සාමදාන විනිසුරු වෙන්නේ කොහොමද

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    Apply කරන විදියක් තියේද?
    උබ විනූගෙ පෝස්ට් එක දැක්කනෙ? ඕක බන ඕන එකෙක්ට ගන්න පුලුවන්. ඇමතිලාට එනවා ඇප්ලිකේශන් ලිස්ට් එකක්. එකෙන් ඌ ඌට වැඩකරපු සෙට් එකට බෙදනවා. ඌ රෙකමන්ඩ් කරන උන්ට ගන්න ලේසි නඩු කේස් නොතිබ්බනම් ඇති. ගාල්ලෙ ඇමති කෙනෙක්ට ආපු ලිස්ට් එකකින් එකපාරක් ලේකම් කෙනෙක් මාර්ගෙන් මටත් ආවා. මන් එපා කිව්වා. මොන ලබ්බකටද කියල. ඒත් අපේ ගමේ නගසභාවෙ වැඩකරන එකෙක් අරගෙන ඌ ව පෙර හැරකින් ගමට ගෙනාවා. :baffled: :baffled: :lol: :lol: :lol: :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,199
    113


    රාජපක්ෂ පවුල ඵක්කත් බොහොම හිතවත් නිළියෙක් නේ...වරදින්න හේතුවක් නෑ..ඔය පටන් ගැන්ම විතරයි...:D

    44SB3K1.jpeg

    LIi95VN.jpeg

    caxRGRu.jpeg

    SAfyYYI.jpeg

    uTSLGfJ.jpeg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Apply කරන විදියක් තියේද?

    November 12, 2023 at 3:15 am | lanka C news
    වීනු උදාරිට සාම විනිසුරු පත්වීමක්… ඇමති විජේදාස අතින්…

    මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටවුතු කල නළු නිළියන් ඇතුළු කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබා දී ඇත.

    අධිකරණ අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ප්‍රදානය කර තිබේ.

    සිනමාව, වේදිකා, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන්ට සාම විනිසුරු පදවි මෙසේ ලබා දී ඇත.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.


    sariya, tie ekata match kare kohomada danne neha

    ------ Post added on Nov 12, 2023 at 6:50 AM