සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද

    2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28) නිකුත් කෙරෙනවා.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ අද පස්වරුව වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට හැකිවනු ඇති බවයි.

    පසුගිය වසරවල මෙන්ම මෙවරද සියලූ අපේක්‍ෂකයින්ගේ විභාග ප‍්‍රතිඵල අන්තර් ජාලයට මුදා හැරීමට කටයුතු යොදා ඇති බවයි විභාග කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළේ.

    ඒ අනුව donets.lk වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල නිරීක්‍ෂණය කළ හැකියි.

    2018 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් 3 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661 කදී පැවැත්වුණා.


    http://nethnews.lk/article/64795