ඉන්දියා ගමන

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    24,068
    31,548
    113
    මැදමහනුවර
    සුපිරි නූල...👍👍

    සිම් ගැනිල්ල ගැන කියනවනං,
    මෙහෙන් ගන්න එයාටෙල් සිම් එහෙට සාමාන්‍ය විදිහට වැඩ. අපේ රටට කතා කරත් සාමාන්‍ය ගාස්තුමයි...
    මචං මෙහෙන් මේකප් අයිටම්ස්, ගණන් අඩු මාල වගේ ඒවා එහෙ ගෙනිචොත් කේස්ද?
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,433
    113
    Gampaha
    මචං මෙහෙන් මේකප් අයිටම්ස්, ගණන් අඩු මාල වගේ ඒවා එහෙ ගෙනිචොත් කේස්ද?
    කොස්මැටික් එහෙ ඉඳන් මෙහෙ ගෙනල්ලනෙ විකුණන්නෙ. මෙහෙන් ගෙනියන එක පාඩුයිනෙ...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    24,068
    31,548
    113
    මැදමහනුවර
    Ganan adu ewa ai bro…hondama de denna one..
    ඔව් ඒක ඇත්ත හැබැයි මේකෙ උන් කියනවා වගේ මගදි ඉස්සුවොත් එහෙම
    කොස්මැටික් එහෙ ඉඳන් මෙහෙ ගෙනල්ලනෙ විකුණන්නෙ. මෙහෙන් ගෙනියන එක පාඩුයිනෙ...
    ඒවුනාට එයා කියන්නෙ ඒකෙ අනිත්පැත්ත. අනික මන් ගෙනියන්න ඉන්නෙ ගිෆ්ට් විදිහටනෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,433
    113
    Gampaha
    ඔව් ඒක ඇත්ත හැබැයි මේකෙ උන් කියනවා වගේ මගදි ඉස්සුවොත් එහෙම

    ඒවුනාට එයා කියන්නෙ ඒකෙ අනිත්පැත්ත. අනික මන් ගෙනියන්න ඉන්නෙ ගිෆ්ට් විදිහටනෙ
    ඉන්දියාවෙ බඩු, මෙහෙන් ඉන්දියාවට ගෙනියන එක නිකං අන්දොස් වැඩක්නෙ...
    ශ්‍රීලාංකේය අභිමානය තියෙන මොකක් හරි එකක් ගෙනිහින් දෙන්න..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    24,068
    31,548
    113
    මැදමහනුවර
    ඉන්දියාවෙ බඩු, මෙහෙන් ඉන්දියාවට ගෙනියන එක නිකං අන්දොස් වැඩක්නෙ...
    ශ්‍රීලාංකේය අභිමානය තියෙන මොකක් හරි එකක් ගෙනිහින් දෙන්න..
    මොනරෙක්?
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    358
    172
    43
    34
    දිල්ලි වල මිනිස්සුන්ගේ aggressive ගතිය, කපටිකම අනිත් පැතිවලට සාපේක්ශව ටිකක් වැඩියි. හැමතනම එහෙම නෑ.
    කිසිම දෙයක් ලන්කාවෙ එහෙට වැඩිය ලාබ නෑ.ඒ හින්ඩ්ද මුකුත්ම ගෙනියන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    දිල්ලි වල මිනිස්සුන්ගේ aggressive ගතිය, කපටිකම අනිත් පැතිවලට සාපේක්ශව ටිකක් වැඩියි.
    eka nam aththa ban.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,524
    2,462
    113
    Man giya April wala Goa.
    Loku karadarayak ne
    Colombo>Chennai>Goa
    Visa gaththe aitken spence travels walin no hassle
    Chennai arrivals nan melo rahak ne, unge immigration officers lath hena part, depatures aulak ne
    habai Goa airports dekama supiri

    Salli convert karanna man igena gaththa de thama black market spots walata yanna one hoda rates walata, mage hotel owner hoda pot ekak kiwwa Sanath Jayasuriya hitan salli maru karanna apu thanak Goa wala :D

    India nan kohomath godak aul wena cities, Goa nan tikak wenas
    minissu & culture state eken state ekata hena wenas india wala

    Hoda restaurants, bakeries thiyenawa ganan hena adui lankawe e quality ekka compare karaddi. Godak dewal relatively lankawata wada cheap kiyala mata hithune but u hv to pick the correct spots

    Duty Free - Bought a kashmir shawl frm Chennai duty free > polly overpriced & choco+ 2wine bottles frm SL duty, wine were ass choco is jst choco
    chennai duty wine were a bit expensive in comparison as I remember
     
    Last edited: