සාමාන්‍ය දැනීමට .
දෙහිටියාන - මේරූ ගස් සහිත කැලය
දෙහරාව - කඳු දෙකක් අතරින් ඇති පාර
දෙගම්බඩ – ගඟෙහි ඉවුරු දෙක
දෙවට - දෙවැට, වැටවල් දෙකකට මැදිවූ පටු පාර
දෙණිය – වැවක් පිරීමේදී වැව් ජලයට යටවෙන තැනි බිම
දඬුබස්නාමානය – හීය විදින දුර, දුර මැනීමේ මිනුම් ක්‍රමයකි.
ගොඩැල්ල - ගොයම් පෑගීමට තෝරාගන්නා උස්බිම
ගොන්ඩෑරි – ඇළ මාර්ගවලින් වටවූ උස්බිම
ගොඩකරය – ධීවර බසෙහිදී ගොඩබිම මෙසේ හඳුන්වයි
ගොඩගැටේ – කුඩා කන්ද
ගොංගාව - කෙසෙල් මුවේ මල් පරවූ පසු වැටෙන රතු පැහැ පත්‍රය
දරු කුරහන් – කුරහන් අස්වැන්න නෙළීමෙන් අනතුරුව හැදෙන දෙවැනි අස්වැන්න
දරුවැල් - ගොයමේ දෙවැනි අස්වැන්න
දවටෙ – කුඹුරක ළඟින් පිහිටි ඉඩම් කොටස
දෙපත් පැණි – පත්පැණි, උකු පැණි
දෙනාවල – කඳු මුදුන
දෙණිපත – දියසීරාව සහිත පහත් බිම
දෙලුවාව - එක නැට්ටෙහි හටගන ඇති කොස් ගෙඩි දෙක
දෙපලුම් පොත - දෙණි සහිත කඳු බිම
දොරහුව - ගස් බෙනය
දොරොව්ව - කඳුවැටි දෙකක් අතර කපොල්ල
නිල්ල – වැහි පොද, සරුවට වැවුණු ගොයම
නුග ඇටුවං - නුග ගහේ පහළට එල්ලී ඇති මුල්
නෙරි බොරළු - කන්ද
පච්චෝලය - කෙසෙල් කොළය, පත් කොළය
පඩිය – මී වදය
පන්සල් මල් - අරලිය මල්
පබිබුරුකන් - කෙසෙල් ගෙඩි
පරුස්ස – මඩ වතුර , වගුරු බිම
දිය කොලය – කොස් ගෙඩියේ නැට්ටේ හැදෙන කොස් කොළය ගෙඩිය පැහෙන විට කොළය ද ඉදෙයි
නඩු ඇඟිල්ල – අතේ සුළැඟිල්ලේ සිට හතරවන ඇඟිල්ල
නාරිකේල - පොල්
ඉරකොන්ද – පළලින් වැඩි කුඹුරු යාය
තාඹුල – බුලත් (උඩරට පළාතේ මෙසේ හඳුන්වයි)
තරුපොජ්ජ – තාරකා
තත්තිරිනැට්ට - කෙසෙල් මලේ ගෙඩිහට ගන්නා නැට්ට
තනියා - තනි අලියා
තරුගැට - නොපැසුණු ගෙඩි
තලම - සමූහය
තුන්පත් කයිය – තුන්පත් රෑන- අලියා, කෙනෙර සහ පැටවා
තෙප්පකුලම – වැවක් වැනි ජලාශය
දඬුකැච්ච – වාහනය (වැදි බස)
දහන් කොපර – ඇද කුද ඇති ගස්
තැලැල්ල - මුහුදේ හෝ ගඟේ වැලි තලා පෑදී ඇති පෙදෙස
තැවිනි සේනාව - මීමැසි පොදිය
නාව - ඇළ, දියපාර
නිරුස්ස - කුඹුර
පඳුරු ගැසිල්ල - පඳුරු වැවී ඇති තැන, කැලෑ රොද
පැහිපෙති ගෙඩිය - පොළොස් ගෙඩිය
පිටඔරේ මල - කිතුල් මල
පිටිතල - ගැඹුරු මුහුද
පිටබිඳෙනවා - ඇලෙන් වතුර උතුරනවා
පිටිපැලැස්ස - කැලෑවක මැද පිහිටි පිට්ටනිය , ගස්වැල් නැති මුඩු බිම
පිටවරේ - කිතුලක දෙවැනි වරට පිපෙන මල
පිටහොරේ - කිතුලක පළමුවෙන් පීදෙන මල, කිතුලේ මුල්මල, නොයිඳුල් මල
පිටවහ - කොස්ගෙඩියේ පිට පොත්ත
පිනාව - පිනට කර ඇති වැව
පිළිමල - කිතුලක හතරවෙනි වතාවට පිපෙන මල
පුලුක් කොළ - පොල් කොළ
පේරිය - ගල්කන්ද, පර්වතය
බටගැට - දිය සීරාව ඇති ස්ථානවල වැවෙන තෘණ විශේෂයක්
බබා කොළය - පුවක් මලේ පිට ඇති සුදු පාට කොළය
බෑන මල - කිතුලේ හැදෙන දෙවැනි මල
බිලිඳු බිම්බටුපුලාන - කුරුම්බා
බෙරුගල් මුහුද - මුහුදේ ගල් තලා ඇති ප්‍රදේශය
බොඩා ගහ - නුග ගහ
මංදණ්ඩ - වන සතුන් ගමන් කරන කැලෑ පාර
මතිලගේ - ගස, විශාල ගස
මදවි දමනවා - වැව වාන් දමනවා. වැව උතුරා යනවා
මන්දායම - වනාන්තරයේ අලි ඇතුන් ගමන් කරන මාර්ගය
src:http://nalakalakmal.blogspot.com/
අපේ ගැමි වහරේ එන යෙදුම් කිහිපයක්