සාමාන්‍යකරණය හෙවත් normal වීම

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    කම්මලේ බල්ල හම්බෙන්න ආපු යාලු බල්ලෙක් ඇහුවලු ,මොන කන් කරච්චලයක් ද මේ කියලා? කම්මලෙ බල්ලා පුදුම වෙලා ඇහුවලු මොන සද්දයක් ගැනද උබ කියන්නෙ කියලා.

    දෙයක් normal උනාම එකෙ තියන අවුල පේන්නෙ නෑ . පෙන්නන්නත් බෑ.

    උව සද්දෙ අඩු තැනකට ගෙනිහින් මාසයක් දෙකක් ඉදල ආවම ඌම අහවි මොන කන් කරච්චලයක් ද මේ කියලා 😉

    කම්මලෙ ඉද්දිම අවුල පෙන්නන්න පුලුවන් නම් ඉතින් වැඩ්ඩෙක තමා.

    ඔකෙ කම්මල කියන්නෙ ජිවිතෙ හා/හෝ සසර

    කම්මලෙ බල්ල උබයි ,මායි 😁😁😁


    මේ සිද්ධිය ජිවිතෙ තේරෙන්න මාර වැදගත්
    ඒ ගැන video එක


    වෙන කෙනෙක්ටත් ගන්න දෙයක් තියෙනවා නම් share කරන්න . අදහස් තියෙනවා නම් කතා කරමු
     
    • Like
    Reactions: mr.Z and kinkon