සා/ පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා
සා/ පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා
අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (20 වැනිදා) හෝ අනිද්දා (21 වැනිදා) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‌ෂ හැත්තෑ දහසක් පමණ පෙනී සිටියහ.
http://www.divaina.com/2016/03/19/news10.html

.ai traffic wadi unama hamotama balnna oka hadanna bari.powerd by dialog nisada