ubata sureda?සුපිරි නූල...
සිම් ගැනිල්ල ගැන කියනවනං,
මෙහෙන් ගන්න එයාටෙල් සිම් එහෙට සාමාන්‍ය විදිහට වැඩ. අපේ රටට කතා කරත් සාමාන්‍ය ගාස්තුමයි
mokada mama ehen gattu SIM ekata meheta bassa gaman Roaming active wela thiyenne.
ubata sureda?සුපිරි නූල...
සිම් ගැනිල්ල ගැන කියනවනං,
මෙහෙන් ගන්න එයාටෙල් සිම් එහෙට සාමාන්‍ය විදිහට වැඩ. අපේ රටට කතා කරත් සාමාන්‍ය ගාස්තුමයි
මොකටද අප්පා ඩියුටි ෆ්‍රී කියන්නෙ?![]()
![]()
එහෙනම් ඉතින් බෝතල් ඇරෙන්න ඕකෙ ගන්න දෙයක් නෑ.
යාලුවෙකුට ෆෑන් එකක් ගෙනාවා. දැන් බලද්දි දරස් එකට වඩා 1000යි අඩු.![]()
thanks for the information.Aththama kathawa lankawe godk badu wala tax eka aduiii.... liquor, some electric equip, fragrances, vehicle wthraii high tax thynne.. ee nisa godk badu wena ratawala price ekm thma.. issra lap ekk gththath wena ratakin lankwata wadaa onnam 10k-20k wge laaba weiiii...''
hbaii dnnam import restriction nisa mewa uda yata wela thynne...
Duty Free doesn't imply Profit Free....thanks for the information.
ඒ උනාට බන් මිනිස්සු කියන්නෙ එතන බඩු හෙන ලාභයි චොක්ලට් අනං මනං ගන්න මරු අරක මේක නෙ.Duty Free doesn't imply Profit Free....![]()
I think Chocolates are not same quality you get from overseas. Liquor not the same as before. Since a long time electrical stuff was cheaper in 1st Cross St (eg Nelson Trading etc) than in Duty Free.ඒ උනාට බන් මිනිස්සු කියන්නෙ එතන බඩු හෙන ලාභයි චොක්ලට් අනං මනං ගන්න මරු අරක මේක නෙ.
ගියාට පස්සෙ තමයි ඇත්ත සිද්ධිය තේරෙන්නෙ. ඒකෙන් මේකෙන් උනේ ස්වීට් මොකුත් ගන්න බැරි වෙච්චි එක. ඉන්දියා වලින් ගත්තෙ නෑ ඩියුටි ෆ්‍රී එකේ තියෙද්දි උස්සගෙන යන්න ඕනෙ නෑ කියලා.
So damn true. I don't purchase anything from duty free and never check in my hand luggage even the airline offer it for free.I think Chocolates are not same quality you get from overseas. Liquor not the same as before. Since a long time electrical stuff was cheaper in 1st Cross St (eg Nelson Trading etc) than in Duty Free.
I purchase liquor because carrying from Singapore is a bit of a hassle. My wife never carries any hand baggage. Always just a small backpack - nothing else other than her cosmetic stuff and an emergency medical needs pack.
So I use my son's relatively large backpack with liquor. He doesn't (or rather will not) complain. I carry an American Tourister hand luggage with me. Around 9 kg with all my clothes etc. I can survive one month with that and I never hand that over to any airline even though they ask me to check it in for free.
ඔවු මචං ශුවර්...ubata sureda?
mokada mama ehen gattu SIM ekata meheta bassa gaman Roaming active wela thiyenne.
ehema nam marune.ඔවු මචං ශුවර්...
අපේ අම්මල ඉන්දියාවෙ ගියා 2018,19 වගේ කාලෙ...
මම ඔය සීන් එක කලින් දැනගෙන හිටපු නිසා, මෙහෙන් යනකොට එයාටෙල් සිම් එකක් දාපු ෆෝන් එකක් දීල යැවුව. මගේ ෆෝන් එකෙත් එයාටෙල් සිම් එකක් තියෙනව.
එතකොට අපි ගත්ත කෝල් වලට ඉන්කමින්, අවුට්ගොයිං මෙහේ විදිහටමයි චාජ්වුනේ... සිග්නලුත් හොඳයි.
ඩේට ගැන දන්නෙ නෑ. එයාටෙල් ටු අදර් නෙට්වර්ක් කොහොමද කියල මතක නෑ...
hari nam puluwan wenna one.Etakota apita mehe bankuwaka visa card eken ehe atm ekakin salli ganna barida