සාමාන්‍ය ජනයාගේ බලය

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    බයිලා නේ බන් . එහෙනම් ලංකාවේ අනිත් වෘතින් කරන උන් නැති වෙන්න ඕනේ .

    අංක එකට ගේනවා කියල නෙමේනේ තියෙන්නේ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උබ ඉතින් ඔහොම හිතනවනම් ඔහොම හිතපන් . . මට ඕව තේරුම් කරන්න බෑ .පස්සේ කාලෙක මේවා බම්ප් කරන්නම් .

    මම මෙතැනදී උන්ගේ වගකීම ගත්තේ නැහැ බන්. මොකද මම කියන දේ නෙමේනේ උන් කරන්නේ . .. උබ උබට දැනෙන කෙනාට චන්දෙ දීපන් ... මම මේ දේවල් කිව්වේ උබේ අදහස වෙනස් කරන්න නෙමේ . .. උබ අහපු දේවල් වලට මගේ හිතේ තියෙන උත්තර විතරයි ... මිනිස්සු විදියට අපිට පුළුවන් වෙන්නේ අපිට යම් විශ්වාසයක් තියාගන්න පුලුවන් එකාව පත් කරගන්න එක . .. අනික එක කරුණක් මත depend වෙලා චන්දෙ දෙන්න තීරණය වෙන්නෙත් නැහැ . .. සමස්තය දිහා බලලයි ඒ තීරණය ගන්නේ . .. ඔබට කැමති කෙනෙක්ට චන්දය දෙන්න ඔබට අයිතිය තියෙනවා . ..

    උබට ලංකාවේ තියන රස්සා ගැන අයිඩියා එකක් තියනව නම් ඔහොම කියන්නේ නෑ .

    හරි , මෙතැනදී පළමු 10 ට ගේනවා කියන එක කරන්න බැහැ කියමු ...
    උබට ලංකාවේ තියන රස්සා ගැන අයිඩියා එකක් තියනව නම් ඔහොම කියන්නේ නෑ .

    මට ඇත්තටම ඒ තරම් අයිඩියා එකක් නැහැ ඒ ගැන .. නමුත් ගුරු සේවයට හරි තැන සහ ලොකු අවධානයක් ලැබෙයි කියන එක නම් විශ්වාසයි . ..
    ------ Post added on Aug 26, 2024 at 2:11 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    මට ඇත්තටම ඒ තරම් අයිඩියා එකක් නැහැ ඒ ගැන .. නමුත් ගුරු සේවයට හරි තැන සහ ලොකු අවධානයක් ලැබෙයි කියන එක නම් විශ්වාසයි . ..
    එහෙම ගොඩක් දෙන්න බෑ . ලංකාවේ රජයේ රැකියාවල වැටුප් දෙන විදියක් තියනව . අනික දැන් ගුරු වැටුප් මට්ටමත් එක්ක ඔය වගේ කතාවක් කොහෙත්ම ප්‍රයෝගික නෑ . උපාදිධාරි නොවන අයත් ඉන්නව ගුරුවරු විදියට .
    එකෙක්ට වැඩි කරාම ඊට උඩින් ඉන්න අනිත් උන් ටික ත් ඉල්ලනවා .
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    එහෙම ගොඩක් දෙන්න බෑ . ලංකාවේ රජයේ රැකියාවල වැටුප් දෙන විදියක් තියනව . අනික දැන් ගුරු වැටුප් මට්ටමත් එක්ක ඔය වගේ කතාවක් කොහෙත්ම ප්‍රයෝගික නෑ . උපාදිධාරි නොවන අයත් ඉන්නව ගුරුවරු විදියට .
    එකෙක්ට වැඩි කරාම ඊට උඩින් ඉන්න අනිත් උන් ටික ත් ඉල්ලනවා .

    ඔව් ඒ කතාව හරි. ඔය වැටුප් වැඩි කරන වැඩේ කොහොම කරත්, කොයි ආණ්ඩුවක් ආවත්, එන ආණ්ඩුව හිර වෙනවා එක තැනකදී. ගුරුවරුන්ගේ ප්‍රශ්නේ ඒ විදියට විසදුවොත් , අනික් පැත්තෙන් අනික් උන් ටික ගේම ඉල්ලනවා එහෙනම් අපෙත් වැඩි කරන්න කියල .. සෞඛ්‍ය අංශයේ එහෙමත් ගේම ඉල්ලුවොත් ඕක කරන්නම බැරි වැඩක් වෙනවා. මාත් බලන් ඉන්නේ , ඔය ටික අලුත් කට්ටිය කොහොමද මැනේජ් කරගන්නේ කියන එක . . මොකද පරණ විදියට යන්නත් බැහැ ... අලුත් විදිය අල වෙන්නත් බැහැ ... එහෙම කියල පරණ උන් ආයේ ගෙනල්ල වැඩකුත් නැහැ ... දැනට ගොඩක් අංශ වලින් අලුතෙන් එන්න ඉන්න උන්ට සපෝර්ට් එක දෙනවා.. මං කියන්නෙම අපි අලුතෙන් ක්‍රමය හරිගස්සන්න ඉඩ දෙන්න ඕනේ කියන එක ... චන්දෙන් තීරණය වෙන්නේ ඒ වැඩේට රටේ කොච්චර ප්‍රමාණයක් මිනිස්සු එකගද කියන එකනේ . .. බලමු චන්දෙන් පස්සේ මෙයාලත් කියපු විදියටම කරගෙන යනවද කියන එක ...