සාමන්‍යය පෙල අසමත් අය
ප්‍රේමදාස අටේ පන්තියට ඉස්කොලේ ගියේ ආර්ථික ප්‍රශ්න නිසා.ඒක කමක් නෑ කියමුකො.ඉගෙන ගන්න සල්ලි නෑ.ඒක හින්ද නැවත්තුවා. එතකොට චන්ද්‍රිකා සාමන්‍යය පෙල අසමත්.මහින්දත් සාමන්‍යය පෙල වැඩ අටම අසමත්. හිටන් හුටන් යන්තන් ඕ ලෙවෙල් ඒ ලෙවල් පාස්. හැබයි සාමන්‍යය පෙල තුන් පාරක් කරා. නාමල් සාමන්‍යය පෙල ෆේල්.ඒත් කමක් නෑ ලෝ කොලෙජ් එකේ ඒ ලෙවෙල් ඒ හතර තිබුන එවුන්ටත් වඩා ලකුනු අරගෙන පලවෙනියා උනා. නාමල් උසස් පෙල කරන්න ඉස්කොලේ ගියේ නෑ. සජිත් සාමන්‍යය පෙල අසමත් ඇති.