සාමකාමී_පාගමනට_NDT_ප්‍රතිචාර

shenat

Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    සාමකාමී_පාගමනට_NDT_ප්‍රතිචාර

    සාමකාමී විරෝධතා පා ගමන

    https://www.facebook.com/pages/The-Brown-EYE-Photography/122617021181768?sk=photos_stream

    379188_328686113908190_134178139_n.jpg

    374273_328686163908185_45848440_n.jpg

    148718_328686110574857_2011589918_n.jpg

    65276_328686093908192_700472412_n.jpg

    423056_328685953908206_634328710_n.jpg

    542417_328686463908155_1728335226_n.jpg

    292708_328684313908370_1511351144_n.jpg

    67420_328682173908584_384771266_n.jpg

    22126_328681753908626_727775990_n.jpg

    486036_328682250575243_19710450_n.jpg

    387581_328682293908572_334054125_n.jpg

    72948_328680787242056_1114913314_n.jpg

    484851_328682837241851_1220077097_n.jpg

    530712_415409311870935_1846222705_n.jpg

    31.01.13 දින මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ සිසුන් විසින් සාර්ථකව සංවිධානය කරන ලද විරෝධතා පා ගමන අවසන් වී පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් ඒ සඳහා යොදාගත් බැනර් NDT සිසුන් විසින් කපා දමා ඇති අයුරු...

    530845_415403591871507_380866703_n.jpg

    555354_415403578538175_487013636_n.jpg

    602136_415403615204838_1483616645_n.jpg

    73710_415403641871502_1134802722_n.jpg

    400172_415403651871501_764803732_n.jpg

    155087_415403685204831_1388304745_n.jpg

    539984_415403701871496_260693368_n.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නයොන්ට රිදිලා.. :lol::lol:

    29dfl0i.jpg

    පොන්නයිනේ අපි කියන්නෙ අපිට විශ්වවිද්‍යාලෙ ඇතුලෙ ආරක්ශාව සහතික කරන්න කියලා..අපිට බෑ මිනීමරුවො / ම්ලේච්ඡ ගෝත්‍රිකයො එක්ක ඉන්න.. ඒකට කරන්න පුලුවන් එකම දේ තමයි දැනටත් bsc උන් අස්සෙම ලැගගෙන ඉන්න ndt අනාතයො ඉක්මනට උන්ගෙ තැනට යවන එක.උබලට දියගම තැනක් දීල තියෙනව එතෙන්ට උබලව යවන්න කියලයි අපි ඉල්ලන්නෙ.. අපි කියල නෑ / කියන්නෙත් නෑ උබලගෙ diploma එක නවත්තන්න කියල..එහෙම කියන්නයි අපිට අයිතියක් නැත්තෙ..අපිට අයිතියක් තියෙනව අපේ uni එකේ තාවකාලිකව ඉන්න උන්ගෙන් අපිට ජීවිත හානියක් තියෙනවනම් උන්ව අයින් කරන්න කියන්න.

    කියන දේවත් තේරෙන්නෙ නැති බූරුවො.. අපි කියල තියෙනවද උබලගෙ ඔය diploma katta නවත්තන්න කියල.. අපිට එක ඇතුලෙ නිදහසක් නෑ මේ කොහෙන්ද ආපු අහිගුන්ටිකයො රැලක් නිසා.. මිනීමරුවො..
     
    Last edited:
    • Like
    Reactions: Mali2009

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    Mama nam hitanne ubala degolloma waradi. BSc aya kata karanne nikan sil arageba wage. eth mata terena widiyata ubalageth waradi nisa tamai me wage case yanne. ubalage hith wala tiyana uddachakama uda tiyana replay ekenma penawa. monawa unath NDT eka wena tanakata geniyana eka hodai
     
    Last edited:
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    උබල නිසා දැනටම අපිට මාසයක් තිස්සෙ uni එක වහලා..උබල දේශපාලන පක්ශත් බදාගෙන කාලකන්නි උනාට අපිට බෑ කාලකන්නි වෙන්න.. ndt තොපි 1999 දිත් කොල්ලෙක්ව මැරුවා..මේ පාරත් බැලුවා කීපදෙනෙක්ව මරන්න.. උන්ගෙ වාසනාවට උන් ICU එකට ගිහින් හරි බේරුන.උබල කියන්නෙ තවත් උබලට මිනීමරන්න උබලව ලග තියන් ඉන්න කියලද? මතක තියා ගනින් උබල ඉන්නෙ තාවකාලික තැනක කියල.. උබල ගිවිසුමක් ගහල ඉන්නෙ,ඒකෙ කියල තියෙන දේවල් වලින් ගොඩක් ඒව කඩල තියෙද්දිත් අපි නිහඩව හිටියට හැමවෙලේම ඒක වෙන්නෙ නෑ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    Mama nam hitanne ubala degolloma waradi. BSc aya kata karanne nikan sil arageba wage. eth mata terena widiyata ubalageth waradi nisa tamai me wage case yanne. ubalage hith wala tiyana uddachakama uda tiyana replay ekenma penawa. monawa unath NDT eka wena tanakata geniyana eka hodai

    uddachchakama newei mchn mewata taraha yanawane.. un mineeranna hadala dan babala wenna hadanawa..api kiyanne naa ee course eka nawattanna kiyala..api kiyanne me aya inne thawakalika thanaka,ee aya ikmaninma eyalage tanata yawanna kiyala..nattan ape arakshawata eka tarjanayak.. meka eka sarayak una dekut newei.. kalin una welawaka eka kollek maruwata passe kamituwak damma.. eken deepu yojana thaama kriyatmaka wela naa.ewa kriyatmaka karanna kiyalai api illanne..meka uddachchakamata kiyana deyak newei.. :no::no:

    kondesi godak daalai un meke inne.. ewa kadakarapu awasta godak tiyenawa,tawamat.... eth api ewa gana mechchara kal kiwwe nane.. unta meke innakota intake eka tawa wadikarannat thahanan..eka witarai tama karaganna bariune.anith ewa kara.untat meken yana eka hodai,intake eka wadikaragannat puluwan..api ekata mukut kiyala nane machn.ai ewa penne natte??? eth munta ona meke assema bsc assata wela inna..mun wajabenne eke namin..eka tamai atta..kamati widiyata hitaganna,uddachchakama kiyala hari kamak na.. :)
     
    Last edited:

    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    Why you people always fighting. B.Sc people come out as a graduate Engineers. we have to understand that factor. I did NDES (IET-Katunayake) then I completed my engineering degree (got exemption for NDES) and become Engineer. If sombody has determination, talent, he can achieve what he want. I am sad to say that untill everybody understand their levels, this battle never ends.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    Why you people always fighting. B.Sc people come out as a graduate Engineers. we have to understand that factor. I did NDES (IET-Katunayake) then I completed my engineering degree (got exemption for NDES) and become Engineer. If sombody has determination, talent, he can achieve what he want. I am sad to say that untill everybody understand their levels, this battle never ends.

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පොන්නයොන්ට රිදිලා.. :lol::lol:

    පොන්නයිනේ අපි කියන්නෙ අපිට විශ්වවිද්‍යාලෙ ඇතුලෙ ආරක්ශාව සහතික කරන්න කියලා..අපිට බෑ මිනීමරුවො / ම්ලේච්ඡ ගෝත්‍රිකයො එක්ක ඉන්න.. ඒකට කරන්න පුලුවන් එකම දේ තමයි දැනටත් bsc උන් අස්සෙම ලැගගෙන ඉන්න ndt අනාතයො ඉක්මනට උන්ගෙ තැනට යවන එක.උබලට දියගම තැනක් දීල තියෙනව එතෙන්ට උබලව යවන්න කියලයි අපි ඉල්ලන්නෙ.. අපි කියල නෑ / කියන්නෙත් නෑ උබලගෙ diploma එක නවත්තන්න කියල..එහෙම කියන්නයි අපිට අයිතියක් නැත්තෙ..අපිට අයිතියක් තියෙනව අපේ uni එකේ තාවකාලිකව ඉන්න උන්ගෙන් අපිට ජීවිත හානියක් තියෙනවනම් උන්ව අයින් කරන්න කියන්න.

    කියන දේවත් තේරෙන්නෙ නැති බූරුවො.. අපි කියල තියෙනවද උබලගෙ ඔය diploma katta නවත්තන්න කියල.. අපිට එක ඇතුලෙ නිදහසක් නෑ මේ කොහෙන්ද ආපු අහිගුන්ටිකයො රැලක් නිසා.. මිනීමරුවො..
    ඕවා ඔහොම් තමයි බන්
    ඔක්කොම එවුන්ට ඕනා ඉගෙනගත්ත එවුන්ව පල්ලෙහාට දාල හෙන්චයියන් රජ කරවන්න
    දැන් මේ විදියට කියන්නේ මේසන් බාස්ලටත් සිවිල් දෙන්න කියල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    ෂර්ලොක් holmes;14397255 said:
    rep කැපුවට ගණන් ගන්න එපා මචෝ..
    ඔය පො**න කම ප්‍රදර්ශනය කරන හැටි තමා...

    ඔය පො**න වැඩ ඕකුන්ට හොඳට පුරුදුයි

    :yes::yes::):):)

    ඕවා ඔහොම් තමයි බන්
    ඔක්කොම එවුන්ට ඕනා ඉගෙනගත්ත එවුන්ව පල්ලෙහාට දාල හෙන්චයියන් රජ කරවන්න
    දැන් මේ විදියට කියන්නේ මේසන් බාස්ලටත් සිවිල් දෙන්න කියල

    hmmmm.... :yes::dull::dull: