ස' අවුරුදු දෙකක් තිස්සේ මොන බලාගාරයක් වත් හැදුවෙ නෑනෙ ඉතිං
අවරුදු 2න බලාගාර හදන්න? හිකිස්![]()
![]()
අවරුදු 2න බලාගාර හදන්න? හිකිස්![]()
![]()
හදන්න පටන් ගත්ත එකක් හරි තියෙනවා ද?
thread eka promote karapan gon harako
https://elakiri.com/threads/මේ-දවස්-වල-කිරියේ-වැඩියෙන්ම-පක්ෂෙකට-කඩේ-යන්නේ-කව්ද.2028066/
ජෙප්පෝ බාල්දි නොදා හිටියනම් මේ වෙද්දී අඩුගානේ හදන්න පටන් අරගෙන.

දන්නේ නෑ. අදාළ නෑනේ. ජෙප්පෝ බාල්දි නොදා හිටියනම් මේ වෙද්දී අඩුගානේ හදන්න පටන් අරගෙන.
රිදිලා පොන්නයට![]()
------ Post added on Jan 19, 2022 at 10:07 AM
ජෙප්පෝ කවද්ද බලේ හිටියේ![]()
බාලගිරිය වගේද පොන්නයෝ. කොන්දක් නෑ වගේ මූට නම්iwasala hitapanko ridenna katada bala ganna
eka newei oya thread eka promote karapn , thawa madi
https://elakiri.com/threads/මේ-දවස්-වල-කිරියේ-වැඩියෙන්ම-පක්ෂෙකට-කඩේ-යන්නේ-කව්ද.2028066/
බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....



බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....බාල්දි දාන්න බලයේ ඉන්න ඕන නෑනේ....අන්න ඒ ගමන හෝටල් සේවකයින්ව අල්ලන් පාරට බහින්න හදනවා.....
බාලගිරිය වගේද පොන්නයෝ. කොන්දක් නෑ වගේ මූට නම්
------ Post added on Jan 19, 2022 at 10:12 AM
අදාළ නෑ , සම්බන්දයක් නෑඅදාල නෑනෙ.
නොරොච්චෝලේ හදද්දි බාල්දි නොදාපු නිසා නොරොච්චෝලෙ හැදුවෙ JVP එකෙන් කියන්න පුළුවන්ද?
ඔව් 100% අදාළ/සම්බන්ධ බලයේ ඉන්න රජය. ගසාකෑම් තියෙනවා නම් මානව හිමිකම් අවුල් තියෙනවා නම් ඉඩම් අවුල් තියෙනවා නම් ඒව මඟඇරල වැඩේ කරන වගකීම තියෙන්නෙ රජයටනේඅදාළ නෑ , සම්බන්දයක් නෑ
ඔව් 100% අදාළ/සම්බන්ධ බලයේ ඉන්න රජය. ගසාකෑම් තියෙනවා නම් මානව හිමිකම් අවුල් තියෙනවා නම් ඉඩම් අවුල් තියෙනවා නම් ඒව මඟඇරල වැඩේ කරන වගකීම තියෙන්නෙ රජයටනේ