මේ විනාශයට රට ගෙනිච්ච හැමෝම මේ ආත්මේ ම විඳවලා පිළිකා හැදිලා මැරුනේ නැත්නම් කර්මය කියන්නේ බොරුවක්
Pulsar baiyath sahenna meheyak kala nethaඋබටත් එක්ක ඔය කියාගෙන තියෙන්නෙ.
Pulsar ride ekak yamuthee?උබටත් එක්ක ඔය කියාගෙන තියෙන්නෙ.
karmaya mathama hama dema wenne na.. thawa dewal 5k tiyanwaකර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා.
කර්ම කොටස් තියෙනවනේ. මේ ආත්මේ පල දෙන. ඊළග ආත්මේ පලදෙන. ඉදිරි කිසියම් හෝ ආත්මයකදී පලදෙන. පලදෙන්නේ නැති කියලා.කර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා. ඒත් යම් තැනකදි ඒ කුසලකර්ම පල දීලා ඉවර උන තැන අර කරපු අකුසල කර්ම පෙර බව වල ඒවත් එක්කම පල දෙන්න ගන්නවා.
ඔය ගැම්මට රගාගෙන හිටපු කට්ටියට එක පාරට කෙල වෙලාම යන්නෙ අන්න එහෙම දේවල් නිසා.
මාර දීව්‍ය පුත්‍රයා කියන්නෙත් එහෙම ගිය බව වල තදින්ම කුසල කර්ම කරපු කෙනෙක්. ඒක නිසයි බුදු හාමුදුරුවන්ට කරදර කරලත් යහතින් හිටියෙ කාලයක්!
උන් මිනිස්සු නම් වෙන්න බෑ බං. මම ඔහොම කැරී හොරකමක් කරා නම් මෙච්චර රටට විනාශයක් වෙද්දි සල්ලි ටික ආයෙත් රටට දීලා suicide කරගන්නවා. මුන් මිනිස්සු නෙවෙයි.යයි මේක නම් ඵක් බන් මේ හුත්තලා මොනාද කරන්නේ මිනිස්සුන්ගේ රතු කට්ට පනින්න තැනක්නි ආයේ නවත්තන්න බැරි වෙන නිරුපමා ගේ හොර සල්ලි හරි අල්ලුවානම් අනේ මන්දා
මටත් අදාලයි කියලා හිතනවා නම් කමක් නෑ බං නොදැනුවත්ව උනත් ආදීනව ලැබීය යුතුයි.උබටත් එක්ක ඔය කියාගෙන තියෙන්නෙ.
මං ගියපු රැළියක් නෑ බං මේකේ ඉන්න ගුප්පියෝ අවුස්සන්න දාපු ත්‍රේඩ්.උබත් බයික් එකේ රැළියක් ගියා නේ. දැක්කාමයි තමන්ටම ඔහොම කියා ගන්න එකෙක්
එතකොට ලංකාවේ මිනිස්සු හැමෝටම කෙළවුනේ දැන් මීට ආත්ම ගානකට කලින් හොරකම් කරපුවටද?කර්මය කියන්නෙ එහෙම දෙයක් නෙවේ මචන්. පෙර බව වල කරපු කුසල කර්ම අදිකනම් මේ ආත්මේ ගොඩක් අකුසල කරලත් යහතින් ඉන්නවා. ඒත් යම් තැනකදි ඒ කුසලකර්ම පල දීලා ඉවර උන තැන අර කරපු අකුසල කර්ම පෙර බව වල ඒවත් එක්කම පල දෙන්න ගන්නවා.
ඔය ගැම්මට රගාගෙන හිටපු කට්ටියට එක පාරට කෙල වෙලාම යන්නෙ අන්න එහෙම දේවල් නිසා.
මාර දීව්‍ය පුත්‍රයා කියන්නෙත් එහෙම ගිය බව වල තදින්ම කුසල කර්ම කරපු කෙනෙක්. ඒක නිසයි බුදු හාමුදුරුවන්ට කරදර කරලත් යහතින් හිටියෙ කාලයක්!