සාමයේ කුමාරගේ ඉගැන්වීම්

malaka2

Member
Sep 25, 2006
299
16
0
Satellite Orbit
Who??? Satan means the spirit of devil. Paw karanna epa kiyana eka thamai machan sanketha magin ugannala thiyenne. Wakyakin dekakin mata ubata mulu darmayama ugannanna ba. yakshaya kiyanne pawa kiyana eka thamai anthima haraya. Ewasimen kiyawanna puluwan nam bible eka kiyawala therum ganin. Pituwak dekak kiyawala pothe thiyenne ekai kiyala kiyanna epa.
 
  • Like
Reactions: madushan92

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    Try to read the whole story before you comment on other religions.. I'm a roman catholic, so I know very little about Buddhism so I'm not gonna try to make quote on phrases that taken from Tripitaka. If someone tries it its foolishness. You're doing a thing like that.
    these are teaching from bible it self . say if those verses says just kill who is coming to kill you (for defence ) we can say very hardly it's OK . but those verses says go and kill the men destroy what the belong ,kill the women , kill the children and infant , open the pregnant women's womb (for killing ) how it comes a religion from god(if any) .its from MARA for certainty .Mara is who want to continue this wheel of San Sara.
    Just Open your eyes and see the light
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    We are not insulting here we just bring the truth to the light.

    machan bible eke kotas dekak thiyenawa, old testement and new testement. Umba oya aran thiyenne old testement. Jesusge peminimath ekka new testement start wenawa. Jesus mee loketa awe old testement eke unu weradi new testement eke hadanna...

    old testement eke (Moses) kiyanne eka kammulakata gehuwoth anith kammulatath dila arinna kiyala, eth new testement ekedi eka jesus hari gassanawa, ekakata gehuwoth anikatath gahanna denna kiyala...

    Hope u'll understand the truth machan...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    reputation_neg.gif
    සාමයේ කුමාරගේ ඉගැන්වීම් 04-11-2012 03:17 PM තොගෙ අම්මගෙ හුත්ත දැන් බෝර් වෙලා ඇති නේ ?
    ඔව්. දැන් ඉතින් උබට තියෙන ප්‍රශ්නේ මොකක්ද?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    උඹ මේ කියල තියෙන්නෙ , බුද්ධාගමේ අංගුලිමාල මිනීමරපු හැටි තියෙන කතාවෙන් කෑල්ලක් උපුටා දක්වල , බුද්ධාගම මිනීමරු ආගමක් කියල හංවඩු ගහන්න හදනව වැඩක් සහෝදරය. :baffled::rolleyes:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    තොත්ත බබා;12494766 said:
    උඹ මේ කියල තියෙන්නෙ , බුද්ධාගමේ අංගුලිමාල මිනීමරපු හැටි තියෙන කතාවෙන් කෑල්ලක් උපුටා දක්වල , බුද්ධාගම මිනීමරු ආගමක් කියල හංවඩු ගහන්න හදනව වැඩක් සහෝදරය. :baffled::rolleyes:
    සහෝ , මෙවා සම්පුර්ණයෙන්ම දෙවියන්ගේ අණ . ඔකොකොම දාන්න ඕනේ නෑ .
    බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නෑ ගහපන් මරපන් කියලා. ජෙසුස් , මුහම්මද් කියලා තියනවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    සහෝ , මෙවා සම්පුර්ණයෙන්ම දෙවියන්ගේ අණ . ඔකොකොම දාන්න ඕනේ නෑ .
    බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නෑ ගහපන් මරපන් කියලා. ජෙසුස් , මුහම්මද් කියලා තියනවා

    ජේසු එහෙම කියල තියෙන තැනක් පෙන්නල දියංකො සහෝ. දන්නෙ නැති නිසයි අහන්නෙ. :eek:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    තොත්ත බබා;12494933 said:
    ජේසු එහෙම කියල තියෙන තැනක් පෙන්නල දියංකො සහෝ. දන්නෙ නැති නිසයි අහන්නෙ. :eek:
    දැන් බයිබලය කියන්නේ ජෙසුස් හරි යෙහොවා හරි කියපු දේ වල නෙමෙයිද
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දැන් බයිබලය කියන්නේ ජෙසුස් හරි යෙහොවා හරි කියපු දේ වල නෙමෙයිද

    නෑ නෙ සහෝ..
    ම්.. උදාහරණයක් කියන්නං.
    ජේසු හිටපු සමාජයේ ඉගැන්වීමක් තිබ්බ "කනට කන, දතට දත " සංකල්පය තියෙන. ඒ කියන්නෙ , ගැහුවොත් ගහපං, මැරුවොත් මරපං කියන එක.
    ජේසු මේ ඉගැන්වීම විවේචනය කරල , මිනිස්සුන්ට කියල දුන්න සමාව දීම, ආදරය කරන හැටි තමුන්ට වරදක් කරන මිනිහටත්.

    උඹ බයිබලය ගත්තොත් ඔය ඉගැන්වීම් දෙකම බයිබලේ තියෙනව.

    ආගමක් වගේ මිනිස්සු සංවේදී දෙයක් විවේචනය කරද්දි අඩුම ගානෙ ඒ ගැන පොඩ්ඩක් හදාරල කරහං.:dull:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    තොත්ත බබා;12495186 said:
    නෑ නෙ සහෝ..
    ම්.. උදාහරණයක් කියන්නං.
    ජේසු හිටපු සමාජයේ ඉගැන්වීමක් තිබ්බ "කනට කන, දතට දත " සංකල්පය තියෙන. ඒ කියන්නෙ , ගැහුවොත් ගහපං, මැරුවොත් මරපං කියන එක.
    ජේසු මේ ඉගැන්වීම විවේචනය කරල , මිනිස්සුන්ට කියල දුන්න සමාව දීම, ආදරය කරන හැටි තමුන්ට වරදක් කරන මිනිහටත්.

    උඹ බයිබලය ගත්තොත් ඔය ඉගැන්වීම් දෙකම බයිබලේ තියෙනව.

    ආගමක් වගේ මිනිස්සු සංවේදී දෙයක් විවේචනය කරද්දි අඩුම ගානෙ ඒ ගැන පොඩ්ඩක් හදාරල කරහං.:dull:

    ඔය තියෙන්නේ . සාමයේ කුමරා නම් මෙයා ඕය නපුරු කොටස් තහනම් කරන්න තිබුනා , කෝ කරේ නෑනේ
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    121
    45
    28
    විශාල කලකිරීමක් ඇති වෙනවා මේවා කියවනකොට.... වැරදි මත සමාජ ගත වීම විශාල ගැටලුවක්.. මචන්, බොහොම පැහැදිලි එක දෙයක් තියනවා... මේ කාරණාව උබ මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කලේ අඩුම තරමේ බයිබලය ගැන අබ මල් රේනුවක දෙයක් නොදැන... උඹේ කතා විලාසයෙන්ම පේනවා, උඹ ඉන්නේ වෛරයෙන්... ඒ වෛරයට හේතුව මොකක් උනත් උඹ ඒකට හරි යන්න මොකක් හරි වාක්‍යක් දෙකක් හෙන අමාරුවෙන් හොයාගෙන දමලා ගහලා ඒක සාමයේ කුමාරයා කියපු එකක්ය ක්‍රිස්තියානිකාරයෝ හෙනම ම්ලේච්චයෝ සෙට් එකක්ය කියලා ඔප්පු කරන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා... පුක උඩ දාගෙන බම්ප් කරනවා.... ඒත් උබ පෝස්ට් කරපු එක කිව්වෙ කව්ද, තියෙන්නෙ කොහෙද, ජේසුස් කව්ද, සාමුවෙල් කව්ද, මේ කාල පරාස මොනවාද, ජුදා ආගම කියන්නෙ මොකද්ද, ක්‍රිස්තියානි ආගම කියන්නෙ මොකද්ද, මේ ලෝකෙ ලබ්බක් දන්නෙ නැතුව, ඔහේ බෙරිහන් දෙනවා... මම දන්නවා, මේක උඹට තේරුම් කරලා වැඩක් නැහැ... උබට තේරුම් ගන්න තරම විවේක බුද්ධියක් නැහැ... ඒත් මම කාරණා දෙකක් බොහොම කෙටියෙන් කියන්නම්,මම උඹට අනුකම්පා කරන නිසා සහ අනවශ්‍ය විදියට තව කෙනෙක් නොමග යන්න පුලුවන් නිසා, උඹේ ත්‍රෙඩ් එක දැකලා...

    මේ සඳහන් කිසිවක් ජේසුස් විසින් කියන ලද ඒවා නොවෙයි.... (එතකොට බයිබලේ තියෙන්නෙ, ජේසු කියපුවා නෙමෙයිද?? ඒකනේ උඹේ දැවෙන ප්‍රස්නෙ නේද සහෝ? උත්තරය නැහැ බයිබලයේ තියන සියල්ල ජේසුස් කියපු දෙවල් නොවෙයි.. බයිබලය කියන්නේ පොත් ගනනාවක එකතුවක්... ඒක පුරාණ ගිවිසුම සහ නව ගිවිසුම ලෙස කොටස් 2යි ප්‍රධාන වශයෙන්... පරණ ගිවිසුම ඇතුලේත් පොත් 39 කට වඩා තියනවා... අලුත් ගිවිසුමේ තමයි ජේසුස් එන්නෙ... ඔබතුමා මේ උපුටාගෙන තියෙන්නෙ, පරන ගිවිසුමේ, එ කියන්නේ, ජෙසුස් ඉපදෙන්නටත් පෙර සාමුවෙල් කියන දිවැසි වරයාගෙ පොතෙ සඳහන් කල දෙයක්.. එතකොට ඔබතුමා මොන පදනමකින්ද සඳහන් කලේ මේක "සාමයේ කුමාරයාගේ ඉගැන්වීමක්" කියලා... ජේසුස් කියන්නේ තමන්ව මරණයට කැප කරපු අයට පවා සමාව දුන් කෙනෙක්... සාමයේ කුමාරයාගේ ඉගැන්වීම උනේ, මේ වෛරය වෙනුවට ප්‍රේමයත් සමාව දීමත්....)

    උඹ අදුරේ අතපත ගානකොට අතට අහු වෙච්ච එකක් ඔහේ දමල ගහනවා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ.... මේවා පරණ ගිවිසුමේ තියන ආදි කතන්දර.... මේ දේවල් කිතුනු ඉගැන්වීම් නෙමෙයි සහෝ... මේවා පුරාණ ජුදා කතන්දර... මේ සියලු දේවල් බයිබලයේ සඳහන් වෙන්නේ, ජේසු එන්න කලින් තිබුන වාතාවරනය වටහා ගන්නයි... ඔයිට වැඩියෙ අන්ත දේවලුත් තියනවා බයිබලේ.... ඕන නම් හොයලත් දෙන්නම් මම...වේස ගෑනුන්ට ගල් ගහලා මරන්න කියලත් තියනවා... ඒත් ජේසු කිව්වේ, ඔබ අතරින් කිසිම පාපයක් නැති කෙනා පලමු ගල ගැසිය යුතුයි කියල... අන්තිමේදි ගල් ගහල මරන්න ආපු හැමෝම යන්න ගියා... මොකද අපි හැම කෙනෙක්ම වැරදි කරලා තියනවා... තව කෙනෙක්ව විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ.... ජේසුස් වහන්සේ පුරාණ ජුදා නීති සියල්ල ප්‍රතික්ශේප කලා.... උබට තවත් කියන්න ඕන නම් ඔය චර්මඡේදනය වගේ ඉස්ලාම් ආගමිකයන් අදටත් අනුගමනය කරන පිලිවෙත් පවා පුරාන ජුදා නීති වල තිබුනා.. එහෙම කියලා අපි චර්මඡේදනය කරන්නෙ නෑනෙ සහෝ.... :P ජේසුස් වහන්සේ මේ ඔක්කොම ප්‍රතික්ශේප කරලා ගෙනාවේ අවහින්සාවේ සාමයේ පනිවිඩය... ඇසට ඇස දතට දත කියලයි පුරාන ගිවිසුමේ තියෙන්නේ.. ඒත් ජේසුස් කිව්වෙ, ඔබේ එක් කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා... ආගම් පැත්තකට දාන්න... තමාව මරන මිනීමරුවන්ටවත් වෛර නොකර මරණ මොහොතේදිත් සමාව දුන්න, කෙනෙක් ගැන මනුශ්‍යයෙක් විදියටවත් පුන්චි ගරුත්වයක් දෙන්න... එච්චරයි මට කියන්න තියෙන්නේ..

    “නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
    අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”


    යාලුවො ඔක්කොටම සාමය සතුට සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
     
    • Like
    Reactions: rajitha_ks