සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

fdk

Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Me prashneta uththara denna puluwanda?
    Ethakota mahinda ekale kiwwe lankawe koti okkoma winasha kara kiyala? Dan me koti kohe indan apu ewunda? Ehenam mahinda marenakam janadipathiwela inna oneda ayeth koti no enna? U marunata passe ayeth koti enawada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Me prashneta uththara denna puluwanda?
    Ethakota mahinda ekale kiwwe lankawe koti okkoma winasha kara kiyala? Dan me koti kohe indan apu ewunda? Ehenam mahinda marenakam janadipathiwela inna oneda ayeth koti no enna? U marunata passe ayeth koti enawada?
    හිටපු කොටි මැරුව තමා එත් අනාගතේ ඇතිවෙන්ඩ පුලුවන් උන් ගැන කවුද කතා කරන්නෙ, දකුනෙ පාතලය බලබන් කවදාවත් ඊවර වෙලා තියෙනවද ??? අන්න ඒවගේ තමා උපාය මාර්ගිකව වැදගත් තැන්වල හමුදාව යොදවන්ඩ ඔනෙ අමතක කරන්ඩ එපා විග්නේඩ්ශවරන්ල තාමත් ඉල්ලන්නෙ ඊලම වෙන මොකුත් නෙමේ,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ආටිකල් එක ලියපු එකා තාම යුද මානසිකත්වයකින් ඉන්න පොරක් වෙන්න ඕනේ. දැන් ඉතින් යුද්දේ ඉවර නං ඒ ඉඩම් වල කලින් හිටපු මිනිස්සුන්ටම දෙන්න ඕනේ නැතුව අපේ හමුදාව ඔය ඉඩම් කොටින්ගෙන් බේරාගත්තා කියලා දකුණේ සිංහල මිනිස්සු ගිහින් පදිංචි කරන්න බෑනේ බන්. අනික සිංහල මිනිස්සුන්ට ඔහේ කොහොමත් අල්ලන්නේ නෑ. ඉතින් සාම්පූර් ඉස්සර කොටි බලකොටුව කියලා තාම හමුදාව දාලා ගාඩ් දාලා තියන්නද කියන්නේ? ඒවා වල කලින් හිටපු මිනිස්සුන්ටම නිදහසේ ඉන්න දුන්නම ඉවරයිනේ. මොකක්ද ඒකෙ අවුල? :rolleyes::rolleyes::rolleyes:

    එතකොට ඒ පළාත් දෙකේ ඉන්න බහුතරයක් TNA එකට චන්දෙ දෙන්නේ ඇයි? ඒ මිනිස්සුන්ගේ බෙදුම්වාදී අදහස් වෙනස් වෙලා නෑ තාම... ඒවාට පෝර දැම්මොත් ඒ අදහස් පල දරලා, ආයිත් ප්‍රභාකරන් වගේ විසබීජයක් ඇතිවෙයි කියල ඔයාට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
    පිටරට ඉදල ආපු ගෝපි ගැන කාටවත් අමතක නෑ... ඔය වගේ ගෝපිලා තව දහස් ගානක් ඔය පළාත් වල ඉන්න පුළුවන්...
    මේකේ ඉන්න සම-හරක් කියනවා වගේ, කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව ඉන්න කියයි දැන්... තාම මුකුත් උනේ නෑ නේ..උනාට පස්සේ බලමුකෝ...කියල ඒ හරක් කියයි...
    අන්න එහෙම කියල තමයි යහපාලන වෙනසකට කට්ටිය චන්දෙ දුන්නේ... ඒ චන්දෙ දුන්න බහුතරයටක දැන් තේරිලා තියෙනවා, හිටපු යකා, දැන් ඉන්න යකා තරම් කළු නෑ කියල...
    නමුත් මෙතන තවමත් කෑ ගහන හරක් ටිකක් ඉන්නවා... ඒ අය එදත් මේ පොළොවට ණය උන මිනිස්සු....අදත් එහෙමයි...හෙටත් එහෙමයි... ඒ නිසා ඒ අය කියන දේවල් ගැන යන්තමටවත් කරදර වෙන්න ඕනේ නෑ....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan arabi ratavalath diunu rataval dan me vidiyata tamai tika tika yanne. Borunam dubai ehema gihin balanna. Minissu diunu venakota oya vage aklpa tika tika bahara venava. Api athithaye dutugamunu vage yuga vala karapu maha jana sanharayak gana udam ananna tharam nodiunu mattamakin hithana honda na neda? Me 21 veni siyavasa. Dan api balanna oni rate honda brands hadanna. Toyota -> Japan , Hyhundai -> Korea , Samsung -> korea, apple -> US, Bently -> UK , Benz -> Germany finally sri lanka -> tea , cricket and garments. but we still don't have a popular brand.

    මිනිස්සු දියුණු වෙනවා කියල ඔයා අදහස් කරන්නේ මොකක්ද?
    Toyota -> Japan , Hyhundai -> Korea , Samsung -> korea, apple -> US, Bently -> UK , Benz -> Germany
    කියන උදාහරණ වලින් මට නම් පේන්නේ ඔයා කියන්නේ ආර්ථික දියුණුව කියල... එහෙම නැතුව සාරධර්ම හෝ මානසික දියුණුවක් නෙමෙයි... ඔයා කියන දේ වැරදි නෑ... නමුත් ඔය වගේ දියුණුවක් විතරක් ඇතිද? මනුස්සකම ඕනේ නැද්ද?
    අද අරාබිකරය ඔය තරම් දියුණු නම් අද ISIS වගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී කණ්ඩයක් බිහිවෙලා තියෙන්නේ ඇයි? අපේ රටේ ලෝක ප්‍රසිද්ධ වෙළද නාම නැති වෙන්න පුළුවන්..නමුත් තවමත් ගෙදරින් එද්දී අම්මට තාත්තට වැදලා එන ගුණයක් ඇති මිනිස්සු පිරිසක් මේ රටේ ජීවත් වෙනවා... ඔයා කියන ආර්ථික දියුණුව ලගා කරගන්න එක වැරදි නෑ... නමුත් බල්ලෝ මරල හරි නෙමෙයි...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Me prashneta uththara denna puluwanda?
    Ethakota mahinda ekale kiwwe lankawe koti okkoma winasha kara kiyala? Dan me koti kohe indan apu ewunda? Ehenam mahinda marenakam janadipathiwela inna oneda ayeth koti no enna? U marunata passe ayeth koti enawada?

    අනේ පවු මචන් උබ.... ඔයත් ඒ කාලේ මැදවච්චි ගිය ගමන් ද?
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මිනිස්සු දියුණු වෙනවා කියල ඔයා අදහස් කරන්නේ මොකක්ද?
    Toyota -> Japan , Hyhundai -> Korea , Samsung -> korea, apple -> US, Bently -> UK , Benz -> Germany
    කියන උදාහරණ වලින් මට නම් පේන්නේ ඔයා කියන්නේ ආර්ථික දියුණුව කියල... එහෙම නැතුව සාරධර්ම හෝ මානසික දියුණුවක් නෙමෙයි... ඔයා කියන දේ වැරදි නෑ... නමුත් ඔය වගේ දියුණුවක් විතරක් ඇතිද? මනුස්සකම ඕනේ නැද්ද?
    අද අරාබිකරය ඔය තරම් දියුණු නම් අද ISIS වගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී කණ්ඩයක් බිහිවෙලා තියෙන්නේ ඇයි? අපේ රටේ ලෝක ප්‍රසිද්ධ වෙළද නාම නැති වෙන්න පුළුවන්..නමුත් තවමත් ගෙදරින් එද්දී අම්මට තාත්තට වලා එන ගුණයක් ඇති මිනිස්සු පිරිසක් මේ රටේ ජීවත් වෙනවා... ඔයා කියන ආර්ථික දියුණුව ලගා කරගන්න එක වැරදි නෑ... නමුත් බල්ලෝ මරල හරි නෙමෙයි...
    minissu diunuvenava kiyane diunu vidiyata hithana eka machan. Diunu vidiyata hithana minissu samadeyakma diunu vidiyata karanava. Arthikaya veva, saaradarma veva onama deyak diunu minissu diunuvidiyata saha venas vidiyata thamai karane.

    Oya kiyana deyata mama ekanga venava. uropiya jathikayo ganithaya, bhavuthika vidyava pathen diyunuva kara yanakota (lovukika dunuva kara) asiyave budurajanan vahanse vani budhimath dharshankiyo parikshana kare adhyathmika diunuva pinisa. Habayi dan dan batahirath me adyathmika diunuva pasupasa hamba yanava. Apita oni bhavuthika diyunuva ha adyathmika diunuva athara mada tiyena ape ratata galapena nava samaja kramayak. Eka samajaya thulinma athiviya uthui.

    Habayi ape athitha maha jana sanhara gana udam anala, koti ei kiyala baye siyaluma damila janathava desata thuvaku ellakaragena rakaval tiyala me diunuva kavadavath labanna baha. Api egolonge prashna valata visandumak dena oni. Mama kiyane naha rata denna oni kiyala eth api namyasheeli vena oni. Ape nidahas viyaparaya patanganna kale damila, sinhala muslim okkoma nayakayo ekata satan kara. Passe sinhala nayakayonge tibba adupadu nisa thamai oya tna vage paksha athivenne. Api nidahasa labanna kalin yugaye karapu varadi thamath harigassala naha.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාලකයෝ දැනගන්න ඕන රටේ සාමය තියාගන්න. අන්තවාදි කණ්ඩායම් පාලනය කරල එක් එක් කණ්ඩායම් වලට අවශ්‍ය විදියට නැතුව රටේ සමස්ත අවශ්‍යතාවය මත තීරණ ගන්න. ඒ ටික කරගන්න බැරිනම් ඒ පාලකයන්ගෙන් ඇති පලය කුමක්ද? අතීතයේ සිට මේ දක්වා ඇතිවු සැම යුද්දයකටම හේතුවුයේ පාලකයන්ගේ නොහැකියාවයි. නැවතත් එවන් කොන්ද පන නැති සෙට් එකක් රටේ තීරණ ගන්නේ දැයි අපේ සිත්තුල සාංකාවක් ඇතිවෙමින් පවතී.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan arabi ratavalath diunu rataval dan me vidiyata tamai tika tika yanne. Borunam dubai ehema gihin balanna. Minissu diunu venakota oya vage aklpa tika tika bahara venava. Api athithaye dutugamunu vage yuga vala karapu maha jana sanharayak gana udam ananna tharam nodiunu mattamakin hithana honda na neda? Me 21 veni siyavasa. Dan api balanna oni rate honda brands hadanna. Toyota -> Japan , Hyhundai -> Korea , Samsung -> korea, apple -> US, Bently -> UK , Benz -> Germany finally sri lanka -> tea , cricket and garments. but we still don't have a popular brand.

    we do have
    Stupidity :rolleyes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ආටිකල් එක ලියපු එකා තාම යුද මානසිකත්වයකින් ඉන්න පොරක් වෙන්න ඕනේ. දැන් ඉතින් යුද්දේ ඉවර නං ඒ ඉඩම් වල කලින් හිටපු මිනිස්සුන්ටම දෙන්න ඕනේ නැතුව අපේ හමුදාව ඔය ඉඩම් කොටින්ගෙන් බේරාගත්තා කියලා දකුණේ සිංහල මිනිස්සු ගිහින් පදිංචි කරන්න බෑනේ බන්. අනික සිංහල මිනිස්සුන්ට ඔහේ කොහොමත් අල්ලන්නේ නෑ. ඉතින් සාම්පූර් ඉස්සර කොටි බලකොටුව කියලා තාම හමුදාව දාලා ගාඩ් දාලා තියන්නද කියන්නේ? ඒවා වල කලින් හිටපු මිනිස්සුන්ටම නිදහසේ ඉන්න දුන්නම ඉවරයිනේ. මොකක්ද ඒකෙ අවුල? :rolleyes::rolleyes::rolleyes:

    යුද්දෙ ඉවරඊද ඒ උබලට? සටන් ඉවරඊ නමුත් යුද්දෙ ඉවර නෑහෑ. තාම ලන්කාව තියෙන්නෙ fragile peace තත්වෙ ඔනාම වෙලාවක මෙ සාමය නෑතිවෙන්න පුලුවන්. අවුරුදු 30 සටන් කරපු පාර්ශව දෙකක සතුරුකම් මකාගෙන සමගි වෙන්න කල් දෙන්න ඔන. එක හමුදාමය ක්‍රියාමර්ගයක් . මෙකට දෙපාර්ශවයෙම තුවාල හොද වෙන්න කල් අවශ්යඊ.ඒ කාලය තුල හමුදා උපාය මාර්ගික ස්තාන අර්ක්ශාකලයුතුඊ. නෑතිව චන්දෙකට දෙකකට process එක වෙනස් කරන එක නේවේඑ කරන්නඔනෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුද්දෙ ඉවරඊද ඒ උබලට? සටන් ඉවරඊ නමුත් යුද්දෙ ඉවර නෑහෑ. තාම ලන්කාව තියෙන්නෙ fragile peace තත්වෙ ඔනාම වෙලාවක මෙ සාමය නෑතිවෙන්න පුලුවන්. අවුරුදු 30 සටන් කරපු පාර්ශව දෙකක සතුරුකම් මකාගෙන සමගි වෙන්න කල් දෙන්න ඔන. එක හමුදාමය ක්‍රියාමර්ගයක් . මෙකට දෙපාර්ශවයෙම තුවාල හොද වෙන්න කල් අවශ්යඊ.ඒ කාලය තුල හමුදා උපාය මාර්ගික ස්තාන අර්ක්ශාකලයුතුඊ. නෑතිව චන්දෙකට දෙකකට process එක වෙනස් කරන එක නේවේඑ කරන්නඔනෙ.

    :yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹලා ඔහොම හිතන්න හිතන්න ඔය පැත්තේ මිනිස්සුත් ඔය දේම තමයි හිතන්නේත්. ඔව් ඕවාට කාලේ ඕනේ ඒත් ඕවට හමුදාව දාගෙන ඔය මිනිස්සු පාලනය කරගෙන හරියන්නේ නෑ බන්. ඒ මිනිස්සුන්ටත් නිදහසේ ඉන්න දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ පළාතේ. එකයි මම කියන්නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට ඒ පළාත් දෙකේ ඉන්න බහුතරයක් TNA එකට චන්දෙ දෙන්නේ ඇයි? ඒ මිනිස්සුන්ගේ බෙදුම්වාදී අදහස් වෙනස් වෙලා නෑ තාම... ඒවාට පෝර දැම්මොත් ඒ අදහස් පල දරලා, ආයිත් ප්‍රභාකරන් වගේ විසබීජයක් ඇතිවෙයි කියල ඔයාට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
    පිටරට ඉදල ආපු ගෝපි ගැන කාටවත් අමතක නෑ... ඔය වගේ ගෝපිලා තව දහස් ගානක් ඔය පළාත් වල ඉන්න පුළුවන්...
    මේකේ ඉන්න සම-හරක් කියනවා වගේ, කොරහේ කිබුල්ලු දකින්නේ නැතුව ඉන්න කියයි දැන්... තාම මුකුත් උනේ නෑ නේ..උනාට පස්සේ බලමුකෝ...කියල ඒ හරක් කියයි...
    අන්න එහෙම කියල තමයි යහපාලන වෙනසකට කට්ටිය චන්දෙ දුන්නේ... ඒ චන්දෙ දුන්න බහුතරයටක දැන් තේරිලා තියෙනවා, හිටපු යකා, දැන් ඉන්න යකා තරම් කළු නෑ කියල...
    නමුත් මෙතන තවමත් කෑ ගහන හරක් ටිකක් ඉන්නවා... ඒ අය එදත් මේ පොළොවට ණය උන මිනිස්සු....අදත් එහෙමයි...හෙටත් එහෙමයි... ඒ නිසා ඒ අය කියන දේවල් ගැන යන්තමටවත් කරදර වෙන්න ඕනේ නෑ....

    ඉතින් බන් ඒ පැත්තේ මිනිස්සුන් උන්ගේ මිනිස්සුන්ටනේ බන් චන්දෙ දෙන්නේ. ඒකවත් උඹට තේරෙන්නේ නැද්ද? ඒ පැත්තේ මිනිස්සුන්ගේ දුක දන්නේ ඒ පැත්තේ මිනිස්සු විතරයි නැතුව දකුණේ ඉන්න අපිද? උඹලම බෙදුම්වාදයක් කතා කරනවා ආයේ මොන කතාද බන්. දැන් වත් ඔය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නම ඉවරයි ඕවට දේශපාලනේ ගාවාගන්නේ නැතුව. දැන් කියපන් මමත් කොටි සපෝට් කරනවා කියලා. :rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Me prashneta uththara denna puluwanda?
    Ethakota mahinda ekale kiwwe lankawe koti okkoma winasha kara kiyala? Dan me koti kohe indan apu ewunda? Ehenam mahinda marenakam janadipathiwela inna oneda ayeth koti no enna? U marunata passe ayeth koti enawada?

    ඔය දිගටම බලේ ඉන්න කියන කතා බන් මුන් ඕවට මෝහයන වෙනවා. :D:D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹලා ඔහොම හිතන්න හිතන්න ඔය පැත්තේ මිනිස්සුත් ඔය දේම තමයි හිතන්නේත්. ඔව් ඕවාට කාලේ ඕනේ ඒත් ඕවට හමුදාව දාගෙන ඔය මිනිස්සු පාලනය කරගෙන හරියන්නේ නෑ බන්. ඒ මිනිස්සුන්ටත් නිදහසේ ඉන්න දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ පළාතේ. එකයි මම කියන්නේ.

    ඒ මිනිස්සුන්ට ඒ පළාත ලියල දුන්නේ කොයි කාලේද දන්නේ නෑ නෙහ්? :angry::angry:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹලා ඔහොම හිතන්න හිතන්න ඔය පැත්තේ මිනිස්සුත් ඔය දේම තමයි හිතන්නේත්. ඔව් ඕවාට කාලේ ඕනේ ඒත් ඕවට හමුදාව දාගෙන ඔය මිනිස්සු පාලනය කරගෙන හරියන්නේ නෑ බන්. ඒ මිනිස්සුන්ටත් නිදහසේ ඉන්න දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ පළාතේ. එකයි මම කියන්නේ.

    මෙක මචන් මම හිතන දෙයක් නෙවේය්. ඒ වගේම උබ කියන විදිහට උතුරු නෑගෙනහිර හමුදා පාලනයක් නෑහ එවයෙ තියෙන්නෙ සිවිල් පරිපාලනයක් හමුදාව කිසිමලෙසකින් සිවිල් පරිපාලනයට involve වෙන්නෙ නෑහෑ. ඒ පලාත්වල හෑම මනුස්සයෙක්ම සාමයට කෑමතිනම් මම උබ කියන කතාවට 100% එකගවෙනවා නමුත් ඈත්ත කතාව එකනෙවේ. ඒ පලාත් වල ඉන්නවා ත්‍රස්තවාදයට කෑමති සුලු පිරිසක් ඒ අයට පුලුවන් නෑවතත් ඔය විශබීජය සමාජයෙ පෑලකරන්න එක නවත්වන්න තමඊ හමුදාව pre diploy කරන්න ඔනෙ විශෙශයෙන් බුද්දි අන්ශ එවාට ක්‍රියත්මක වෙන්න forward operating base අත්යාවශ්යඊ. ඔය දෙ නොකරපු නිසා තමඊ ඊරාකෙ යුද්දෙ ඉවර වෙච්ච ගමන් හමුදාව widhdrow කෙරුවට තවම සාමයක් නෑත්තෙ. උබට හරියට COIN (counter insergancy) campaign එකකට පස්සෙ සාමය ඈතිවෙච්ච කතාවක් ගෑන දෑනගන්න ඔනෙ නම් british maleyan campaign එක ගෑනකියවපන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ මිනිස්සුන්ට ඒ පළාත ලියල දුන්නේ කොයි කාලේද දන්නේ නෑ නෙහ්? :angry::angry:

    ඉතින් බන් උඹ නිකන් හිතපන්කෝ ඔය දේම අපිට උනා නං අපිට කොහොම තියෙයිද? සාධාරණව හිතපන් බන්. ඒ මිනිස්සු විඳපු දුක හොඳටම ඇති.