඔය ගැම්මට රගාගෙන හිටපු කට්ටියට එක පාරට කෙල වෙලාම යන්නෙ අන්න එහෙම දේවල් නිසා.

    මාර දීව්‍ය පුත්‍රයා කියන්නෙත් එහෙම ගිය බව වල තදින්ම කුසල කර්ම කරපු කෙනෙක්. ඒක නිසයි බුදු හාමුදුරුවන්ට කරදර කරලත් යහතින් හිටියෙ කාලයක්!
    කර්ම කොටස් තියෙනවනේ. මේ ආත්මේ පල දෙන. ඊළග ආත්මේ පලදෙන. ඉදිරි කිසියම් හෝ ආත්මයකදී පලදෙන. පලදෙන්නේ නැති කියලා.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පල්සර් දාහකින් මැදමුලනට ගිහින් මයිනට උක දීලා දැන් කීබෝර්ඩ් එකෙන් සාප කරනවා. ඕකත් පල්සර් එකෙන් උගෙ ගෙදරට ගිහින් කියලා වරෙන්
     
    • Like
    Reactions: zid2021

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,031
    10,201
    113
    යයි මේක නම් ඵක් බන් මේ හුත්තලා මොනාද කරන්නේ මිනිස්සුන්ගේ රතු කට්ට පනින්න තැනක්නි ආයේ නවත්තන්න බැරි වෙන නිරුපමා ගේ හොර සල්ලි හරි අල්ලුවානම් අනේ මන්දා
    උන් මිනිස්සු නම් වෙන්න බෑ බං. මම ඔහොම කැරී හොරකමක් කරා නම් මෙච්චර රටට විනාශයක් වෙද්දි සල්ලි ටික ආයෙත් රටට දීලා suicide කරගන්නවා. මුන් මිනිස්සු නෙවෙයි.

    උබටත් එක්ක ඔය කියාගෙන තියෙන්නෙ.
    මටත් අදාලයි කියලා හිතනවා නම් කමක් නෑ බං නොදැනුවත්ව උනත් ආදීනව ලැබීය යුතුයි.
    උබත් බයික් එකේ රැළියක් ගියා නේ. දැක්කාමයි තමන්ටම ඔහොම කියා ගන්න එකෙක්
    මං ගියපු රැළියක් නෑ බං මේකේ ඉන්න ගුප්පියෝ අවුස්සන්න දාපු ත්‍රේඩ්.
    කර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා. ඒත් යම් තැනකදි ඒ කුසලකර්ම පල දීලා ඉවර උන තැන අර කරපු අකුසල කර්ම පෙර බව වල ඒවත් එක්කම පල දෙන්න ගන්නවා.

    ඔය ගැම්මට රගාගෙන හිටපු කට්ටියට එක පාරට කෙල වෙලාම යන්නෙ අන්න එහෙම දේවල් නිසා.

    මාර දීව්‍ය පුත්‍රයා කියන්නෙත් එහෙම ගිය බව වල තදින්ම කුසල කර්ම කරපු කෙනෙක්. ඒක නිසයි බුදු හාමුදුරුවන්ට කරදර කරලත් යහතින් හිටියෙ කාලයක්!
    එතකොට ලංකාවේ මිනිස්සු හැමෝටම කෙළවුනේ දැන් මීට ආත්ම ගානකට කලින් හොරකම් කරපුවටද?
     
    • Like
    Reactions: lasankandy