සාමාන්‍යයෙන් බංහල සීයියෝ අහන්න ආස පුවතක්!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර‍යේ හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් වයඹදිග ඉරානයේ හදිසි ගොඩබෑමකට ලක්ව ඇති බවත් මේ වන විට එම ස්ථානයට සහන කණ්ඩායම් ලඟාවි ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113

    බංහල සීයියෝ :frown:

    උබ කඩේ යන රනිල්ගේ ටොයියෝ තමා අහන්න ආස ඕවා.. :D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113
    Mosad eke wadak nan aniwa me para nuke war ekak sure
    කාලගුණේ බං මොන මොසාඩ් ද.මොසාඩ් ලට පුළුවන්ද කාලගුණේ වෙනස් කරන්න.. :D

    “The esteemed president and company were on their way back aboard some helicopters and one of the helicopters was forced to make a hard landing due to the bad weather and fog,” Interior Minister Ahmad Vahidi said in comments aired on state TV. “Various rescue teams are on their way to the region but because of the poor weather and fogginess it might take time for them to reach the helicopter.”
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,512
    113
    @Al Baik right now

    1nhqil.jpg

    කාලගුණේ බං මොන මොසාඩ් ද.මොසාඩ් ලට පුළුවන්ද කාලගුණේ වෙනස් කරන්න.. :D

    “The esteemed president and company were on their way back aboard some helicopters and one of the helicopters was forced to make a hard landing due to the bad weather and fog,” Interior Minister Ahmad Vahidi said in comments aired on state TV. “Various rescue teams are on their way to the region but because of the poor weather and fogginess it might take time for them to reach the helicopter.”
    So deviyange kamaththa? @Al Baik ?
    ------ Post added on May 19, 2024 at 7:51 PM