සාමන්‍යය පෙල අසමත් අය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සාමන්‍යය පෙල අසමත් අය

    ප්‍රේමදාස අටේ පන්තියට ඉස්කොලේ ගියේ ආර්ථික ප්‍රශ්න නිසා.ඒක කමක් නෑ කියමුකො.ඉගෙන ගන්න සල්ලි නෑ.ඒක හින්ද නැවත්තුවා. එතකොට චන්ද්‍රිකා සාමන්‍යය පෙල අසමත්.මහින්දත් සාමන්‍යය පෙල වැඩ අටම අසමත්. හිටන් හුටන් යන්තන් ඕ ලෙවෙල් ඒ ලෙවල් පාස්. හැබයි සාමන්‍යය පෙල තුන් පාරක් කරා. නාමල් සාමන්‍යය පෙල ෆේල්.ඒත් කමක් නෑ ලෝ කොලෙජ් එකේ ඒ ලෙවෙල් ඒ හතර තිබුන එවුන්ටත් වඩා ලකුනු අරගෙන පලවෙනියා උනා. නාමල් උසස් පෙල කරන්න ඉස්කොලේ ගියේ නෑ. සජිත් සාමන්‍යය පෙල අසමත් ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    එකට උබ මුලූ ජීවිතේම අසමත්.
    දැන් කාට කාට හරි කඩේ යනවා.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සිරාවට මරාගෙ ළමයි 3න් දෙනා sports කරපු හැටියටමම කල්පනා කරේ මවුන්ට් ඉගන ගන්න වෙලාවක් තිබුණද කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ප්‍රේමදාස අටේ පන්තියට ඉස්කොලේ ගියේ ආර්ථික ප්‍රශ්න නිසා.ඒක කමක් නෑ කියමුකො.ඉගෙන ගන්න සල්ලි නෑ.ඒක හින්ද නැවත්තුවා. එතකොට චන්ද්‍රිකා සාමන්‍යය පෙල අසමත්.මහින්දත් සාමන්‍යය පෙල වැඩ අටම අසමත්. හිටන් හුටන් යන්තන් ඕ ලෙවෙල් ඒ ලෙවල් පාස්. හැබයි සාමන්‍යය පෙල තුන් පාරක් කරා. නාමල් සාමන්‍යය පෙල ෆේල්.ඒත් කමක් නෑ ලෝ කොලෙජ් එකේ ඒ ලෙවෙල් ඒ හතර තිබුන එවුන්ටත් වඩා ලකුනු අරගෙන පලවෙනියා උනා. නාමල් උසස් පෙල කරන්න ඉස්කොලේ ගියේ නෑ. සජිත් සාමන්‍යය පෙල අසමත් ඇති.

    ගෝඨා කොහොමද බන් ඕ ලෙවල් පාස් ද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝඨා කොහොමද බන් ඕ ලෙවල් පාස් ද?

    ගෝටා දෙපාරක් කරලා පාස්.ඒ ලෙවෙල් තුන් පාරක් කරා.යන්තන් පාස්