සාමාන්‍ය ජනතාවට ලේඛන දෙන්න අවශ්‍ය නෑ. මැ.ක&#35

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සාමාන්‍ය ජනතාවට ලේඛන දෙන්න අවශ්‍ය නෑ. මැ.ක&#35

    ගෝඨාගේ පුරවැසිකම : සාමාන්‍ය ජනතාවට ලේඛන දෙන්න අවශ්‍ය නෑ. මැ.කො.ට දුන්නා - අලි සබ්‍රි

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගැනීමේ ලේඛන අවශ්‍ය අය වන්නේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය පමණක් බවත් එහෙයින් ඔවුන් වෙත අදාළ ලේඛන ලබාදී ඇති බවත් යමෙකුගේ පුරවැසිකම ගැන ප්‍රශ්නයක් ඇසූ විට හැමෝටම ලේඛන ඉදිරිපත් කිරීමේ සිරිතක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

    image_2869adb53a.jpg

    ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයින් පිළිබඳ ඇමරිකාව විසින් ප්‍රසිද්ධියට පත් කරන ෆෙඩරල් රෙජිස්ට්‍රි ලේඛනයෙහි මෙවරත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ (10) කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමින් අලි සබ්‍රි මහතා මේ බව ප්‍රකාශ කළේය.

    "දැන් ඔබතුමා ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියලා කොහොමද මහජනතාව පරීක්ෂා කරන්නෙ ? කවුරු හරි ඉල්ලපු ගමන් ඔබ දෙනවද උප්පැන්න සහතිකය ? ඔබ දෙන්නේ අවශ්‍ය අයට ඔබේ උප්පැන්න සහතිකය දෙනවා. අවශ්‍ය අයට ඔබේ අයිඩින්ටි කාඩ් එක දෙනවා. කවුද අවශ්‍ය අය මේකෙදි ? අවශ්‍ය අය මැතිවරණ කොමසාරිස් කාර්යාලය. එතෙන්ට අපි ගිහිල්ලා දීලා තියෙනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේ ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු මහජනතාව තහවුරු කරගන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදීය.

    එහිදී මෙය දැනගත යුත්තේ සාමාන්‍ය ජනතාව නොව්දැයි ප්‍රශ්න කළ විට අලි සබ්‍රි මහතා ඊට අවඥාවෙන් පිළිතුරු දුන්නේ "ඔබතුමා කියන්නේ ලංකාවේ ඉන්න මිලියන විසිදෙනාටම අපි පෞද්ගලිකව ගිහිල්ලා මේක පෙන්නන්න කියලාද ?" යනුවෙනි.

    මෙය මාධ්‍යවල පළකර ඇත්දැයි විමසූ විට "තියෙනවානෙ, දාලා තියෙනවා. දැන් නෙවෙයි දිග....ටම දාලා තියෙනවා" යනුවෙන් ඒ මහතා පිළිතුරු දුන්නේය.

    මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට මීට පෙර කාංචන වීරසේකර, නාමල් රාජපක්ෂ වැනි මන්ත්‍රීවරුන් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කර තිබුණු ප්‍රශ්න සහගත ලේඛනවල ඡායාපිටපත් මිස කිසිදු පිළිගත හැකි මුල් පිටපතක් ඉදිරිපත් කළේ නැත.

    එහෙත් ගෝඨාභයලා සහ අලි සබ්‍රිලා සාමාන්‍ය ජනතාවට සලකන සහ ඉදිරියේදීත් සැලකීමට බලාපොරොත්තු වන අවඥා සහගත අලි වංශය නම් ඔහු විසින් මනාව පෙන්නුම් කරන ලදී. ඔහු ව්‍යංගයෙන් පෙන්වා සිටි ආකාරයට ගෝඨාභය ඇතුළු සර්ව බලධාරීන් කියනා දෙයක් සාමාන්‍ය ජනතාව පිළිගත යුතු අතර එහි ප්‍රශ්න කිරීමට දෙයක් නැත. තොරතුරු වුවත් ඔවුන් දෙන්නේ ඔවුන් අවශ්‍යයැයි සිතන අයට පමණි. සාමාන්‍ය ජනතාව ඒවා දැනගත යුතුයැයි ඔවුන් සිතන්නේ නැත.

    අලි සබ්‍රිගේ අලි වාංශික කතාවේ සරල තේරුම ලෙස අපට නම් පැහැදිලි වන්නේ රාජපක්ෂ පවුල නමැති සර්ව බලධාරීන් විසින් ගෝඨාභය රාජපක්ෂව ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස නම් කර ඇති නිසා ඔහුට ඇමරිකානු නොවේනම් පිටසක්වල පුරවැසිභාවයක් තිබුණත් ජනතාව ඔහුට ඡන්දය දිය යුතු බවත් හරස් ප්‍රශ්න නොඇසිය යුතු බවත්ය. ඡන්දය දෙනවා කියා ඒ පළියට රාජපක්ෂලා කැමති දෙයක් හැර, රාජපක්ෂලා දෙන දෙයක් හැර වෙනත් තොරතුරක් ජනතාව දැනගත යුතුයැයි තමන් නොසිතන බවය.

    අලි මානසිකත්වයෙන් සිටින මොවුන්ට බලය ලබාදෙනවාද යන්න සාමාන්‍ය ජනතාව තීරණය කළ යුතුය !
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :yes::yes::yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,391
    6,528
    113
    ගෝටා දින්නත් අලීගේ වහලෙක් වෙලා ජනාදිපති කම කරන්න වෙයි වගේ කියලා පෙන්නේ නම්, ගෝටා ගෙන් අහන ඒවාට අලි උත්තර දෙන්නේ මොකටද ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,391
    6,528
    113

    2015 ඉදන් ව්‍යාජ ලේකන හදපු පුරුද්ද තමා, මතකනේ තිස්සයා එක්ක හදපු හොර ලේකන මහින්දයා, කොහේ හරි හොර කච්චේරියකින් හදිස්සියකට හදලා ඉවර වෙලා අකුරු වරද්දන් ටි වී එකට් ඇවිල්ලා පුක උඩ දාන නටනවා ප%යා වගේ :lol:

    ෂුවර් එකට තාම ගොතා ඇමරිකන් කාරයෙක් එකයි මේ දගල්ලන්නේ...:rofl::rofl: