November 12, 2023 at 3:15 am | lanka C news
මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටවුතු කල නළු නිළියන් ඇතුළු කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබා දී ඇත.
අධිකරණ අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ප්‍රදානය කර තිබේ.
සිනමාව, වේදිකා, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන්ට සාම විනිසුරු පදවි මෙසේ ලබා දී ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.
sariya, tie ekata match kare kohomada danne neha
------
Post added on Nov 12, 2023 at 6:50 AM