සාමනේර හිමි නමකගේ දේහය නිවසක එල්ලේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බලන්ගොඩ කල්තොට මොළමුරේ ප්‍රදේශයේ ඇති නිවසක ගෙළ වළලාගෙන අපවත් වි සිටි 12 වියෙහි පසු වු සාමනේර හිමිනමකගේ දේහයක් සොයාගත් බව බලන්ගොඩ කල්තොට පොලිසිය පවසයි.

    කොළඹ විහාරස්ථානයක වැඩ වාසය කල මොළමුරේ ධමිමවිජිත නැමති සාමනේර හිමියන් මෙලෙස අපවත් වි තිබෙි.

    පැවිදි විමට පෙර පදිංචිව සිටි සිය මවිපියෝ ජිවත්වෙන බලන්ගොඩ මොලමුරේ ප්‍රදේශයේ ඇති නිවසේදී තිබි මෙම දේහය සොයා ගෙන තිබෙි.

    පොළිසිය සදහන් කලේ එම සාමනේර හිමිනම (14) දා එම නිවසට පැමිණ ඇති බවට මුලික විමර්ශනවලදි අණාවරය වි ඇති බවයි.

    දේහය පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන ඒමට කල්තොට පොලිසිය කටයුතු කර ඇත.සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ කල්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

    adu wayase kaha redda porawana munge ammalawa ellanna ona
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    ලොකු ගනයගෙ කරදරේ ඉවසගන්න බැරුව වෙන්නත් පුලුවන්. අරාබියෙ කාන්තාරෙ වගේ ආගමික ප්‍රශ්න වලට පොඩි උන්ව යූස් කරන කාලකන්නි රටක් මේක
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,250
    12,283
    113
    Ohio, USA
    b6O4m7G.jpg

    YvMjbwm.jpg

    y4e88vT.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    :(

    අඩො ගම්වල මිනිස්සුන්ගෙ හෙන අමුතු සිතිවිලි තියෙන්නෙ පට්ට මිත්‍යා දෘශ්ටිකයි ස්මහරු. මම පොඩිකාලෙ මමයි මල්ලි නිවුන්නු වගේ. ඌ මට වඩා බාලයි ඒ උනාට අපි දෙන්නා එක වගේ පේනුම. එක වගේම සුදුයි.

    ඉස්සර අපෙ ගෙදර එන නාකි ගැනු අපෙ අම්මට කියනව එක ලමයෙක් මහන කරන්නලු පවුලෙ හැමොටම හොදයිලු. ඕක හැමදාම කියන්න ගත්ත. දවසක් තාත්තට ඇහිල නාකි හුත්ති එලෙව්වා.ආයෙ අවෙ නැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනිවා අපචාර සීන් එකක්..

    Kiriye bahuddayo meek nathuwa thread eka horan balala gihin

    බලපන් පොලිසියේ සොයාගැනීම්

    බලපන් පොලිසියේ supiri winaye thawath wedak,

    තණමල්විලෙන් ගංජා රැගෙන විත් රසායනික ද්‍රව්‍ය කලවම් කර ඉන්දියාවෙන් ගෙන්වූ කේරළ ගංජා ලෙස හඟවා අනුරාධපුරය පුරා අධික මිල ගණන්වලට විකුණන ජාවාරමක් කරගෙන ගිය පොලිස් බුද්ධි අංශ සැරයන්වරයකු ගංජා කිලෝ හතරක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

    අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන්වරයකු දිගුකලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ අනුරාධපුර රෝහල ඉදිරිපිට පදික වෙළෙන්දෙකුද සහාය කරගෙනය.
    කේරළ ගංජා ලෙසින් ගංජා විකිණීමට ගැනුම්කරුවන් සොයා දී ඇත්තේ පදික වෙළෙන්දාය.

    කලක පටන් කරගෙන යන මෙම ජාවාරම ගැන වලාන දූෂණ මර්දන ඒකකයේ බුද්ධි නිලධාරීන්ට සැලවීමෙන් පසු ගනුදෙනුවක් කරන මුවාවෙන් අනුරාධපුරයට ගොස් ඇත.

    එහිදී අනුරාධපුර නගරයේ කඩ දොළහා ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයක් පසුපසදී රුපියල් ලක්ෂ එකොළහකට කේරළ ගංජා කිලෝ හතරක් විකිණීමට යන මොහොතේදී පොලිස් බුද්ධි අංශ සැරයන් හා පදික වෙළෙන්දා කොටු කරගෙන ඇත.

    මෙම දෙදෙනා තණමල්විල හා මොනරාගල ප්‍රදේශවලින් දේශීය ගංජා රැගෙන විත් කේරළ ගංජා ලෙස සකස් කර අධික මිල ගණන්වලට විකුණා තිබෙන බව පොලිසිය පවසයි.

    වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, පොලිස් සැරයන් සම්පත් (34950), ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), අශාන් (39850), සියන්ත (94009), හේරත් (97340), දේශාන් (102087), උදාර (16227), සිල්වා (10529) යන නිලධාරීන් වැටලීමට එක්වී ඇත.
    ------ Post added on Oct 16, 2024 at 11:14 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    @Don GasCan me ponnaya karapu dewal policiya nodakka wage inne winaya nisa wenna athi neda
    වැඩිහිටි ලිංගික ක්‍රියාකාරකමක් කියන්නේ වරදක්ද පොන්ස්. නීතිය නොදන්න නැට්ටට කිරි උරලා නැති පොන්නයෙක් යකෝ උබ.

    අනික රටින් පිට උන එකක් අදාල වෙන්නේ ඒ රටේ පොලිසියට කියලත් මේ පොන්නයා දන් නෑ

    පැමිනිල්ලක් නැතුව පොලිස්භාරයට ගන්න අයිතියක් පොලිසියට නෑ කියලා පොන්ස් දන්නෙත් නැද්ද
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,979
    113
    පන්සල් වල වෙන සීන් මිනිස්සු ඕපන් කතා කරන්න බයයි. හොර ඝන ගෙඩියන්ගෙ වල්ල කපල (ඉතාම සීලවත් හාමුදුරුවන් වහන්සේලත් නැතුව නෙමේ) තමා පොඩි ලමයින්ව මහන කරල භාර දෙන්න ඕන.
     
    • Like
    Reactions: Winter Soldier

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    Kiriye bahuddayo meek nathuwa thread eka horan balala gihin

    බලපන් පොලිසියේ supiri winaye thawath wedak,

    තණමල්විලෙන් ගංජා රැගෙන විත් රසායනික ද්‍රව්‍ය කලවම් කර ඉන්දියාවෙන් ගෙන්වූ කේරළ ගංජා ලෙස හඟවා අනුරාධපුරය පුරා අධික මිල ගණන්වලට විකුණන ජාවාරමක් කරගෙන ගිය පොලිස් බුද්ධි අංශ සැරයන්වරයකු ගංජා කිලෝ හතරක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

    අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොට්ඨාස බුද්ධි අංශයේ සැරයන්වරයකු දිගුකලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ අනුරාධපුර රෝහල ඉදිරිපිට පදික වෙළෙන්දෙකුද සහාය කරගෙනය.
    කේරළ ගංජා ලෙසින් ගංජා විකිණීමට ගැනුම්කරුවන් සොයා දී ඇත්තේ පදික වෙළෙන්දාය.

    කලක පටන් කරගෙන යන මෙම ජාවාරම ගැන වලාන දූෂණ මර්දන ඒකකයේ බුද්ධි නිලධාරීන්ට සැලවීමෙන් පසු ගනුදෙනුවක් කරන මුවාවෙන් අනුරාධපුරයට ගොස් ඇත.

    එහිදී අනුරාධපුර නගරයේ කඩ දොළහා ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයක් පසුපසදී රුපියල් ලක්ෂ එකොළහකට කේරළ ගංජා කිලෝ හතරක් විකිණීමට යන මොහොතේදී පොලිස් බුද්ධි අංශ සැරයන් හා පදික වෙළෙන්දා කොටු කරගෙන ඇත.

    මෙම දෙදෙනා තණමල්විල හා මොනරාගල ප්‍රදේශවලින් දේශීය ගංජා රැගෙන විත් කේරළ ගංජා ලෙස සකස් කර අධික මිල ගණන්වලට විකුණා තිබෙන බව පොලිසිය පවසයි.

    වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිටගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, පොලිස් සැරයන් සම්පත් (34950), ජයලාල් (428), පොලිස් කොස්තාපල්වරුන් වන උදය කුමාර (84889), අශාන් (39850), සියන්ත (94009), හේරත් (97340), දේශාන් (102087), උදාර (16227), සිල්වා (10529) යන නිලධාරීන් වැටලීමට එක්වී ඇත.
    ------ Post added on Oct 16, 2024 at 11:14 PM
    පොලිස් බුද්ධි අංශ සැරයන්වරයකු ගංජා කිලෝ හතරක් සමග වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

    නිමි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වැඩිහිටි ලිංගික ක්‍රියාකාරකමක් කියන්නේ වරදක්ද පොන්ස්. නීතිය නොදන්න නැට්ටට කිරි උරලා නැති පොන්නයෙක් යකෝ උබ.

    අනික රටින් පිට උන එකක් අදාල වෙන්නේ ඒ රටේ පොලිසියට කියලත් මේ පොන්නයා දන් නෑ

    පැමිනිල්ලක් නැතුව පොලිස්භාරයට ගන්න අයිතියක් පොලිසියට නෑ කියලා පොන්ස් දන්නෙත් නැද්ද

    පැමිනිල්ලක් nathuwa kisima kenek ussan gihin gahala marala nedda
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    :(

    අඩො ගම්වල මිනිස්සුන්ගෙ හෙන අමුතු සිතිවිලි තියෙන්නෙ පට්ට මිත්‍යා දෘශ්ටිකයි ස්මහරු. මම පොඩිකාලෙ මමයි මල්ලි නිවුන්නු වගේ. ඌ මට වඩා බාලයි ඒ උනාට අපි දෙන්නා එක වගේ පේනුම. එක වගේම සුදුයි.

    ඉස්සර අපෙ ගෙදර එන නාකි ගැනු අපෙ අම්මට කියනව එක ලමයෙක් මහන කරන්නලු පවුලෙ හැමොටම හොදයිලු. ඕක හැමදාම කියන්න ගත්ත. දවසක් තාත්තට ඇහිල නාකි හුත්ති එලෙව්වා.ආයෙ අවෙ නැ
    නිවුන්නු වයසට යනකන් ඉන්නෙ නෑ අකාලෙ මැරෙනව කියල මතයක් තියෙනව ගම්වල උන්ගෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹටත් ඉතිං කහ සිවුර විතරයි රටේ දැන් පේන්නේ අනේ යකෝ..මාලිමාවට පුක දීපං ගිහිං..😆