සාම්පූර් යෝජිත තාප බලාගාරය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    271590937_297416455759067_1907787871467727914_n.jpg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ස' අවුරුදු දෙකක් තිස්සේ මොන බලාගාරයක් වත් හැදුවෙ නෑනෙ ඉතිං
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස' අවුරුදු දෙකක් තිස්සේ මොන බලාගාරයක් වත් හැදුවෙ නෑනෙ ඉතිං

    අවරුදු 2න බලාගාර හදන්න? හිකිස් :ROFLMAO: 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හදන්න පටන් ගත්ත එකක් හරි තියෙනවා ද?

    දන්නේ නෑ. අදාළ නෑනේ. ජෙප්පෝ බාල්දි නොදා හිටියනම් මේ වෙද්දී අඩුගානේ හදන්න පටන් අරගෙන.

    රිදිලා පොන්නයට :ROFLMAO: 🤭
    ------ Post added on Jan 19, 2022 at 10:07 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දන්නේ නෑ. අදාළ නෑනේ. ජෙප්පෝ බාල්දි නොදා හිටියනම් මේ වෙද්දී අඩුගානේ හදන්න පටන් අරගෙන.

    රිදිලා පොන්නයට :ROFLMAO: 🤭
    ------ Post added on Jan 19, 2022 at 10:07 AM

    iwasala hitapanko ridenna katada bala ganna
    eka newei oya thread eka promote karapn , thawa madi

    https://elakiri.com/threads/මේ-දවස්-වල-කිරියේ-වැඩියෙන්ම-පක්ෂෙකට-කඩේ-යන්නේ-කව්ද.2028066/
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ කවද්ද බලේ හිටියේ :lol:

    බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....අන්න ඒ ගමන හෝටල් සේවකයින්ව අල්ලන් පාරට බහින්න හදනවා.....

    බාලගිරිය වගේද පොන්නයෝ. කොන්දක් නෑ වගේ මූට නම්
    ------ Post added on Jan 19, 2022 at 10:12 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....

    අදාල නෑනෙ.

    නොරොච්චෝලේ හදද්දි බාල්දි නොදාපු නිසා නොරොච්චෝලෙ හැදුවෙ JVP එකෙන් කියන්න පුළුවන්ද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තියෙන තාප විදුලි බලාගර වලට ඔනේ ගල් අඟුරු, දැවිතෙල් , ඩීසල් ගන්න ඩොලර් නෑ කියලා වැලපෙන තක්කඩි හැත්ත තව අලුත් තාප විදුලි බලාගර හදලා ඉන්දන වෙනුවට දාන්නේ මැදමුලන තක්කඩි නාකින්ගේ ඇට ද නූගත් වහල් ගව බයියෝ ? :rofl::rofl::rofl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....අන්න ඒ ගමන හෝටල් සේවකයින්ව අල්ලන් පාරට බහින්න හදනවා.....

    බාලගිරිය වගේද පොන්නයෝ. කොන්දක් නෑ වගේ මූට නම්
    ------ Post added on Jan 19, 2022 at 10:12 AM

    ithin iwasan inna tharan ubata kondak naha thamai
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අදාල නෑනෙ.

    නොරොච්චෝලේ හදද්දි බාල්දි නොදාපු නිසා නොරොච්චෝලෙ හැදුවෙ JVP එකෙන් කියන්න පුළුවන්ද?
    අදාළ නෑ , සම්බන්දයක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අදාළ නෑ , සම්බන්දයක් නෑ
    ඔව් 100% අදාළ/සම්බන්ධ බලයේ ඉන්න රජය. ගසාකෑම් තියෙනවා නම් මානව හිමිකම් අවුල් තියෙනවා නම් ඉඩම් අවුල් තියෙනවා නම් ඒව මඟඇරල වැඩේ කරන වගකීම තියෙන්නෙ රජයටනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් 100% අදාළ/සම්බන්ධ බලයේ ඉන්න රජය. ගසාකෑම් තියෙනවා නම් මානව හිමිකම් අවුල් තියෙනවා නම් ඉඩම් අවුල් තියෙනවා නම් ඒව මඟඇරල වැඩේ කරන වගකීම තියෙන්නෙ රජයටනේ

    එතකොට විපක්ෂෙට තියෙන්නේ හැම මගුලටම හොට විරුද්ද වෙලා, බාල්දි ඇදල, උද්ගෝෂණ කරලා කෙලවලා දාන එකද ?