සාමකාමි වහාබියන්

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඕක අපේ එක රටක් එක ජාතියක්සෙට් එක තේරුං ගන්න කොට වෙන්න තියන ඒවා ඔක්කොම වෙලා ඉවරයි. LoL
     
    • Like
    Reactions: NRTG and Cypress

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා විතරයි කිසික එකමුතුවක් නෑ . අපිටත් වෙන්නෙ ඔය ටිකම තමයි....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජබේ බදුර්දීන් වහාබ්
    jvp අනූර කුමාර දිසානායක වහාබ්