සාමාන්‍යද_අසාමාන්‍යද..??

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    සාමාන්‍යද_අසාමාන්‍යද..??

    එළකිරි එකේ ඉන්න කට්ටියට ඔලුව පොඩ්ඩක් විකාර වෙන 1ක් තමයි මේ..කරලම බලන්න කට්ටිය..98% මෙහෙමලු..2% වෙනස්ලු..එහෙනම් කරලා බලමු..calculator පාවිච්චි කරන්න එපා..එහෙම කලොත් වැඩක් නෑ..ටක් ගාලා හිතෙන් හදාගෙන යන්න..

    පොඩි ගණන් වගයක් හදාගෙන යන්න තියෙන්නේ..එක දිගට හදන් යන්න..තැනින් තැන හදන්න එපා හරිද..:yes::yes:


    එහෙනම් පටන් ගමු

    15+6

    3+56

    89+2

    12+53

    75+26

    25+52

    63+32



    ටිකක් අමාරුයි වගේ තමයි අත හරින්න එපා ඔහොම යන්.. තව එකයි..:rolleyes::rolleyes:


    123+5


    හරි ටක් ගාල කැමති පාටකුයි මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ආම්පන්නයක් හිතා ගන්න..:yes::yes:



    හරිනේ එහෙනම්.. :confused::confused::confused:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    උබල හිතා ගත්තේ රතු පාටයි, මිටියයිද..???? :rolleyes::confused::confused:



    මේක කරද්දී 98% උත්තරේ තමයි ඒ.. උබලට වෙන උත්තරයක් නම් අවේ උබල ඉන්නේ පොඩ්ඩක් අසාමාන්‍ය විදිහට හිතන අර 2%කේ..

    එල එල බලමු එළකිරි එකේ හැමෝම එක විදිහටද හිතන්නේ නැත්තන් වෙනස් විදිහකට හිතනවද කියල.. කට්ටිය ඇත්ත උත්තරේ කොටල යන්නකෝ අවංකවම..:yes::yes:


    හොදයි නම් මටත් සලකල යන්න..:yes::yes:

    ගත්තේ මෙතනින්.. http://www.viralnova.com/neat-test/
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිගා එකයි කතුරයි ගංජා ටිකකුයි ලග තියන් ඔතන්න හැදුවෙ එතකොට තම්යි කතුර හිතට ආවෙ:lol:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    mama hitha gathte nil patai udallai. :P

    මම නිල් පාටයි කතුරයි:yes:

    රතු පාටයි....... පිහියයි :P

    මම නම් හිත ගත්තේ නිල පාටයි bat එකයි... :P

    nil patai showel ekai

    ඒ කියන්නේ උබල වෙනස් විදිහට හිතන කට්ටිය කියල..එල එල හැමෝම එක විදිහට හිතන් නැතුව වෙනස් විදිහකට හිතන එක හොදයි..ජය වේවා කට්ටියටම.. :yes::yes: